ස්තූත්යි මල්ලීපින්තුරෙයි පද ටිකයි නියමෙට ගැලපෙනවා.............
ගොඩක් ලස්සණයි නිර්මාණය...........
තෑන්ක්ස් කසුන්ශෝයි............ලස්සන නිර්මානයක්..........
හිතට වදිනවා මාරෙට
අයියගේ අවංක ප්‍රතිචාරයට බොහෝම ස්තූතියි !!ප්‍රේමයේ උච්ච ස්වරය....කෙදිනක.. කවදා.. කොහේ හෝ අසා ඇති බවට මගේ දෙසවන මටම කොඳුරයි..
සුන්දර නිර්මානයක්...පසුබිමෙහි දිස්වන අර්ථය තීව්ර කරනා රූප රාමුව උසස් සිනමාවක පසු තල සටහනක් බඳුය..
මල්ලිට තව තවත් ලියන්න වෙර වීරිය නොමඳව ලැබේවා....