mewage adu adina eka harida ?

2004ක ගැන 2009 වල කතා කර පලක් නොමැත:rofl:

කෝච්චි වල කෑ කැවුම්ද කතා කල යුතු නොවේ යැයි මා සිතමි....
එසේ සෙයින් ....ඔබගේ ඉස්කෝල ගැන්සියද රැගෙන ගොස් ... කැලණිතිස්සය අසල කුණු කන්දෙන් බඩ කට පුරා කා ගන්න ලෙස මා ඉල්ලා සිටිමි....
නැතිනම්... එළකිරි එකේ කවුරුන් හෝ ඔබව දන්ත ශල්‍යාගාරයකට යවාවී යැයි මට නිතැතින්ම සිතේ...
අපට ඩිජිටල් කාඩ්බොඩ් ලිඳ ළඟ සමාගම් අවශ්‍යය නොවේ.....
ඔබගේ අසාර්තක වෑයම පිළිඹන්ඳ සාතිශ්‍ය සන්වේගය
 
siyalladath

Member
Jul 29, 2009
4,398
69
0

ඔයා උගෙ වචන වලින්ම කිවොත් කක්කුස්සි විරයෙක්
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

වරෙන් 31 වෙනිදට කොන්දක් තියෙන එකෙක් නම් මම කියපු තැනට, නැහැ, බැහැ තොත්ත බබාලට පමනයි :rolleyes:
 
somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    monawada ban umba bayeda umbe yaaluwan inna then walata andagahanne:dull:?? umbata kondak thiyanawanam thaniyama palayan!:baffled:
     
    බුහාහා, උබලගේ මහ එකා මට දවස් දෙකක් චැලේන්ජ් කලා, ත්‍රෙඩ් 4 දැම්මා :rofl: පොර 100 අරගෙන එනවලු මාව හම්බවෙන්නේ, මට තැනක් කියන්නලු :rofl: ඔන්න මම කිව්වා, උබලගේ ලොක්කත් එන්නම් කිව්වා, දැන් වෙන කයිවාරු ගහල වැඩක් නැහැ, මෙතන නහින්න හදල වැඩක් නැහැ, සියලු දේ 31 වෙනිදා තීරනව වනු ඇත
     
    උබලගෙ සියල්ලදත් මේ ත්‍රෙඩ් එකේ දැම්මා මට යාලුවො නැහැ කියල :lol: ඇයි මේ දැන් බයවෙලා ? WTC එක මගේ යාලුවන්ගේ බූදලයක් නෙවෙයි, ඒක පොදු තැනක්, උබේ යාලුවට සහ ඔහුගේ 100 පිරිවරට මාව හම්බවෙන්න නියම තැන :lol:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    බුහාහා, උබලගේ මහ එකා මට දවස් දෙකක් චැලේන්ජ් කලා, ත්‍රෙඩ් 4 දැම්මා :rofl: පොර 100 අරගෙන එනවලු මාව හම්බවෙන්නේ, මට තැනක් කියන්නලු :rofl: ඔන්න මම කිව්වා, උබලගේ ලොක්කත් එන්නම් කිව්වා, දැන් වෙන කයිවාරු ගහල වැඩක් නැහැ, මෙතන නහින්න හදල වැඩක් නැහැ, සියලු දේ 31 වෙනිදා තීරනව වනු ඇත

    ane palayan ban yanna!api danne nedda umbala wage kaison lage heti!:lol: umbalage weda 50 pada 100:baffled:
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    වරෙන් 31 වෙනිදට කොන්දක් තියෙන එකෙක් නම් මම කියපු තැනට, නැහැ, බැහැ තොත්ත බබාලට පමනයි :rolleyes:

    මම නැ කිවද බන්...හැබෙයි වෙන තෙනක මොකද මම work කරන තැන වලි බැ
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    උබලගෙ සියල්ලදත් මේ ත්‍රෙඩ් එකේ දැම්මා මට යාලුවො නැහැ කියල :lol: ඇයි මේ දැන් බයවෙලා ? WTC එක මගේ යාලුවන්ගේ බූදලයක් නෙවෙයි, ඒක පොදු තැනක්, උබේ යාලුවට සහ ඔහුගේ 100 පිරිවරට මාව හම්බවෙන්න නියම තැන :lol:

    ah machan WTC eke den wali daagannath puluwan da:shocked:?? umbe ganziya da WTC eke inne:lol:! ane machan mama eelanga sathiye ekata enawa! mata monawath karanna epa!:no::rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    ane palayan ban yanna!api danne nedda umbala wage kaison lage heti!:lol: umbalage weda 50 pada 100:baffled:

    මෙතන පනදාගෙන කෙටුවට වැඩක් නැහැ :lol: උබලගේ සියලු දේ දත් බුවා මට කරපු චැලේන්ජ් එක මම පිලිගත්ත, දැන් ඉතින් ඉතුරු වැඩ එතන, මම ඉතින් කවදත් අහින්සකයනේ, උබලගේ සියවනක් මැර පිරිස සමග එහි පැමිනෙන්න කියල මම නැවතත් කියා සිටිනව :rofl:
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    බුහාහා, උබලගේ මහ එකා මට දවස් දෙකක් චැලේන්ජ් කලා, ත්‍රෙඩ් 4 දැම්මා :rofl: පොර 100 අරගෙන එනවලු මාව හම්බවෙන්නේ, මට තැනක් කියන්නලු :rofl: ඔන්න මම කිව්වා, උබලගේ ලොක්කත් එන්නම් කිව්වා, දැන් වෙන කයිවාරු ගහල වැඩක් නැහැ, මෙතන නහින්න හදල වැඩක් නැහැ, සියලු දේ 31 වෙනිදා තීරනව වනු ඇත

    hikz...කක්කුස්සි විරයා උබට මම 100ක් ගෙනවා කිව්වහම WTC එක ඇතුලට රින්ගුවා
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    මම නැ කිවද බන්...හැබෙයි වෙන තෙනක මොකද මම work කරන තැන වලි බැ
    හපෝ ලැජ්ජාවේ පන යනව :D, බයවෙන්න එපා, ඔය තට්ටුවම එදා අපි බුක් කරල තියෙන්නේ , කැමරා ඕෆ්, කාටවත් පේන්නෙත් නැහැ
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    hikz...කක්කුස්සි විරයා උබට මම 100ක් ගෙනවා කිව්වහම WTC එක ඇතුලට රින්ගුවා

    මෙන්න දැන් බයේ නහින්න හදනව :lol: මහලොකු වීරය, මම කියන ඕන තැනකට එනවලු, දැන් බැහැලු :rofl:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මෙතන පනදාගෙන කෙටුවට වැඩක් නැහැ :lol: උබලගේ සියලු දේ දත් බුවා මට කරපු චැලේන්ජ් එක මම පිලිගත්ත, දැන් ඉතින් ඉතුරු වැඩ එතන, මම ඉතින් කවදත් අහින්සකයනේ, උබලගේ සියවනක් මැර පිරිස සමග එහි පැමිනෙන්න කියල මම නැවතත් කියා සිටිනව :rofl:

    ayyo machan siyallata umbata wage kuliyata gaththa yaaluwo ne:no:! uta inne niyama yaaluwo!:cool:
    umba machan kurunegala mara game eka neda deela thiyanne:shocked:! ane machan apita nam ehema karanna epaa!
    :dull::rofl:
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    මෙතන පනදාගෙන කෙටුවට වැඩක් නැහැ :lol: උබලගේ සියලු දේ දත් බුවා මට කරපු චැලේන්ජ් එක මම පිලිගත්ත, දැන් ඉතින් ඉතුරු වැඩ එතන, මම ඉතින් කවදත් අහින්සකයනේ, උබලගේ සියවනක් මැර පිරිස සමග එහි පැමිනෙන්න කියල මම නැවතත් කියා සිටිනව :rofl:

    අනිවා මචන්.... 100ක් අරන් උබව හම්බ වෙන්න එන්න පුලිවන්:growl:...WTC 1ka privet event 1කට අවිල්ලා උබලගෙ partyය crasher කරන්න මට ඔන නැ
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    අනිවා මචන්.... 100ක් අරන් උබව හම්බ වෙන්න එන්න පුලිවන්:growl:...WTC 1ka privet event 1කට අවිල්ලා උබලගෙ partyය crasher කරන්න මට ඔන නැ

    එහෙම කරන්නකෝ :lol: බලන්න ඔයා කොච්චර දක්ශද කියල, ඇවිත් අපේ ප්‍රයිවට් පාට් එකට දෙන්නකෝ හොද ගේමක්, බය වෙන්න එපා, ඔයා චන්ඩියා :lol: