ElaKiri & Swarnawahini Problem

Nov 24, 2008
14,813
575
0
78
Thanks Swarnawahini.Site Ekata Mara Advertisement Dala Dunne.Kiyalawath Karaganna Puluwannda Lankawe Wedima Denek Balana News Wala Elakiri Ape Advertisement Eka Dala Dunna Full Free Swarnawahini Ekenn.


I am Proud to be an ElaKiriyan!

අපි ස්වර්ණවාහිනි ආයතනයට ස්තුති කල යුතුයි........:yes::yes:
ලංකාවෙ විශාලතම ඔන්ලයින් සමාජය...... නොමිලේ ප්‍රචාරය කිරීම පිලිබදව.....;):yes::rolleyes:

මගෙ +REP ස්වර්ණවාහිනියට:P:P

කරුණාකර ඔබත් +Rep දී.. ඔව්නට ස්තුතිය ප්‍රකශ කරන මෙන් ඉල්ලා සිටිමි...........:yes::rolleyes:;)
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඔයාම යෝජනා කරන්නකෝ එහෙනම් ඔය ක්‍රියාවලිය........ :yes: :yes: එතකොට ඔයාටම තේරෙයි, එහෙම එකක ප්‍රායෝගික පැත්ත ගැනත්.......!! :D :D

    ඔබ කියන ප්‍රායෝගික තත්වය මම පිලිගන්නවා , අපි බලමු වගකිවයුත්තන්ගේ ක්‍රියාවලිය කුමක් වේවිද කියා....
     

    hot.toto

    Junior member
  • Aug 16, 2006
    530
    7
    18
    Colombo
    ඔබ කියන ප්‍රායෝගික තත්වය මම පිලිගන්නවා , අපි බලමු වගකිවයුත්තන්ගේ ක්‍රියාවලිය කුමක් වේවිද කියා....

    Hari Sahodaraya Oya Kiyana ප්‍රායෝගික Adahass Tika Podak Issala Kiyana Ko Balanna.Hebei Mole Ethuwa Epa
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Hari Sahodaraya Oya Kiyana ප්‍රායෝගික Adahass Tika Podak Issala Kiyana Ko Balanna.Hebei Mole Ethuwa Epa

    ප්‍රායොගික තත්වය යනුවෙන් මම මෙහි ප්‍රකාශ කර සිටියේ URAJ ගේ මතයට එකග වෙමින් , ඒ කියන්නේ ප්‍රායෝගිකව මෙම කටයුත්ත අපහසු බව...
     

    hot.toto

    Junior member
  • Aug 16, 2006
    530
    7
    18
    Colombo
    ප්‍රායොගික තත්වය යනුවෙන් මම මෙහි ප්‍රකාශ කර සිටියේ URAJ ගේ මතයට එකග වෙමින් , ඒ කියන්නේ ප්‍රායෝගිකව මෙම කටයුත්ත අපහසු බව...

    Mecharaeee Kiyana Deyak Therena Widiyata Kiyanna.
     

    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    Proud to be an ElaKirian
    11.gif
    11.gif
    11.gif
     

    hot.toto

    Junior member
  • Aug 16, 2006
    530
    7
    18
    Colombo
    Yeah, ElaKiri got a FREE advertisement via Swarnavahini......!! :D Dan ElaKiri ekata kelawanna hadapu kattiyata duka athi.......!! :P

    Kelawanna Balagea Inna Eunnta Hoda Padama Meka.Dennwath Balala Hedunanam Hodai Neda Oya Elakiri Ekata Kelawanna Balagena Inna aya.Balanna Apita Kelawanna Ba Kiyala Dennwath Therum Ganna Puluwann Nam Eka Loku Deyak.Kohoma Unath Elakiri Ekata Kelawanna Hithagena Karapu Me Wede Niasa Apita Loku Udauwak Nam Una Apita Free advertisement Eka Dala Dunna Swarnavahini Eke.Thanks Apita Kelawanna Hithagena Weda Karapu Ea Katiyata.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Wait And See What will Happen....

    :):):)

    ඔබ කියන ප්‍රායෝගික තත්වය මම පිලිගන්නවා , අපි බලමු වගකිවයුත්තන්ගේ ක්‍රියාවලිය කුමක් වේවිද කියා....

    coolkasun මේ දාලා තියෙන ඒවා නිසා මට තේරුම් යන දේ........ ;) ;) අපේ අනිත් මෙම්බර්ස්ලාටත් තේරුම් යනවා ඇති කියලා මම හිතනවා.......!! :frown::frown:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    I Agreed That What Uraj Said ... Its Difficult to do In A Practical way

    ඔය සේරම විධි ගැන අපි මීට කලින් කතා කරලා තියෙනවා..... :yes: නමුත් ඒ ඔක්කොම ප්‍රායෝගික නෑ.......:no::no:

    ඔයා (CoolKasun) ඔච්චරම මේ ගැන වද වෙන නිසා තමයි, ඔයාගේ අදහස/යෝජනාව කියන්න කිව්වේ.......!! :)

    මොකද සමහරවිට අපේ මේ ටිකිරි මොල වලට පහල වෙච්චේ නැති අදහසක්, ඔයා ලග තියෙනවද දන්නේ නැහැනේ......!! :D ඒකයි......!! :oo:
     
    Last edited:

    R_L

    Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo
    දැන් මොනවද අලුත් තත්වෙ?

    penne nedda.. fake walin reply dala EK ekata wiruddawa inna aya madiwata ape senior member kenekuth tikak upset widihe talk ekak deela thiyena heti.. :( dukai... api mona deh unath EK ekath ekka positive widihata inna ona.. nikan boru prachara dala methana asathya prachara dakwana eka weradi... ane anichchawatha.. :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දැන් මොනවද අලුත් තත්වෙ?

    අපි දැන් සිරස විකුණනවා කියලා ත්‍රෙඩ් එකක් දාමු....... :yes:

    එතකොට අපිට සිරසෙනුත් Free of Charge පබ්ලිසිටි එකක් ගන්න පුලුවන්.......!! :yes:
     

    hot.toto

    Junior member
  • Aug 16, 2006
    530
    7
    18
    Colombo
    අපි දැන් සිරස විකුණනවා කියලා ත්‍රෙඩ් එකක් දාමු....... :yes:

    එතකොට අපිට සිරසෙනුත් Free of Charge පබ්ලිසිටි එකක් ගන්න පුලුවන්.......!! :yes:

    Apo Oya Kiyanna Epa Ape Aiyala Ehema Karaee Dannawane Ape Aiyalage Weda