~Free Advertising~Not Political 2

samruka

Well-known member
  • Jul 6, 2007
    2,849
    484
    83
    Sri Lanka
    සාමාන්යෙන් මම කිසිම දෙශපාලන කතාවක් නොකරත් නියෝජනය නොකරත් ටිකක් කාලෝචිත දෙයක් කීම හොදයි කියලා හිතුන නිසා මේක දාන්නෙ.මේක 100% ස්වාධීනයි.කුමන මැතිවරනයක් උනත් ප්‍රචාරක කටයුතු වලට පක්ෂ/පුද්ගලයින්ට විශාල ධනයක් වැය වෙන බවරහසක් නොවෙයි.මේ සල්ලි කාගෙද කියන එක නෙමෙයි මන් මෙතන කතාකරන්නෙ නෑ

    නමුත් යන වියදම් ගැන අපි ටිකක් විමසා බලමු,

    NewsPaper Advertisements = More than Millions
    Banners & Cut outs = More than Millions
    Posters/leaflets = More than Millions
    Labour cost = More than Millions
    Internet Advertising in Sites = another half a Million
    Other = More & More Millions

    මෙතන තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා බලන්න!......අපෙක්ශකයෝ ප්‍රචාරයට මෙච්චර වියදම් කරනවා.සාමානයෙන් එලකිරි වගේ පරසිද්ධ වෙබ් අඩවියක කුඩා බැනරයක් පෙන්වීම සදහා රු 25,000 සිට 50,000 දක්වා වැයකිරීමට සිදුවෙනවා.

    ඒත් මෙතන ඉන්න සමහර මුග්ද මෙම්බර්ස්ලා නිකන් ප්‍රචාරය FREE ADVERTISING ලාභාදෙනවා.මන් අහන්නෙ මෙච්චර හම්බු කරන්න පුලුවන් එකේ මොකටද බොරුවට සිග්නේචර් (SIGNATURE),ඇවටාර් (AVATAR) වල චන්ද ප්‍රචාරය කරන්නෙ.ඇඩ් බාර් දාගෙන ඇගේ ලේ බොරුවට රත් කරන් එලකිරි එක ඇතුලෙ කොටා ගන්නෙ ඇයි? ඔන්න ඔවා කරනවට පක්ශ වලින් හෝ අපෙක්ශක යෝ ගෙවනවනම් කමක් නෑ..බලන්න් එලකිරි එකේ පලකරල තියෙන දැන්වීම.ඒක ගෙවලා පලකරන ලද එකක් PAID ADVERTISEMENT


    294rpts.jpg


    තමුන්ගෙ හෝ අසරන අම්ම තාත්තගෙ සල්ලි වලින් ඉන්ටර් නෙට් ඇවිත් බොරුවට නිකන් ප්‍රචාරය ලභාදෙනව.අවසන් වශයෙන් මන් එක දෙයක් ඉල්ලන්න කැමතියි, ඔය උබලා කරන දේවල් වලට අදාල එවුන්ගෙන් කීයක් හරි ඉල්ල ගනිල්ලා නැත්තම් හරිම අපරාධයක්!!! :lol::lol::lol::lol::lol:

    *all the prices listed above are assumptions except the Elakiri Add, other prices can be even higher.


    examples: http://www.elakiri.com/forum/showthread.php?t=322548
     
    Last edited:

    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    ELAKIRI...

    MAGE SIGIYA MAMA DENAWA.. HABAI MATA 30000 K ONE..
    MOKADA KIYANNE?
    MR , SF , BAHU , ANYONE..
    ONE NAM DISCOUNT 1KATA ART WORK 1T KARALA DENNAM..

    KAWRU HARI ONE AYA INNAWA NAM PM ME
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    paid ad kiyala kella den ayin karala... methana loku rahasak thiyanawa... admin gen ahuwama kiyanawa... passe salli dennam kiwwalu...