චැනල් එක?
හරියටම දන්නෑ....මම හිතන්නේ ජාතික එකේ වෙන්න ඇති..
අරය රූපවාහිනිය කිව්ව නිස එහෙම 1 දැම්මේ
චැනල් එක?
ඔව් බන් උන් තම කැපුවත් නිල් කපුවත් කොළ එවුන්.....
අපිට උන්ව හදන්න බෑ......




oka karaganna thamai manoganetionui awamangalayai po***ranilui mechchara dawas fonsekage oluwa athagawa. dan muntika faonsekatai ratatamai tokka anala iwarai
හරියටම දන්නෑ....මම හිතන්නේ ජාතික එකේ වෙන්න ඇති..
අරය රූපවාහිනිය කිව්ව නිස එහෙම 1 දැම්මේ
hari ban Rupawahiniye Rupawahini ne? (TV eke rupawahini ne??)
Sirawata man mea ahanne? Uba kyanawada rupwahini eke yana ewa wiswasa karanna puluwan kiyala!!
Rupawahini kiyanne aanduwe ewwa wtarak yana channel ekak!
මචන් ඔයාගේ වැඩේ ඔයා හොදින් කරන්න......හැබයි බොරුවක් මත පදනම් වු මෙම කතාවට තවත් ප්රචාරයක් නොදෙන්න....එය මාගේ ලක් මැනියන්ට කරන ලොකු සේවයක් වේ
ඒක ඇත්ත බං. නමුත් මව්බිමට සේවයක් කරන්න ඕනෙ නම්.site වල මේ විදියට අදහස් ප්රකාශ කරනවට වඩා ඇත්ත ලෝකෙදි වැඩක් කළොන් නේද මචං හොඳ
හරි ඒක අමතක කරමුකො
මොනව උනත් මචං අවංකවම මටනං ජෙනරල් ගැන තිබිච්ච පැහැදීම එහෙම් පිටින්ම නැති උනා![]()
අන්න ඒක නිසා සහ
වෙන දෙන්න කෙනෙක් නැති නිසා මහින්දට ඡන්දට දෙන්න මමත් ඉතාම අකමැත්තෙන් තීරණය කළා බං![]()


same here machanඅපි දැන් මොකද මේ බොරු අත අරින පත්තර කාරයන්ට කරන්නේ? ඊ ලඟට මොන විදියේ බොරුවක් කියයිද කවුද දන්නේ?
Thopi wage Amana gon harakta ekaminihekgen paliganna rata paawala dunnath hari. Thopi thama ammath wesakame yawala hari salli hoyana puthaala.
hariyata chande karanna ida denne nathiwenakota , poster irala , katawut galawala , adarakaruwanta gahala , thuwala karala , rajya madya ayuthu lesa yoda gena ,anikuth madyath bayakarala, koti ganan walin anduwe salli wiyadam karala ads / pracharanayai karala. ee madiwata ee okkoma karanna policiyath , anduwe wahanath yoda gena prajathranthawadi widiyata mahindayai basilayai chande karaddi owa kiwwath karanna deyak na. ehema karanne naththan kawadawath kawruwath ohoma kiyana ekak na.
.
Oh holy sh!t thnk u soo much machan(+4)
But now again im in a hesitation ban
Lets see what happen
Im sure Gov media havent report the correction of Leader paper
මචං කසුන් මෙහෙමයි බං. ඇත්තම කිව්වොත් දෙපැත්තම දෙපැත්තට මඩගහගෙන අන්තිමේදි අපිට ඡන්දෙ දෙන්න වෙන්නෙ හොඳ කෙනාට නෙවෙයි
නරක අඩු කෙනාට![]()







උත්තර නැති වෙන කොට ඕං ඔය විදියට පැනල යන අය බොහොමයි. බොරු සිංහයන්ගේ සිංහ හම ගැලවෙන්නේ මේ වෙලාවටයි.machan walbada obage desapalanaya ma danimi.....kanna ona unama kabaraya thalagoya karaganna oba wani keneku samaga mama kathaa natha............
Aththada? habayi ithin api oya wage pabayek wage inneth nakendak kandak karagena karana wachana haraba kisi therumak na
kendak kandak karagena karana wachana haraba kisi therumak na
Aththada? habayi ithin api oya wage pabayek wage inneth na