Nawaka Wadaya

Nawaka wadaya hondada? Narakada?

  • Good

    Votes: 32 24.2%
  • Bad

    Votes: 100 75.8%

  • Total voters
    132
  • Poll closed .

pjayampathi

Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    shenat uba ara post eke ewa type kalada?? :D ela..

    දැන් rag හොදයි කියන උන් කියන හැටියත මෙක ෂාරීරික හින්සාවක් නෙවේ නිසා ඒ අයගෙ පැත්තෙන් මේක හරි කියල නේ කියන්නෙ??? :frown:

    දැන් මට කියන්න.. උබල මෙ විදිහට උබලට නන්ගි කෙනෙක්/ අක්ක කෙනෙක් ඉන්නව නම් එ අයටත් මේ වගෙ කුනුහරප lessons දෙනවද?? :frown::angry: එහෙම නැත්තම් උබලගෙ GF ta? ( ආදරය කරන්න තරම් මනුෂ්යත්වයක් කියල දෙයක් උබලගෙ හිත් වල තියෙනවද කියත් මට නම් විෂ්වාසයක් නෑ :rofl:)

    මෙවා කරන්නෙ කොන්දක් නැති එවුන් නෙවෙ... අර ****ක් නැති එවුන්.. කියන්න තියෙන ගොඩක් දෙවල් මම ඊයෙ කිවා.. පටු අදහස් තියෙන මේ කාලකන්නින්ට මෙව කියන එකත් බීරි අලින්ත වීනා වාදනය කරනවටත් වඩා තේරුමක් නැති වැඩක්..:dull::frown:

    anna hari.. molayak thiyena ewun meekee innawaa dakina eka sathutak... RAG hondai kiyana metana inna gon thadiyaata meeka inject karanna ooni..
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    machan ape akka pera gihin davas 2i apahu gedara ava andala.dan gedara enne pissu vatila vage:(:(.mama dannava kollo,kello al karala uni yanna kochchara kattak kanavada kiyala.ape akkath re eli venakam loka kattak kave uni yanna.eth last result 1ka mekada???

    mama kiyanne rag 1ke denna epa kyala nemei,kunuhabba kiwwata kamakuth ne(eken katavath bad effect 1k venne ne ney),habai oya jara vada karanna kiyana 1ka varadei banz kawru kiwwath

    moka unath rag 1ka varadi :frown:vidiyata dena 1ka marenna one ballek vage..unta hondak venna honda ne ...shaaaapa venava:frown:
     
    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    etta kathaawa.. mee thiyenne example.. machan RAG eka weradi widhata nemei kohomawath ooni nee.. kaatawath eithiyak nee RAG karanna... koo den mechchara welaa RAG hondai kiyapu ewun..? rosharavinda umbala wagee ewun thamaa meewata waga kiyanna ooni..
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    machan ape akka pera gihin davas 2i apahu gedara ava andala.dan gedara enne pissu vatila vage:(:(.mama dannava kollo,kello al karala uni yanna kochchara kattak kanavada kiyala.ape akkath re eli venakam loka kattak kave uni yanna.eth last result 1ka mekada???

    mama kiyanne rag 1ke denna epa kyala nemei,kunuhabba kiwwata kamakuth ne(eken katavath bad effect 1k venne ne ney),habai oya jara vada karanna kiyana 1ka varadei banz kawru kiwwath

    moka unath rag 1ka varadi :frown:vidiyata dena 1ka marenna one ballek vage..unta hondak venna honda ne ...shaaaapa venava:frown:

    mokakda ban faculty eka... one nam help ekak denna puluwan..
     
    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48

    mokakda ban faculty eka... one nam help ekak denna puluwan..

    onna ookai sahodara kama yaalu kama kiyanne.. onna ohomai campus ekee aya set wenna ooni.. ethakota thamai katiiyama ekathu wenne..
    RAG koranna ooni kiyalaa hithaagena inna kaalakanni guruwaruth innawaa un meewata waga kiyanna ooni..
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    දැන් කට්ටිය කියන්නෙ ඉගෙනගන්න තැන ගැන හැඟීමක් ගන්න , යාළුවොත් එක්ක සුහද වෙන්න සීමාවක් ඇතිව රැග් ඕනි කියල නෙ
    මෙහෙම ඇහුවොත්
    1) විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන යම් ප්‍රශස්ථ බුද්ධි මට්ටමක් ඇති අයට ඔහොම ඉන්න පුරුදු කරන්න ඒ අයට වද දීලම කියාදෙන්න ඕනි ද ??
    2) නවකවදය ඕනි නම් මේක අමානුශික වදහිංසා නැතුව යම් තැනකින් නැවතේවි කියලා ඔය රැග් ඕනි කියන අයට දෙන්න පුළුවන් සහතිකය මොකද්ද ??උදාහරණ ඕන් නම් දෙන්නම් තොග පිටින්
    කෙනෙක්ට සුළුවට පෙනුනට අනික් අය ඉස්සරහ අවමානයට පත්වීම ඒ කෙනාට හරි සනීප දෙයක් වෙන්න බෑ :rolleyes:

    :yes::yes::yes:
    ඔව් සිරාවට.. rag වෙනුවට කරන්න පුලුවන් දෙවල් 100ක් විතර අපි ඊයේ මේ thread එකේ discuss කලා.. වැඩක් නෑ බන්.. "මානසික අසහනය අඩු වෙන්නෙ නැහැලුනෙ ඒවගෙන්" :frown::rofl:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Nawaka wadaya waradi :)

    Nawaka wadaya kiyala oyala campus wala mokada kranne ganu lamainta kunuharupa uganwanwa kunuharupa card danwa.kunuharupen baninawa.sharirika wada nodunnath oyala eken e gollanta dena manasika wadaya athi wishalai.wisheshayenma oyala nawak awadaya dila balaporottu wenne eka eka manasika mattam wala inna aya eka mattamakata gennna neda? eka waradadk man dakinne na eth eka karana widiyei waradda tiyenne. nawaka wadaya denna ona manasika balapam athi nowenne podi widiyata witarai.dan campus wala nawaka wadaya sellamakata aran tama tamange pahath aramunu ishta kara ganna ewa ayutu widiyata yoda ganna ekai waradda.hoda samaja pasubimaka idala ena kenekuta kunuharupa kiyanna aththatama lajja wenawa.SPECIALLY girls.kunuharupa kiana de samajeta wadagath deyak neme ne :D ithin ai e wage ninditha lesa nawaka wadedi ganu lamainta kunuharupen baninne?eken penna ne ugathkamada?? nathnam nahadichchakama
    da?? :oo:
     
    daanna pahak.. elama kiri..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,875
    86,081
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ, **** කියන්නේ කොල්ලොන්ට තියන එකට, ***** කියන්නේ කෙල්ලොන්ට තියන එකට. ***** කියන්නේ ******ක ******කට දාන එක. එයින් නොනැවතී තම ඇඟිලි පාවිච්චි කරමින් අදාල කටයුතු සිදුකරන ආකාරයද පැහැදිලි කිරීමට තරම් පරාර්ථකාමී මේ උතුමන් ඉදිරියේ තව දුරටත් රැදී සිටීම නුවණට හුරු නැති නිසා,මුවින් නොබැන සරසවියෙන් පිටවීමට සුදානම් වීමු. අප සමග නිවෙස් බලා යෑමට සූදානම්ව සිටි එක් සිසුවියක් ඒ වනවිට අප සිටි තැනට නොපැමින සිටියෙන් ටික වේලාවක් එතැන සිටියෙමු.
    එවිට පැමිනි එක් සිසුවෙක්
    "අඩෝ උඹලට හොඳින් කියන්නේ ආයි මේ පැත්ත පලාතේ එන්න එපා. අවොත් බලාගමු. එනවා නම් කුණු බිත්තර කන්න බලාගෙන වරෙන්"

    ඇන්ටි - රැග් වූ විට සරසවියට පැමිණීමටද නොහැකි බව ලේඛිකාව දැන ගත්තේ එසේය.

    එකම වයසේ එකම සරසවියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසක් මෙසේ අප හට බැන වැඳීම තුල මා හට ඇති වූ ගැටළු රාශියකි.

    තම වයසේම ගැහැණු ළමුන් හට මෙසේ බැන වදිනා පිරිමි ළමුන් සමාජයට ගිය විට හැසිරෙන්නේ කෙසේද? ඔවුන් ඒ පැවසූ වදන්, හැසිරුනු ආකාරය ඔවුන්ගේ පෙම්වතිය, දෙමාපියන් හෝ සහොදරියන් ඉදිරියේත් ඔවුන්ට පැවසිය හැකිද?එසේම මා සමග උසස් පෙල කාලයේ පාසලේ ඉගෙනගත් සිසුවියන්ද ඉහතකී උත්තමයන් අතර හිඳ අප හට බැන වඳිනවා දුටුවෙමි. එකට බැනුම් අසා, එකට ඇඬූ ඔවුන් එදින අපටම බැන වැදීමට තරම් නිර්ලජ්ජිත වුයේ කෙසෙද?

    අනෙක ඔවුන් දෙවන වසර සිසුන් වන අපට මෙසේ සලකන්නේ නම් නවකයන්ට කෙසේ සලකනු ඇත්ද? ඒ මට ඇති විශාලම ගැටලුවයි.

    මේ සියලු දේවල් සඳහා "අලයොන්ගේ ඔලුව වැඩියි", "ඕකුන්ට කිසි හැඟීමක් නෑ අනික් එවුන් ගැන", "කිසි වැඩකට උදව්වක් දෙන්නේ නැති වල් හරක් ජාතියක් වැනි" ප්‍රතිචාර දැක්වීමට පුලුවන. නමුදු අලයන් පමණක් නොව රැග් වන අයියලා අක්කලා අතරද ඔලුව වැඩි සහ අනුන් ගැන නොසිතන අය සිටින බැව් ඉහත සිද්ධියෙන්ම පැහැදිලි වන අතර ලේඛිකාව රැග් වන සිසු සිසුවියන් කෙරෙහි තරහකින් මෙම සටහන නොලිව් බව සලකන්න. මට අවශ්‍ය වූයේ සරසවියේ රැග් නොවී සිටීමේ අභියෝගය ගැන සටහන් කිරීම පමණි.

    -------------------------------------------
    Machan thulitha, මචං ඔය උඩින් නිල් පාටින් තියෙන දේ කියවන්න ඇතිනේ.. , දැන් කියපන් උඹට desk / පුටු තරම්වත් තමන්ගෙ එක පන්තියෙ එකෙක්ව වටින්නේ නෑ නේ..? mewage dewal neda umbe seniors la umbatath කියලා dunne, mewada machan මධ‍්‍ය‍ස්‍ථ‍ව‍ සි‍ත‍න‍ව‍ කි‍ය‍ලා‍ උ‍ඹ‍ කි‍ව්වේ‍..? minihekuta salakana hati danna bawa thaman ekka ekata inna ewunta karana ewagen hondatama pahadili neda? aye thawath නවක වදය/rag eka gana හොඳක් kiyanna තියෙනවද ? maha lokuwata ආ‍ත්‍ම‍ ශ‍ක්‍ති‍ය‍ wedi karanawa kiyalakiyana umbala දන්නවද බහුතරය වන රැල්ලන්ට විරුද්ධ වෙන්න., සු‍ලු‍ත‍ර‍ය‍ක්‍ wena අ‍ල‍ය‍න්‍ට‍ කොච්චර ආ‍ත්‍ම‍ ශ‍ක්‍ති‍ය‍ක්‍ තියෙනවද කියල.? ඒ ගැන උ‍ඹ‍ නි‍ක‍ම‍ට‍ව‍ත්‍ හි‍තු‍ව‍ද‍? උ‍ඹ‍ල‍ rag ක‍ර‍න්නේ batch fit එක වැඩි වෙන්නනේ... ඕකෙන් batch එක 2ට බෙදිල කියලා කියන එක ඔය ලොකුවට හිතන්න පුරුදු කරපු පොඩි මොලේට දැනිල නැද්ද ? මචං batch ෆිට් එක වැඩි වෙන්න කරන්න පුළුවන් දේවල් කොච්චර තියෙනවද.. විකල්ප ආකල්ප ගැන කතාකරන උඹල එහෙම විකල්පයක් ගැන කවදාවත් හිතුවද? මචං උඹලා සමානාත්මතාවය ගැන මහලොකුවට meetings වල කියවනවා නෙ.. කොහෙද බං උඹලගෙ ඒක හැංගිලා තියෙන්නේ..? උඹලාගෙ ඔක්කොම වචන හරඹ විතරයි.. limit දැනගෙන rag කරන්න ඔනේ කියලනේ උඹල කියන්නේ..? උඹලට උඹලවම පාලනය කරගන්න බැරිව තව කොහෙද බං අනිත් එවුන්ට උගන්නන්නේ..?
    උඹ බැඳපු දවසක ගෑණිටත් rag එක දෙනවද? මොකෝ එයත් අලුතෙන් නේ ආවේ.. :lol:
    ( එතකොට wife anti-rag nam එයා අලද? ) ‍

    :yes::yes::lol::lol::lol:
    11.gif
    11.gif
    11.gif

    athma shakthiya thiyenne munta da anith ayatada kiyala rag kana ewunta hithanna shakthiyak na. :no::no::(:(
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    daanna pahak.. elama kiri..

    ow malli matanam me nawaka wadaya dena minissu penna ba kollo witarak neme samahara senior kelloth ehemai :frown::frown: puduma kunuharupa katawal tiyennne :frown: Kunuharupa kiyana eka weerakamak kiyala hitan inne matanam ehema minissu dakinne wena widiyakata :rolleyes:

    Mage hodama yaluwa uni gihin rag season eke godak aduwa eyata uni yanna ba bayai kiyala seniors la kunuharupen baninawa kiyala mokada eyage school eke nama kiwama ekata kapanawalu :frown: puduma manasikathwa tiyenne. podi podi rags kamak na.edawas wala mama hamadama call karala hitha haduwa eya anthimedi godak baya wela manasika prashnayakuth awa :( Igana gaththata wadak na ohama karana ayata halana eka kadulak gane saapa wadianwa
    :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,875
    86,081
    113
    ආශ්චර්යමත් රටක
    දැන් කට්ටිය කියන්නෙ ඉගෙනගන්න තැන ගැන හැඟීමක් ගන්න , යාළුවොත් එක්ක සුහද වෙන්න සීමාවක් ඇතිව රැග් ඕනි කියල නෙ
    මෙහෙම ඇහුවොත්
    1) විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන යම් ප්‍රශස්ථ බුද්ධි මට්ටමක් ඇති අයට ඔහොම ඉන්න පුරුදු කරන්න ඒ අයට වද දීලම කියාදෙන්න ඕනි ද ??
    2) නවකවදය ඕනි නම් මේක අමානුශික වදහිංසා නැතුව යම් තැනකින් නැවතේවි කියලා ඔය රැග් ඕනි කියන අයට දෙන්න පුළුවන් සහතිකය මොකද්ද ??උදාහරණ ඕන් නම් දෙන්නම් තොග පිටින්
    කෙනෙක්ට සුළුවට පෙනුනට අනික් අය ඉස්සරහ අවමානයට පත්වීම ඒ කෙනාට හරි සනීප දෙයක් වෙන්න බෑ :rolleyes:

    :yes::yes::growl::growl::growl::growl::growl:
    un hithanne un wagema anith hamoma pXXXXXX kiyala. :growl::growl::(:(:dull: