Thilangr8 jaraawadak karala

Status
Not open for further replies.
Nov 24, 2008
14,813
575
0
78

උන්ට පෙන්නෙ නැනෙ ඔය එලිපිට කුනුහර්ප කියන අයව :lol::lol:
බම්බුව


සිරාවට මමත් :shocked::shocked::shocked :

උඹ මොනවද බන් කොයන්නෙ .. එක එකාගෙ පොස්ට් පටලව ගෙන....
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,437
    5,768
    113
    හෝම් ස්වීට් හෝම්
    Ah Thilan aiya!!
    Congrats for the 2nd time!! :P:):)

    thanx 4 remindin abt that bro
    thanx
    11.gif
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔව් ඔව්.. මූ එව වෙන්න ඇති පාවිච්චි කොරන්නෙ... අරව පාවිච්චි කොරන්න මුට බෑ නෙ...
    :lol::lol::lol: මදැයි මූට අපි ත්‍රෙඩ් එකක් දාල මඩ ගහනව
     
    Jan 24, 2009
    3,532
    130
    0
    නිදිත් මතයි. මම යමි. ඔබ සැමට ගුඩ් නයිට්. ස්වීට් හොට් වෙට් ඩ්‍රීම්ස්. ටේක් කෙයාර්. බුදු සරණයි:):)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    නිදිත් මතයි. මම යමි. ඔබ සැමට ගුඩ් නයිට්. ස්වීට් හොට් වෙට් ඩ්‍රීම්ස්. ටේක් කෙයාර්. බුදු සරණයි:):)

    එල එල... මටත් ඕකමයි....:oo:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අදත් පාඩම් කරන්න බැරි උනාබං උබලාගෙ මෙ බහුබූත නිසා 16 examz ;)
    එල එල , එහෙනම් මාත් යනව, හෙට මට වැඩ, ඔක්කොමල්ලටම සුබ රාත්‍රියක්, ලස්සන හෝනි සිහින !!!
     
    Status
    Not open for further replies.