ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    චැනල් එක?

    හරියටම දන්නෑ....මම හිතන්නේ ජාතික එකේ වෙන්න ඇති..
    අරය රූපවාහිනිය කිව්ව නිස එහෙම 1 දැම්මේ
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    oka karaganna thamai manoganetionui awamangalayai po***ranilui mechchara dawas fonsekage oluwa athagawa. dan muntika faonsekatai ratatamai tokka anala iwarai



    අපි තාම දන්නෙ නෑ ඇත්ත කියන්නෙ කවුද කියල.....
    එහෙම නෙද යාලුවා.....
    SF පත්තරෙට දුන්න සාකච්ඡාවෙ වොයිස් ට්‍රක් එකවත් අපිට අහන්න තිබුනනම්........
     

    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    හරියටම දන්නෑ....මම හිතන්නේ ජාතික එකේ වෙන්න ඇති..
    අරය රූපවාහිනිය කිව්ව නිස එහෙම 1 දැම්මේ

    hari ban Rupawahiniye Rupawahini ne? (TV eke rupawahini ne??)
    Sirawata man mea ahanne? Uba kyanawada rupwahini eke yana ewa wiswasa karanna puluwan kiyala!!

    Rupawahini kiyanne aanduwe ewwa wtarak yana channel ekak!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    hari ban Rupawahiniye Rupawahini ne? (TV eke rupawahini ne??)
    Sirawata man mea ahanne? Uba kyanawada rupwahini eke yana ewa wiswasa karanna puluwan kiyala!!

    Rupawahini kiyanne aanduwe ewwa wtarak yana channel ekak!

    oya voice cut 1 aran tiyenne adhaala maadha wediniyagen ban.. meka maha patalewillak.. sarath 1 kiyanawa .pathree 1 kiyanawa , maadhaveediniya 1 kiyanawa.. serama ekata gennala maadhaya saakachawak tibbanam hodai
     

    Wal Bada

    Well-known member
  • මචන් ඔයාගේ වැඩේ ඔයා හොදින් කරන්න......හැබයි බොරුවක් මත පදනම් වු මෙම කතාවට තවත් ප්‍රචාරයක් නොදෙන්න....එය මාගේ ලක් මැනියන්ට කරන ලොකු සේවයක් වේ

    අපි දැන් මොකද මේ බොරු අත අරින පත්තර කාරයන්ට කරන්නේ? ඊ ලඟට මොන විදියේ බොරුවක් කියයිද කවුද දන්නේ?
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඒක ඇත්ත බං. නමුත් මව්බිමට සේවයක් කරන්න ඕනෙ නම්.site වල මේ විදියට අදහස් ප්‍රකාශ කරනවට වඩා ඇත්ත ලෝකෙදි වැඩක් කළොන් නේද මචං හොඳ :)
    හරි ඒක අමතක කරමුකො :D
    මොනව උනත් මචං අවංකවම මටනං ජෙනරල් ගැන තිබිච්ච පැහැදීම එහෙම් පිටින්ම නැති උනා :(
    අන්න ඒක නිසා සහ
    වෙන දෙන්න කෙනෙක් නැති නිසා මහින්දට ඡන්දට දෙන්න මමත් ඉතාම අකමැත්තෙන් තීරණය කළා බං :(

    :baffled::baffled::baffled: same here machan
     

    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    ??????

    2_22Untitled-1.jpg
     
    May 17, 2006
    3,632
    90
    0
    අපි දැන් මොකද මේ බොරු අත අරින පත්තර කාරයන්ට කරන්නේ? ඊ ලඟට මොන විදියේ බොරුවක් කියයිද කවුද දන්නේ?

    machan walbada obage desapalanaya ma danimi.....kanna ona unama kabaraya thalagoya karaganna oba wani keneku samaga mama kathaa natha............
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    hariyata chande karanna ida denne nathiwenakota , poster irala , katawut galawala , adarakaruwanta gahala , thuwala karala , rajya madya ayuthu lesa yoda gena ,anikuth madyath bayakarala, koti ganan walin anduwe salli wiyadam karala ads / pracharanayai karala. ee madiwata ee okkoma karanna policiyath , anduwe wahanath yoda gena prajathranthawadi widiyata mahindayai basilayai chande karaddi owa kiwwath karanna deyak na. ehema karanne naththan kawadawath kawruwath ohoma kiyana ekak na.



    .
    Thopi wage Amana gon harakta ekaminihekgen paliganna rata paawala dunnath hari. Thopi thama ammath wesakame yawala hari salli hoyana puthaala.

    Kaalakanniyo meka Rata paawadeema gena prashnayak.
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    Oh holy sh!t thnk u soo much machan :D(+4)
    But now again im in a hesitation ban:oo:
    Lets see what happen :)
    Im sure Gov media havent report the correction of Leader paper:frown:


    මචං කසුන් මෙහෙමයි බං. ඇත්තම කිව්වොත් දෙපැත්තම දෙපැත්තට මඩගහගෙන අන්තිමේදි අපිට ඡන්දෙ දෙන්න වෙන්නෙ හොඳ කෙනාට නෙවෙයි
    නරක අඩු කෙනාට:(
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Wal Bada

    Well-known member
  • machan walbada obage desapalanaya ma danimi.....kanna ona unama kabaraya thalagoya karaganna oba wani keneku samaga mama kathaa natha............
    උත්තර නැති වෙන කොට ඕං ඔය විදියට පැනල යන අය බොහොමයි. බොරු සිංහයන්ගේ සිංහ හම ගැලවෙන්නේ මේ වෙලාවටයි.