eka pattakin narakai eth anik patten aluthen ennaaawooo pandithayanta honda A dandak..!!
pandithayoo hari mokku hari RAG denna thiyana aithiya mokakda.. moko campus eka seniors lata liyala deelaa nehe nee..
eka pattakin narakai eth anik patten aluthen ennaaawooo pandithayanta honda A dandak..!!
pandithayoo hari mokku hari RAG denna thiyana aithiya mokakda.. moko campus eka seniors lata liyala deelaa nehe nee..







ammage appage budalen da danna liyala dunne. 








දේශපාලනයක් තියෙනවා කියන ඔය මහ ලොකු රැගාලගේ දේශපාලනය කිරිපල්ලෙන් පේන හැටි තමා මේ උඩ කමෙන්ට් කිහිපය. අම්මලා තාත්තලටවත් හදන්න බැරි ගතිගුණ ඉබේම එළියට පනිනවා විවේචනයක් දැක්කාම. විවේචනයට මුහුණ දෙන්න බැරි කොන්ද පණ නැති පෙඳයොද දැන් campus වල ඉන්නේ? සරසවි සිසුවා කියන දේ අර්ථ දක්වපු අයිවර් ජෙනින්ග්ස්ගෙ අර්ථ කථනයට අනුව මේ යක්කු මුඩුක්කුවෝ. කුණු කාණු වල ලගින කුහකත්වය ඉහවහගිය එවුන්.
එකිනෙකා අතර සුහදත්වය, අවබෝධය, ෆිට් එක අවශ්‍යයි. ඒකට දැන් තියෙන නවක වදය ක්‍රමයක් නෙවෙයි. මෙය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දාන්න ඕනේ. අනෙක් අතට මේ නවක වදයට තියෙන පිළිතුර කිසිම සංවිධානයක් නැති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අල පිරිසක් නෙමෙයි. ජ්‍යෙෂ්ඨයින් හා නවකයින් කිසියම් හෝ ක්‍රියාකාරකමකින් එක් විය යුතුයි. ආපු ගමන් අත ඇරලා දාපු පැටවු වගේ නවකයින් සරසවියක සිටීම නිකන් මොන්ටිසෝරියක නැත්තන් පාසැලක ස්වරූපය වගේ. උඹලා ඕන වැඩක් කරගනිල්ලා කියලා අත ඇරලා දැමීම එක් අතකින් ආත්මාර්ථකාමීත්වයක් සහ මෙතෙක් කාලයක් සරසවිය තුල ලබපු අත්දැකීම් ඉදිරියට ගෙන යාමට තිබෙන බාධාවක්. මෙහි සඳහන් වෙන නවක වද විකල්පය සබුද්ධිකව ක්‍රියාවට නැංවිය යුතු දෙයක්. එය අත්දැකීමකින් තොරව පොතේ දැනුමකින්,නවක වදය ගැන තියෙන ඉහවහා ගිය දනුමෙන් විවේචනය කරන්න බැහැ.
shenat ubata noragnofear.com eka gana kohenda hambaune....





etta kathaawa.. mee thiyenne example.. machan RAG eka weradi widhata nemei kohomawath ooni nee.. kaatawath eithiyak nee RAG karanna... koo den mechchara welaa RAG hondai kiyapu ewun..? rosharavinda umbala wagee ewun thamaa meewata waga kiyanna ooni..
mokakda ban faculty eka... one nam help ekak denna puluwan..
ow banZ... anith minissun gee rights walata garukaranna beri ballo tikak campus eken society ekata dunnahama wedak thiyanawada...ow banz... mama kiyanne uni valata hamuda palanaya genna oni..moko kiyanne??
ane yako pjayampathi.yako umbala me elakiri eke mona labbakwath dammata campus wala RAG nawathinne na ban.Nikan boru wada.Yako meke yana threads wala yana hamadema karanna geyoth wena wadak nathi wei ban.Nikan boruwata natanne nathuwa indahan.Api ne campus inne.Api mewa idiriyatama geniyanawa.Ewa campus sirith wirith ban.Umbala owa danne nane ban
campus ekee sirith nemei.. maanasika asahanaya thiyana gonnu tikak ekathu welaa karana wedak.. maha gonnu dethun denek wedeeta bessahama anith ewunuth enawaa.. umbath ekka kathaakaralaa wedak nee.. umbata uttaree deelaa ethi meekee members la..
poddak waren mawa campus ekedi hambenna.mama colombo campus eke management 3rd year.Poddak warenko RAG gana kathakaranna.
mama ennamko....
ubala anthareta kade giyata dan ubalata kattiya na, poster ekak gahannawath dan kattiya naneda?
** danne nathuwa kiyapanko...
chandiya bayawelada?
ubalage Udul Premarathnage dewaniyath dan nidahas shishya sangamayata gihilla kiyala mama dannawa....
onna balapan, next intake ekadi lankawe okkoma campus wala deshapalana rag nathi wenawa..








elysium oyage kathawa mama piligannawa.eka 100% aththa.Eth ithin me maaraanthika widiyata RAG karana eka waradi.kattiya ekathu wela juniorslawa poddak madawana eke waraddak nane.Oya ekek dennekta wechcha magulak allan kaganna ne kohomath me lankawe moda haththa danne.mona karannada me lankawane
elysium oyage kathawa mama piligannawa.eka 100% aththa.Eth ithin me maaraanthika widiyata RAG karana eka waradi.kattiya ekathu wela juniorslawa poddak madawana eke waraddak nane.Oya ekek dennekta wechcha magulak allan kaganna ne kohomath me lankawe moda haththa danne.mona karannada me lankawane