අපි මැටිවල සාරයෙන් මිනිසා මැවීමු.
ඉන්පසුව අපි ඔහු කිසියම් ස්ථානයකට ස්ථිරව හා තදින් සවි වූ බිඳුවක් කළෙමු.
පසුව අපි එම බිඳුව අලකා (Alaqah) බවට පත් කළෙමු.
ඉන්පසු අපි "අලකා" මුද්ගා (Mudghah) බවට පත්කළෙමු.
(අල් කුරානය 23)
අලකා කිව්වෙ? අලකා මුග්දා කිව්වෙ?—Tnf.ka ljfrl= wl=i,a ls%hdjla olskafka o Tyq th ;u oE;ska je<laúh hq;=hs' th Tyq úiska l< fkdyels jqfKd;a Tyq ;u uqúka ^osfjka& th je<elaúh hq;=hs' th o Tyq úiska l< fkdyels jQ úg ;u is;ska th ms<sl=,a l< hq;=hs' fuhhs úYajdifha wju uÜgu˜ hkqfjka kì ^i,a& ;=uka mejiQy'
jd¾;dlrkafka(wnQ iBÿ,a l=oaß ^r,s&' ^uQ,dY%h( uqia,sï&'

මේක ලස්සන වැකියක්. මං හිතන්නෙ වචන මාත්රයෙන් නෙවෙයි මේව තේරුම් ගන්න තියෙන්නෙ. දෑතින් වළක්වන්න කියන්නෙ ක්රියාවෙන් වළක්වන්න කියන එක; දිවෙන් වළක්වන්න කියන්නෙ, වචනයෙන් හෝ වැළැක්වීමට උත්සාහ කරන්න; එහෙමත් කරන්න බැරි අවස්ථාවක සිතින් හෝ වැරදි ක්රියාව ප්රතික්ෂේප කරන්න.
සිත, වචනය, කය කියන දොරටු තුනෙන් තමයි සත්වයෙක් කුසල් හෝ අකුසල් කරන්නෙ.![]()
meka karanna puluwan nam ape jeewitiya saartaka wei
මේක ලස්සන වැකියක්. මං හිතන්නෙ වචන මාත්රයෙන් නෙවෙයි මේව තේරුම් ගන්න තියෙන්නෙ. දෑතින් වළක්වන්න කියන්නෙ ක්රියාවෙන් වළක්වන්න කියන එක; දිවෙන් වළක්වන්න කියන්නෙ, වචනයෙන් හෝ වැළැක්වීමට උත්සාහ කරන්න; එහෙමත් කරන්න බැරි අවස්ථාවක සිතින් හෝ වැරදි ක්රියාව ප්රතික්ෂේප කරන්න.
සිත, වචනය, කය කියන දොරටු තුනෙන් තමයි සත්වයෙක් කුසල් හෝ අකුසල් කරන්නෙ.![]()

—Tnf.ka ljfrl= wl=i,a ls%hdjla olskafka o Tyq th ;u oE;ska je<laúh hq;=hs' th Tyq úiska l< fkdyels jqfKd;a Tyq ;u uqúka ^osfjka& th je<elaúh hq;=hs' th o Tyq úiska l< fkdyels jQ úg ;u is;ska th ms<sl=,a l< hq;=hs' fuhhs úYajdifha wju uÜgu˜ hkqfjka kì ^i,a& ;=uka mejiQy'
jd¾;dlrkafka(wnQ iBÿ,a l=oaß ^r,s&' ^uQ,dY%h( uqia,sï&'

ස්තූතියි සිරාජ්.....
ඒත් මම නං කියන්නෙ අනිත් අය හදන්න කලින් අපි හැදිලා ඉන්න ඕනි කියලා....එහෙම නේද...![]()

අලකා කිව්වෙ? අලකා මුග්දා කිව්වෙ?
woow..max.. thanx machan!අපි මැටිවල සාරයෙන් මිනිසා මැවීමු.
ඉන්පසුව අපි ඔහු කිසියම් ස්ථානයකට ස්ථිරව හා තදින් සවි වූ බිඳුවක් කළෙමු.
පසුව අපි එම බිඳුව අලකා (Alaqah) බවට පත් කළෙමු.
ඉන්පසු අපි "අලකා" මුද්ගා (Mudghah) බවට පත්කළෙමු.
(අල් කුරානය 23)
![]()

අලකා කිව්වෙ? අලකා මුග්දා කිව්වෙ?
පත්තරේ තිබිලා උපුටාගත්තේ...ඉන්න ලින්ක් එක දෙන්නං...

අලකා කිව්වෙ? අලකා මුග්දා කිව්වෙ?

zwkd:hskag hqla;sh bgq lsÍug fkdyels fj;ehs Tn ìhjQfõ kï" Tn leu;s ldka;djka fofofkl=" ;sfofkl= fyda isõ fofkl= újdy lr.kak' kuq;a ^Tjqk;r& hqla;sh bgq lsÍug fkdyels fj;ehs Tn ìhjkafka kï Tn tla ldka;djla muKla újdy lr.kak' ke;fyd;a ol=Kq w; ysñ lr.;a ldka;djka újdy lr.kak' whqla;shla lsÍfuka je<lSu i|yd fuhhs b;d ióm ls%hd ud¾.hjkafkaZ ^Y= l=¾wdkh 4( 3&'

ඇයි බන් ගෑනු 4ක් බැන්දම තමයි එයාලට යුක්තිය ලැබෙන්නේ. 4 දෙනාටම මනුස්සයෙක් හම්බෙනවා නේ.![]()
මට තියෙන ප්රශ්නේ ඇයි ගෑනුන්ට පිරිමි 4 දෙනෙක් ගන්න එපා කිව්වේ??
අපිට හොද නම් ගෑනුන්ට නරක මොකද?![]()

good point but we will wait. egollo mokada kiyanne kiyala balamuko clerk ayye![]()