අනික දැන් ඔය ගිය එකා අපිට එපා කියලා කියන අය ඊයේ මේ එළකිරියෙම දාලා තිබ්බා ලංකාදීපෙ dailymirror පත්තරකාරයෝ ආණ්ඩුවට කඩේ යනවා ඒ නිසා ඕක ගැන කියන්න හෙට වෙනකන් ඉන්න ඕන කියල
දැන් LNW එකේ ඕක වැටුනේ නැතුව ඇති!

එස් බී විපක්ශයේ ඉන්නකල් ආන්ඩුවෙ අයට මිනිහව පෙනුනේ හොරා/වන්චා කාරය, විපක්ශයේ අයට පෙනුනේ එස් බී "චන්ද මෙශිමක්" හැටියට
දැන් විපක්ශයේ අයට එස් බී හොරා/ වන්චා කාරය, ආන්ඩුවෙ අයට පේන්නේ එස් බී "චන්ද මෙශිමක්" හැටියට
අනිත්‍යය






දවසේ කථාව.....
අනේ මන්ද මුන්ගෙ දේශපලනය.......
අන්තිමට රැවටෙන්නෙ අපිමයි කියල තේරුම් ගන්න බෑනෙ...
![]()

කාට චන්දෙ දුන්නත් අන්තිමට අපි තමයි රැවටෙන්නේ,![]()
අපේ යලුවො අද ගොඩක් පටු විදිහට දේශපලනයේ යෙදෙන දේශපලුවන් ගැන දකින්න පුරුදු වෙලා......
අනිච්චාවත සංකරා තමා අපි හැමොටම....
අද අපේ අය බලන්නේ මොනවද?
* මහින්ද ටෙලිප්‍රොම්ටර් එක පවිච්චි කරන එක
* රනිල්ට වරදින වචනයක් ගැන
* කවුරු හරි තමන්ගෙ වාසියට පක්ෂ මාරු කරන එක ගැන
....................
ඔය වගෙ පටු දෙවල් ටිකක් ගැන විතරයි නේද ?
ඔය යලුවො ටිකක්වත් හිතුවද එ ඒ පක්ෂ වල ප්‍රතිපත්ති ගැන.......
ඔය ගෙනවා කියල හැම පක්ෂයකම දේශපලුවන් යටිගිරියෙන් කෑගහන , අති විශාල අයොජන වලින් ලංකවට ඇත්තටම ලැබුන ඉස්සරහට ලැබෙන දෙවල් ගැන.......
සැ.යු - මම ජවිපෙ ට කඩේ යන කෙනෙක්වත් එ පක්ෂෙ කියවලට කැමති කෙනෙක්වත් නොවන බව කරුණාවෙන් සලකන්න.