~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    නිර්මාණය නම් සාර්ථකයි නංගි. මේවාට ඇබ්බැහි ‍වෙලා ඉන්න අය
    හිතන් ඉන්නේ ඒක විර කමක් කියලා එහෙම හිතන් ඉන්න සමාජයක්
    ‍කොහොම හදන්නද.. වැරදි පෙන්නලා දෙනවා විතරයි කරන්න තියෙන්නේ
    නංගි ගේ අනාගතයට සුබ පතනවා.. නැවත් ලංකාවට ආවම එලකිරි එකට එන්න..
    සියලුම බලාපොරොත්තු ඉෂ්ඪ වේවා :)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    satan nokarama paradeegena

    maxxa
    11.gif

    Thank you :)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    නිර්මාණය නම් සාර්ථකයි නංගි. මේවාට ඇබ්බැහි ‍වෙලා ඉන්න අය
    හිතන් ඉන්නේ ඒක විර කමක් කියලා එහෙම හිතන් ඉන්න සමාජයක්
    ‍කොහොම හදන්නද.. වැරදි පෙන්නලා දෙනවා විතරයි කරන්න තියෙන්නේ
    නංගි ගේ අනාගතයට සුබ පතනවා.. නැවත් ලංකාවට ආවම එලකිරි එකට එන්න..
    සියලුම බලාපොරොත්තු ඉෂ්ඪ වේවා :)

    හදවතින්ම දුන්න සුබ පැතුමට ස්තූතියි අයියෙ:)