Mama kiuwe naha mahindata kade yana kathawak.![]()
Sarath Fonseka mageth kawuruwath newei. But, mehema ratee deewal, horakam karana Mahindata wada, Sarath Fonsekata mama kamathi.
Uba machan, Mahindage horakam gana dana danama, Mahindata vote karanan hadana kenek.
Anika, mama hithanne naha, Sarath Fonseka, UNP eka gahana gahana pada walata dan natuwath, passe nam natai kiyala. Mokada, SF awilla, hoda molayak thiyena, ARMY eke hitiya, hoda winayak thiyena minihek. SF ekka UNP eka hithana sellam danna labenne naha. Aka mata sure. Ehema thamai wenna onath.![]()
![]()

Genaral balla wela![]()



Ubala wage katin kiya wana Amathi warunge kema akata raha vetena Oyala wage aya Manussayo vela.. Pilleyan akka Nidiyana Aya Rajjuruwo vela.. LTTE akara Viruddawa war aka iwara venakan ma Army ake Hitapu SF balla Unanam.. Uba wage akek Ballek ta wada antha Thirisenek.. mokada balla Vadak hari karanawa.. Ubala wage un hoda Katin kiyawa kiyawa redi hodapan.. balla A athin balan giyama vena kauruth nemei Uba..![]()



Menna Ape Pathuram Hora (Sarath's son in low)
Bullet hora marrying Sarath's daughter
![]()
Bullet Hora gets all the weapons deals from SF, and becomes the BIGGEST WEAPONS DEALER IN SRI LANKA.
he makes millions,,, and now partying while our boys are getting killed... this is wrong!
![]()
![]()
![]()
![]()
This is the person who will steal your $$$ and women if you vote for Sarath Ponseka!![]()




මහින්දගේ බෑණා මාර්ග නඩත්තුව මුවාවෙන් රු. කෝටි 56කට විදී.
http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=4805:-------56-&catid=35:2008-10-13-08-30-14&Itemid=27
2009 දෙසැම්බර් 11 වෙනි සිකුරාදා, 16:33
ඌව පළාත් සභාව ඇස්තුමේන්තු වැය ප්‍රකාශය යටතේ 12 වන පරිපූරකය මගින් 2009 වර්ෂය සදහා අයවැයෙන් අනුමත නොකරන ලද නමුත් අබලන් වී ඇති මාර්ග අලූත් වැඩියා කිරීම සදහා කෝටි 56ක මුදලක් සම්මත කර ගැනීමට සමත්ව ඇත. 2009 වර්ෂය නිම වීමට තවත් ඇත්තේ දින 20ක තරම් කෙටි කාලයක් සදහා වුවත් ඊයේ දිනයේ (09 දින& සම්මත කරගැනීමට ආණ්ඩු පක්ෂයට හැකියාව ලැබිනි. මෙයට විරුද්ධව ඡන්දය භාවිතා කරනු ලැබූවේ ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සුදත් බලගල්ල මහතා පමණක් වීම විශේෂත්වයකි.
අප කරන ලද විමසීමකට අනුව අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ මෙම පරිපූරකය මගින් මාර්ග අලූත් වැඩියාවට මිලියන 560 මුදලක් දවස් 20ක් ඇතුලත වියදම් කරන්නේ කෙසෙද යන්න ගැටළුවක් බවත්, ටෙන්ඩර් කැදවීමට හෝ කාලයක් නොමැති වටපිටාවක් තුළ මේ සිදුවන්නේ මාර්ග අලූත්වැඩියාව මාර්ගයෙන් මෙම මුදල් ගසා කෑමට බවත් පවසන ඒ මහතා මෙම මුදල් ප්‍රතිපාදන වෙන් කර ගැනීම අනිවාර්යයෙන්ම මුදල්ගසා කෑමට හෝ ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය අරමුණු කොටගෙන මහින්ද රාජපක්ෂ මහතාගේ බෑනණුවන් වන ශෂේන්ද්‍ර රාජපක්ෂ මහ ඇමැතිවරයාගේ අලූත්ම සැලසුමක් වන බවටද චෝදනා කරයි. මෙම මාසය පුරාවට හා ඉදිරි මාසය ඇතුලතද ධාරාණිපාත වැසි ඌව පළාතට ඇද හැලෙන බැවින්ද , හදුනාගත් මාර්ග මීට අමතරව ඌව පළාතේ පැවැතීමත් ඒවා අලූත්වැඩියා කිරීමට සම්මත අයවැයෙන් කටයුතු නොකිරීමත් මෙම මුදල ගසා කෑම සම්බන්ධයෙන් ඇතිවන ප්‍රබල සැකයක් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරත් පැවසීය.
Hamuda nayakayo wenaratawal palanaya karala nadda..? Eay ratawal diyunu wela nadda? methanadi aakalpai balapane..umba rupahini .& ITN news baluwoth nam umbe aakalpa wenaswenne na..hamuda nayakayek prajathanthrawadeewa deshapalanayata awama eka hamuda palanayak wenne nane machang anna musharaf wage baleng alla gatthoth ehema kyanda puluwang
Dan Sarath Fonseka karapu horakama mokakda.....?? Thamange baanata, security 4 denek yawuwa ekada.....?? Dan ethakota, Mahindage naayoo, nonaayoo, okkotama security deegena nadda.....?? Anika, dan oya oka adagena kaa gahanne, General, anith paththata gihin chandee ellana nisaa neweida.....?? General, Mahindata support karaa nam, oya kisi prashnayak adinne naha needa.....?? A sambandawa oyage adahasa mokakda.........??
General horek nowena bawa ratama dannawa. General horek nam, owa dan newei kiyanna thibune, General ARMY eke enna dawas walai. Dan welaa thiyena prashnaya, General, wenath party ekakata support karana nisa, mada gahanna widi hoyanna welaa thiyena ekai.![]()
Mahindage anudanuma nathuva SF ta ehema commndos la yavanna baneGeneral Fonseka provided security to his son-in-law in Oklahoma by dispatching Sri Lankan Army Commandos.
Thu, 2009-12-10 06:09 — editor
By K.T.Rajasingham
Colombo, 10 December, (Asiantribune.com):
![]()
General (retd.) Sarath Fonseka and his son-in-law Danuna Tilakaratne
It is not fiction, but it is real and happening now - The father-in-law General Sarath Fonseka, a former Sri Lanka’s army commander abused his authority and position to assign four Sri Lankan Army commandos to Olkhahoma, in USA, to provide protection and security to Danuna Tilakaratne, his son-in-law – the arms dealer. The Sri Lankan Army Commandos were dispatched to Oklahoma, USA in April this year and Army Commandos still remain in the US soil and they continues to give security and protection to Danuna Tilakaratne .
The Asian Tribune learns that the Sri Lanka Army has so far spent a huge amount of money in the security project and continues to cough up more money up to date.
The Asian Tribune further learns that Danuna Tilakaratne is living in a house at 1745 Gold Drive, Edmond, Oklahoma 73003, USA.
The four special Army Commandos are provided with a special vehicle in Olkahoma by the Sri Lanka Army to move around unnoticed wherever Danuna Tilakaratne visits.
Furthermore, Asian Tribune was told that those four Army commandos are provided with a special apartment to discreetly watch the residence of Danuna Tilakaratne.
Recently a paparazzi who went to take candid shots of the inmates and the house of Danuna Tilakaratne was roughed up by these Army commandos.
This incident spilt the beans of the presence of the special Sri Lankan Army commandos giving protection to a H1B visa holder (?) in USA.
It is alleged that the former commander of Sri Lanka Army, General Sarath Fonseka has clearly abused his authority to bestow favors and privileges to his son-in-law in Olkohama by assigning Sri Lankan Army Commandos to provide security.
It is leant that, on this security arrangements alone, Sri Lanka Army has so far spent more than LKR 180 million of the tax payers money.
How will the army recover this money from General (retd.) Sarath Fonseka: who is according to Ranil Wickremasinghe, Somawansa Samarasinghe, Rauff Hackeem, Mangala Samaraweera and Mano Ganeshan - a crusader against corruption?
- The joke of the century.
- Asian Tribune -
http://www.asiantribune.com/news/20...on-law-oklahoma-dispatching-sri-lankan-army-c
Menna Sinhalen......
අමෙරිකාවේ වෙසෙන ජෙනරාල්ගේ බෑණාට
ශ්‍රී ලංකා කොමාන්ඩෝ ආරක්ෂාව දීලා
ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය හෙළි කරයි
අමෙරිකාවේ ජීවත් වන යුද අවි අලෙවිකරුවෙකු වන සිය බෑනාගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ භටයින් හතර දෙනෙක් අමෙරිකා එක්සත් ජනපදයට යැවීමට ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ක්‍රියා කර ඇතැයි තොරතුරු හෙළි වේ.
හිටපු හමුදාපතිවරයා මෙම භටයින් අමෙරිකාවේ ඔක්ලහෝමා නගරයට යවා ඇත්තේ ඉකුත් අපේ‍්‍රල් මාසයේ දී බවත් , ඔවුන් මේ වන විටත් අමෙරිකාවේ රැඳී සිටිමින් ධනුන තිලකරත්න මහතාට ආරක්ෂාව සලසන බවත් “ඒෂියන් ට්‍රිබියුන්’ වෙබ් අඩවිය සඳහන් කරයි.
එම සඟරාව පෙන්වා දෙන්නේ බෑනාගේ ආරක්ෂාවට ශ්‍රී ලංකා යුද හමුදා කොමාන්ඩෝ භටයින් යැවීමෙන් හිටපු යුද හමුදාපතිවරයා සිය නිලය හා අධිකාරිය අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන ඇති බවයි.
ධනූන තිලකරත්න මහතා අමෙරිකාවේ ඔක්ලහෝමා 73003, එඩ්මන් , 1745 ගෝල්ඩ් ඩ්‍රයිව් යන ලිපිනයේ පදිංදිව සිටින බවද ඔහු වෙනුවෙන් හිටපු හමුදාපතිවරයා ක්‍රියාත්මක කර ඇති ආරක්ෂක ව්‍යාපෘතියකට ශ්‍රී ලංකා යුද හමුදාව දැනට රුපියල් මිලියන 180ක් වැය කර ඇති බවද ‘ඒෂියන් ට්‍රිබියුන්’ සඳහන් කරයි.
ධනුන තිලකරත්න මහතාගේ නිවස සහ එහි පදිංචි කරුවන් ඡායාරූප ගත කිරීමට මෑතකදි ගිය ‘පැපරාසි’ මාධ්‍යවේදීන්ට මෙම හමුදා කොමාන්ඩෝ භටයින් අවහිර කර තිබීම නිසා අමෙරිකාවේ H 1 B වීසා බලපත්‍ර ලාභියෙකුට ශ්‍රී ලංකා කොමාන්ඩෝ භටයින් ආරක්ෂාව සපයන බවට තොරතුරු හෙළි දරව් කර ගැනීමට එම මාධ්‍යවේදීන්ට හැකි වී තිබේ.
ධනුන තිලකරත්න මහතා යන එන තැන් වල රහසිගතව රැඳී සිටිමින් ඔහුට ආරක්ෂාව සැලසීම සඳහා මෙම කොමාන්ඩෝ භටයින්ට විශේෂ වාහනයක් ද ලැබී තිබේ. මීට අමතරව ධනූන තිලකරත්න මහතාගේ නිවස හොර රහසේ මුර කිරීම සඳහා කොමාන්ඩෝ භටයින්ට විශේෂ නිවහනක් ද ලැබි ඇත.
මෙම ආරක්ෂක වැඩපිළිවෙළට වැය වූ රුපියල් මිලියන 180ක මුදල ශ්‍රී ලංකා යුද හමුදාව විශ්‍රාමික ජෙනරල් ෆොන්සේකාගෙන් නැවත අයකර ගනු ලබන්නේ කෙසේ දැයි ‘ඒෂියන් ට්‍රිබියුන්’ වෙබ් අඩවිය ප්‍රශ්න කරයි.
රනිල් වික්‍රමසිංහ , සෝමවංශ අමරසිංහ , මංගල සමරවීර සහ මනෝ ගනේෂන් ට අනුව ජෙනරල් ෆොන්සේකා දූෂණයට එරෙහිව සටන් වදින්නකු බවද එම වෙබ් අඩවිය පවසයි.

SARATH MAHATHMAYA DInuwath Paradunath 26 passeth api sarath ta thamai
Mahindage anudanuma nathuva SF ta ehema commndos la yavanna bane
dan balapan mahindage nadayanta deela thiyena guard eka.... kohomath ithin sahodarayo dusim ganak innavane..![]()
Ethakota Meewa mada, Mahindata kiyana eewa seerama eththa??? Anee ban ubalageth heti... Ubala oye hinaawenne ubalatamai Bro.... Ohoma yan ohoma yan 26 wenakal....![]()











