අද දවසෙ සිතුවිල්ල නබි වදන් hadeeth saying By Muhammad (PBUH)

sudunone

Member
May 23, 2009
3,781
121
0
අපි මැටිවල සාරයෙන් මිනිසා මැවීමු.
ඉන්පසුව අපි ඔහු කිසියම් ස්‌ථානයකට ස්‌ථිරව හා තදින් සවි වූ බිඳුවක්‌ කළෙමු.
පසුව අපි එම බිඳුව අලකා
(Alaqah) බවට පත් කළෙමු.
ඉන්පසු අපි "අලකා" මුද්ගා
(Mudghah) බවට පත්කළෙමු.

(අල් කුරානය 23)

:D

:D අලකා කිව්වෙ? අලකා මුග්දා කිව්වෙ?
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
—Tnf.ka ljfrl= wl=i,a ls%hdjla olskafka o Tyq th ;u oE;ska je<laúh hq;=hs' th Tyq úiska l< fkdyels jqfKd;a Tyq ;u uqúka ^osfjka& th je<elaúh hq;=hs' th o Tyq úiska l< fkdyels jQ úg ;u is;ska th ms<sl=,a l< hq;=hs' fuhhs úYajdifha wju uÜgu˜ hkqfjka kì ^i,a& ;=uka mejiQy'

jd¾;dlrkafka(wnQ iBÿ,a l=oaß ^r,s&' ^uQ,dY%h( uqia,sï&'

:)

මේක ලස්සන වැකියක්. මං හිතන්නෙ වචන මාත්‍රයෙන් නෙවෙයි මේව තේරුම් ගන්න තියෙන්නෙ. දෑතින් වළක්වන්න කියන්නෙ ක්‍රියාවෙන් වළක්වන්න කියන එක; දිවෙන් වළක්වන්න කියන්නෙ, වචනයෙන් හෝ වැළැක්වීමට උත්සාහ කරන්න; එහෙමත් කරන්න බැරි අවස්ථාවක සිතින් හෝ වැරදි ක්‍රියාව ප්‍රතික්ෂේප කරන්න.
සිත, වචනය, කය කියන දොරටු තුනෙන් තමයි සත්වයෙක් කුසල් හෝ අකුසල් කරන්නෙ.
:)
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    ow oba hari:)meka karanna puluwan nam ape jeewitiya saartaka wei:)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මේක ලස්සන වැකියක්. මං හිතන්නෙ වචන මාත්‍රයෙන් නෙවෙයි මේව තේරුම් ගන්න තියෙන්නෙ. දෑතින් වළක්වන්න කියන්නෙ ක්‍රියාවෙන් වළක්වන්න කියන එක; දිවෙන් වළක්වන්න කියන්නෙ, වචනයෙන් හෝ වැළැක්වීමට උත්සාහ කරන්න; එහෙමත් කරන්න බැරි අවස්ථාවක සිතින් හෝ වැරදි ක්‍රියාව ප්‍රතික්ෂේප කරන්න.
    සිත, වචනය, කය කියන දොරටු තුනෙන් තමයි සත්වයෙක් කුසල් හෝ අකුසල් කරන්නෙ.
    :)

    මම ඒත් බැලුවා දිවෙන් වළක්වන්නෙ කොහොමද කියලා...:lol:

    ස්තූතියි පැහැදිලි කිරීමට...:)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    —Tnf.ka ljfrl= wl=i,a ls%hdjla olskafka o Tyq th ;u oE;ska je<laúh hq;=hs' th Tyq úiska l< fkdyels jqfKd;a Tyq ;u uqúka ^osfjka& th je<elaúh hq;=hs' th o Tyq úiska l< fkdyels jQ úg ;u is;ska th ms<sl=,a l< hq;=hs' fuhhs úYajdifha wju uÜgu˜ hkqfjka kì ^i,a& ;=uka mejiQy'

    jd¾;dlrkafka(wnQ iBÿ,a l=oaß ^r,s&' ^uQ,dY%h( uqia,sï&'

    :)

    ස්තූතියි සිරාජ්.....

    ඒත් මම නං කියන්නෙ අනිත් අය හදන්න කලින් අපි හැදිලා ඉන්න ඕනි කියලා....එහෙම නේද...:rolleyes:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ස්තූතියි සිරාජ්.....

    ඒත් මම නං කියන්නෙ අනිත් අය හදන්න කලින් අපි හැදිලා ඉන්න ඕනි කියලා....එහෙම නේද...:rolleyes:

    ඔව්. ඔවා දෙනු පරහට, තමන් සම්මතයෙහි පිහිටා සිට.:yes:

    තමන් වැරැද්දක් කරන ගමන් බොරුවට සුදනෙක් වගේ රඟපාලා අනික් අයට උපදෙස් දෙන්න බැරිකමක් නැහැ. නමුත් වෙන අය ප්‍රශ්න කළොත් අමාරුවෙ. ඒ වගේම තමන්ටත් යහපතක් වෙනවා මුළින් තමන් හැදිලා හිටියම.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අපි මැටිවල සාරයෙන් මිනිසා මැවීමු.
    ඉන්පසුව අපි ඔහු කිසියම් ස්‌ථානයකට ස්‌ථිරව හා තදින් සවි වූ බිඳුවක්‌ කළෙමු.
    පසුව අපි එම බිඳුව අලකා
    (Alaqah) බවට පත් කළෙමු.
    ඉන්පසු අපි "අලකා" මුද්ගා (Mudghah) බවට පත්කළෙමු.

    (අල් කුරානය 23)

    :D
    woow..max.. thanx machan!:)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    jrla flfkl= kì ^i,a& ;=uka fj; meñK Tyq ;u oeä is; ms<sn| ie< lr isáfhah" thg YdiA;Djrhdkka" wkd:hdf.a ysi lreKdfjka msßuoskak" os<skaokag wdydr ,ndfokak˜ hkqfjka mejiQy" ^uQ,dY%h( wyauoa&"

    :cool:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    :D අලකා කිව්වෙ? අලකා මුග්දා කිව්වෙ?

    මෙහි "අලකා" යන වචනයෙන් 1 කූඩැල්ලා aleach..... 2 එල්ලෙන බීජයක්‌ drop of seed රුධිර කැටිය Colt blood යන අර්ථ දෙයි. මවුකුසේ මුලින්ම ඇතිවන කළලය කූඩැල්ලා වැනිය. එය ගැබ තුළ ඇලී පරපෝෂිත කූඩැල්ලකු මෙන් මවගේ රුධිරයෙන් යෑපෙන බව එයින් අදහස්‌ කෙරේ. ඝන ලේ කැටියක ස්‌වරූපයෙන් සැදුන කළලය බීජයක්‌ ලෙසින් එල්ලී පවතියි. ඒ අනුව කළලයේ මුල් අවස්‌ථාව හැඳින්වෙන "අලකා" යන්නට යොදන තේරුම් තුනම ගැලපෙයි. අල් කුරානයේ දැක්‌වෙන "මුද්ගා" (Mudghah) යන අරාබි වචනයේ තේරුම් හපන ලද ද්‍රව්‍ය යන්නයි. ලේ කැටියක්‌ මෙන් තිබුණ කළලයේ වර්ධනය එයින් දැක්‌වෙයි. එහි ඇත්තේ මස්‌ වැදැල්ලක "Lump of Flesh" ස්‌වරූපයකි. දත්වලින් සපන ලද චුයින්ගමයක්‌ පිටතට ගෙන බැලුවොත් කොඳු නාරටියක හැඩයට දත් පෙළ වැඳී ඇති අයුරු දැකිය හැක. මුද්ගා අවස්‌ථාවේ කළලය ද එබඳුය. කුරානයේ එන මෙම විස්‌තරය අගයමින් ටොරොන්ටෝ සරසවියේ මහාචාර්ය කිත් එල්. මුවර් මානවයාගේ වර්ධනය The developing human නමින් ශාස්‌ත්‍රීය ලේඛනයක්‌ ඉදිරිපත් කර ඇත.

    http://www.divaina.com/2009/07/01/feature01.html
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    mbjos0.jpg

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    zwkd:hskag hqla;sh bgq lsÍug fkdyels fj;ehs Tn ìhjQfõ kï" Tn leu;s ldka;djka fofofkl=" ;sfofkl= fyda isõ fofkl= újdy lr.kak' kuq;a ^Tjqk;r& hqla;sh bgq lsÍug fkdyels fj;ehs Tn ìhjkafka kï Tn tla ldka;djla muKla újdy lr.kak' ke;fyd;a ol=Kq w; ysñ lr.;a ldka;djka újdy lr.kak' whqla;shla lsÍfuka je<lSu i|yd fuhhs b;d ióm ls%hd ud¾.hjkafkaZ ^Y= l=¾wdkh 4( 3&'

    :shocked::shocked::shocked:

    :lol::lol::lol:

    :rofl::rofl::rofl:

    :eek::eek::eek:

    :no::no::no:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK

    kawuru hari muslim kenek meka pahadili karanawada. ane habai copy paste nam epa onna hodada Siraj thamunge wachanen meaka apita pahadila karala denna balanna. mata oya ukthiya itu karana ekei gaanu 4k withra kasada badina ekei sambande therenne naaa.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඇයි බන් ගෑනු 4ක් බැන්දම තමයි එයාලට යුක්තිය ලැබෙන්නේ. 4 දෙනාටම මනුස්සයෙක් හම්බෙනවා නේ. :D :D
    මට තියෙන ප්‍රශ්නේ ඇයි ගෑනුන්ට පිරිමි 4 දෙනෙක් ගන්න එපා කිව්වේ??
    අපිට හොද නම් ගෑනුන්ට නරක මොකද? :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඇයි බන් ගෑනු 4ක් බැන්දම තමයි එයාලට යුක්තිය ලැබෙන්නේ. 4 දෙනාටම මනුස්සයෙක් හම්බෙනවා නේ. :D :D
    මට තියෙන ප්‍රශ්නේ ඇයි ගෑනුන්ට පිරිමි 4 දෙනෙක් ගන්න එපා කිව්වේ??
    අපිට හොද නම් ගෑනුන්ට නරක මොකද? :D

    good point but we will wait. egollo mokada kiyanne kiyala balamuko clerk ayye :lol: