Why our resident troll is hyper active these days..

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    පව් අහින්සකය :( අයු බෝ වේවා මහ අරජානනි කියන සින්දුව ඇහෙද්දි අතුලට හන්දියෙ බේකරියේ සිරිපාලවලු මතක් වෙන්නේ :lol: මොකද දෙවනි කොලුව ඌ වගේලු :rofl:

    :lol::lol::lol: apoi paw bn.. pothulaya.. :lol::lol::lol:
     

    torakitha

    Junior member
  • Nov 9, 2006
    477
    16
    18
    16436_375720410400_754525400_9878022_2534572_n.jpg
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඇත්ත, සිරිපාල කරල තියෙන්නේ මහ නොහොබිනා වැඩක් :growl:

    බොහොම නාකයි :no: හැබෑ මිසිස් බහිරව ට නම් වරදක් කියන්න බෑ ... ඔහොම උනාම පිට යනව තමා ඉතින් :baffled:
    ඒත් මෑන්ස්ට කොච්චර කිව්වත් අහන්නෙ නෑ නෙ තියෙන මළක් සිරිපාල එක්ක බලාගන්න කියලා :oo: අර අහිංසක මහරජා එක්කමයි එල්ලෙන්න හදන්නෙ ....