9000k gahala kiwwata ko thama gahala nane
Anyway Congradz
Ow thawama 9000k gahala na thamai, thawama 8998 nee......!!
Api poddak form karala gamu, ethakota ebetama post 2k daai.......!!

9000k gahala kiwwata ko thama gahala nane
Anyway Congradz
Api poddak form karala gamu, ethakota ebetama post 2k daai.......!!

ඇත්තනේ මචෝ.. ලයිට් ගියපු වෙලාවෙ උඹ ළඟ හිටියනම් ජීටී විතරක් නෙවී මාත් දුවල ගිහින් හැංගෙනවා. උඹේ හැටි දන්න පණට ආදරේ තියෙන ඕනි කෙනෙක් කරන්නෙ ඔය වැඩේ තමා...

Admin wa dakala na neda...?? Menna ehenam Admin....!!
![]()
යුනිකෝඩ් නැති අය බම්බු ගහ ගනිල්ලා ...........!!
![]()
![]()
If You you can't read my threads/posts (showing ?????? or Lines of squares) please install sinhala unicode, here is the link www.siyabas.lk
BMICH ekatat lite giya ehenam..............marai!!!!!
ඔන්න අපේ කට්ටිය හැමදාම බලාගෙන හිටිය දෙයක් මම ගෙනාවා....!!![]()
අපේ ඇඩ්මින් (GTRZ)
කළුද....??
සුදුද....??
කොල්ලෙක්ද....??
කෙල්ලෙක්ද....??
කොන්ඩේ කපලද....??
කොන්ඩේ වවලද....??
උසද....??
මහතද....??
මිටිද....??
කෙට්ටුද....??
බැදලද....??
මොනවා කරන කෙනෙක්ද....??
කියලා thread දදා හොයන කට්ටිය ඔක්කොටම, ඒවාට උත්තරේ මෙන්න තියෙනවා....!!!![]()
මේ පින්තූරේ ගත්තේ නම්, එදා E-Asia එකට අපේ ඇඩ්මින් ගොයියා ආව වෙලාවේ....!!!![]()
![]()
අපේ කට්ටියගේ වෙලාව හොද නෑ.....ෆොටෝ එක ගන්නකොටම ලයිට් ගියා......
![]()
ලයිට් ඇවිත් බලද්දි ඇඩ්මින් ගොයියා වාෂ්ප වෙලා.....
![]()
පෝස්ට් 9000 ක් දාන්න ගිහින්.....
![]()
සොරි වෙන්න ඕනා හොදේ ......!!
![]()
Congratulation for your 9000 posts bro.![]()

ඇත්තනේ මචෝ.. ලයිට් ගියපු වෙලාවෙ උඹ ළඟ හිටියනම් ජීටී විතරක් නෙවී මාත් දුවල ගිහින් හැංගෙනවා. උඹේ හැටි දන්න පණට ආදරේ තියෙන ඕනි කෙනෙක් කරන්නෙ ඔය වැඩේ තමා...

...............