mewage adu adina eka harida ?

djanuradhaxxx

Member
Mar 9, 2009
11,334
20
0
7° 3'13.75"N 80°31'44.46"E
ubata mara asawak thiyenne uta denna ne machan:shocked:....uge moda tharka ubatath oluwata gahala

mama gihanFX ge moda tharkayak gaena kiyanam

U kiwa Ranil p***nayek wela thiyenna u Weston kaema kana nisa lu:dull:...api dan uge e kathawa kadamu....kaema minisata jiwath wimata awasha deyak...Gihan ge nigamana yata anuwa kaema kae wita p***nayek wiya haeka:shocked:... onna ubalage maha 1kage bol tharka...
ඇත්තනෙ මචන්..
රනිල් එහෙම එකෙක්නේ......
ලමයෙක්වත් නැහැනෙ නේද?? :lol:
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
බට් මෙතන ඕකට ත්‍රෙඩ් එකක් දාලා තෙරුමක් නැනෙ
ජොබ්ලස් නං කරන්න ඕනෙ තරම් වැඩ තියෙනවා නෙ
මෙතන කාගෙ හරි ටී ශර්ට් එකක් ගැන ත්‍රෙඩ් එකක් දාන්නෙ නැතුව
අපිත් ජොබ්ලස් හින්දා මෙව්වට රිප්ලයි කරනවා

පිස්සු නැත්තං හොදයි :rofl::rofl:

ෙම්කට දිගටම රිප්ලයි කරන්න ගිෙයාත් මටත් ජොබ්ලස් ෙවන්න ෙවයි..........

මෙන්න මම මාරු..........................
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,438
    5,770
    113
    හෝම් ස්වීට් හෝම්
    ඇත්තනෙ මචන්..
    රනිල් එහෙම එකෙක්නේ......
    ලමයෙක්වත් නැහැනෙ නේද?? :lol:

    ouch !!
    මෙතන ප්‍රස්නෙ වෙලාතියෙන්නෙ ටී ශර්ට් එක නෙමෙ කියලා දැන් පැහැදිලි නෙ:lol::lol:
     
    May 17, 2006
    3,632
    90
    0
    හැබෑට ඒෙක කුනුහරුපයක් නෑෙන.........පිල් ඉන් ද බ්ලෑන්ක්ස් තිෙයන්ෙන

    ඔය කියන එක හරි...නමුත් ඔකෙ හිස්තෑන අපෙ ලංකාවේ ඔන පොඩි එකෙක් දන්නවා නෙද?....මට කන් දෙකට ඈහිලා තියනවා ඔය වගෙ එවා ඈදගෙන යන උන්ට කෙල්ලො කියන දෙවල්....
     
    djanuradhaxxx

    Member
    Mar 9, 2009
    11,334
    20
    0
    7° 3'13.75"N 80°31'44.46"E
    ෙම්කට දිගටම රිප්ලයි කරන්න ගිෙයාත් මටත් ජොබ්ලස් ෙවන්න ෙවයි..........

    මෙන්න මම මාරු..........................

    මාරු වියන් මචන්
    නැත්නම් මේ ටීශර්ට් එකක් හින්ද ජීවිතයම කාලකන්නි කර ගන්න
    තමා වෙන්නේ..:rofl:
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    ඇත්තනෙ මචන්..
    රනිල් එහෙම එකෙක්නේ......
    ලමයෙක්වත් නැහැනෙ නේද?? :lol:

    dan ube gon kathawa...uba kiwa ona aedumak adinna nidahasa thiyenawa kiyala...e wagema Ranilta lamayek hadanne naethuwa ime nidahasa thiyenawa machan;)
     
    djanuradhaxxx

    Member
    Mar 9, 2009
    11,334
    20
    0
    7° 3'13.75"N 80°31'44.46"E

    ඔය කියන එක හරි...නමුත් ඔකෙ හිස්තෑන අපෙ ලංකාවේ ඔන පොඩි එකෙක් දන්නවා නෙද?....මට කන් දෙකට ඈහිලා තියනවා ඔය වගෙ එවා ඈදගෙන යන උන්ට කෙල්ලො කියන දෙවල්....
    :eek:මොනාද කියන්නේ?
     
    :oo:අම්මට සිරි..:eek:
    රනිල් ලමයි හදල නැත්තෙ රනිල්ගෙ අකමැත්ත හින්දද??:sorry:
    එහෙනම් කමක් නැහැ ඉතින්...
    මම හිතුවෙ වෙන දෙයක්..:rofl:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,438
    5,770
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔව් මචන්...
    මෙතන තියෙන්නෙ UNP එකේ ප්‍රශ්නයක්... :lol::rofl:

    සිරාවට මෙව්වා චන්ද උපක්‍රම :nerd:

    ඔය කියන එක හරි...නමුත් ඔකෙ හිස්තෑන අපෙ ලංකාවේ ඔන පොඩි එකෙක් දන්නවා නෙද?....මට කන් දෙකට ඈහිලා තියනවා ඔය වගෙ එවා ඈදගෙන යන උන්ට කෙල්ලො කියන දෙවල්....

    කුජීතයි බලං යනකොට මම විතරයි මෙ කියන කුනුහර්ප දන්නෙ නැත්තෙ :eek::eek:
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    මොනවා කරන්නද බන්...ඔය මනුස්සයා එදා ඔය ඈදන් අවෙ අනිත් කටියගෙ අවදනෙ ගන්න...කුනුහර්ප ඈගෙ එල්ලන් අවෙ එක නිසානෙ...එක හරියට කසියා ගහපු එකෙක් උ කසියා ගහලා ඉන්නෙ කියලා පෙන්නුවා වගෙ...කසියා ගහපු එකා දන්න ඔක්කොම කුනුහර්ප කියනවා අවදනය ගන්න...එදා උත් කරෙ කසියා ගහපු උන් කරන දෙමයි කුනුහර්ප එල්ලන් අවදනය ගන්න හදපු එක....උබ අපි වගෙ නෙමෙයි බන් උට සෑබෑ ජිවිතෙ යලුවො නෑ උට ගෙදරින් එලියට බෑස්සම උ තනිවෙච්ච චරිතයක්....උගෙ වචන වලින්ම කිව්වොත් උ ඔන්ලින් කක්කුස්සි විරයෙක්...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,438
    5,770
    113
    හෝම් ස්වීට් හෝම්

    dan ube gon kathawa...uba kiwa ona aedumak adinna nidahasa thiyenawa kiyala...e wagema Ranilta lamayek hadanne naethuwa ime nidahasa thiyenawa machan;)

    අඩෙ

    රනිල් ට බබෙක් නැත්තෙ නෝනා ෆැමිලි ප්ලැනින් කරන නිසාද ??
    මම දන්නෙ නැනෙ ඕක