~ සිහිනය ~ - dReAm .........

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ලස්සන ගැඹුරැ නිර්මාණයක්..
    නංගිට සුබ පතනවා ඔන්න අද ඉක්මනටම ‍කමෙන්ට් එකක් දැම්මා
    පුලුවන් හැම වෙලේම එලකිරි එකට එන්න :cool:
     
    brillent

    ටිකක් වෙනස් කවියක් මිනු.ඔයාගෙ කවි අතරින් බොහොම වෙනස් මුහුනුවරක් ගත්ත කවියක්.හරියටම කවියෙන් කියවෙන දේ තේරැම් ගන්නනත් ටිකක් විතර අමාරැ ගැඹුරැ නිර්මණයක්.එත් ගොඩක් වෙනසක් දැකිය කවියක්.හැම පදෙන් පදේ ටම.PS work එකත් ඉතින් ලස්සනයි:P:P:P:love::love::love:
     
    Last edited:

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ලස්සන ගැඹුරැ නිර්මාණයක්..
    නංගිට සුබ පතනවා ඔන්න අද ඉක්මනටම ‍කමෙන්ට් එකක් දැම්මා
    පුලුවන් හැම වෙලේම එලකිරි එකට එන්න :cool:


    බොහෝම ස්තූතියි අයියේ.........:)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ටිකක් වෙනස් කවියක් මිනු.ඔයාගෙ කවි අතරින් බොහොම වෙනස් මුහුනුවරක් ගත්ත කවියක්.හරියටම කවියෙන් කියවෙන දේ තේරැම් ගන්නනත් ටිකක් විතර අමාරැ ගැඹුරැ නිර්මණයක්.එත් ගොඩක් වෙනසක් දැකිය කවියක්.හැම පදෙන් පදේ ටම.PS work එකත් ඉතින් ලස්සනයි:P:P:P:love::love:

    ඒක එක පාරටම ආව සිතිවිල්ලක් කසුන් අයියෙ. හීනයක් වගෙ.....

    සීතල සිරුරක් එක පාරටම අහසේ වාලාකුළු අතර පාවෙනවා වගෙ දැනුන වෙලාවක ලියපු එකක්.....

    බොහෝම ස්තූතියි ඔයාගේ අදහසට වගෙම:) PS එකටත්;)
    :love::love:
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    සුන්දර අහිංසක සිතුවිල්ලක්......
    ලස්සන පද ෙපලක් සමග,
    Weldone Minu nangi....PS ekath simple bt so nice....:)
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    හ්ම්ම්.... අහින්සක ගෑනු ලමයෙක්ට ආදරය තුල ඇති උන සුන්දර සිතුවිල්ලක්.. අපූරුයි මිනු
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    වෙනස් වගේ තමයි... හ්ම්ම්... අනේ මන්දා...:rofl:
    ලස්සනයි ලස්සනයි...:D කවියයි... පසුබිමයි දෙකම...:)

    ඔව් ටිකක් විතර වෙනස් නිර්මාණයක් තමා අයියෙ
    ස්තූතියි ඔයාගෙ අදහස් වලට:)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සුන්දර අහිංසක සිතුවිල්ලක්......
    ලස්සන පද ෙපලක් සමග,
    Weldone Minu nangi....PS ekath simple bt so nice....:)

    Thank you soooooooooooooooooooooo much


    but m angry vid u:baffled:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    are you catholic? first idea i got is this about Gods love..and faith. how if you keep believing in god he will save you...
    but on second thought this about how, love can turn the worst nightmares into something sweet..how darkest miseries of life can become sweetest fantasies in the hands of love, how even dying in the hands of your lover is preferable to living alone.

    good poem doly..while reading this i often wonder..this is so similar to things i might have writen lol don't take that as an insult though. a great poem after a while i read from you.
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ලස්සන නිර්මාණයක් නංගී.....
    ලොකු හැගීම්බර බවක් දැනෙවා නිර්මාණය තුල
    සුභ පතනවා ඔයාට !!!