shenat uba ara post eke ewa type kalada??ela..
දැන් rag හොදයි කියන උන් කියන හැටියත මෙක ෂාරීරික හින්සාවක් නෙවේ නිසා ඒ අයගෙ පැත්තෙන් මේක හරි කියල නේ කියන්නෙ???
දැන් මට කියන්න.. උබල මෙ විදිහට උබලට නන්ගි කෙනෙක්/ අක්ක කෙනෙක් ඉන්නව නම් එ අයටත් මේ වගෙ කුනුහරප lessons දෙනවද??එහෙම නැත්තම් උබලගෙ GF ta? ( ආදරය කරන්න තරම් මනුෂ්‍යත්වයක් කියල දෙයක් උබලගෙ හිත් වල තියෙනවද කියත් මට නම් විෂ්වාසයක් නෑ
)
මෙවා කරන්නෙ කොන්දක් නැති එවුන් නෙවෙ... අර ****ක් නැති එවුන්.. කියන්න තියෙන ගොඩක් දෙවල් මම ඊයෙ කිවා.. පටු අදහස් තියෙන මේ කාලකන්නින්ට මෙව කියන එකත් බීරි අලින්ත වීනා වාදනය කරනවටත් වඩා තේරුමක් නැති වැඩක්..
anna hari.. molayak thiyena ewun meekee innawaa dakina eka sathutak... RAG hondai kiyana metana inna gon thadiyaata meeka inject karanna ooni..
ela..
එහෙම නැත්තම් උබලගෙ GF ta? ( ආදරය කරන්න තරම් මනුෂ්‍යත්වයක් කියල දෙයක් උබලගෙ හිත් වල තියෙනවද කියත් මට නම් විෂ්වාසයක් නෑ
)

mama me thread eke 1st page eke indalama hitapu kenek 





