New Islamic websites in Sinhala language

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,343
    755
    113
    ow ow..hamoama kochchara vadagathda kiyala pennana mekath sinhalen dapiya..:lol::lol::lol::lol:


    Sahih Bukhari Volume 4, Book 54, Number 516:

    Narrated Abu Huraira:


    The Prophet said, ?If anyone of you rouses from sleep and performs the ablution, he should wash his nose by putting water in it and then blowing it out thrice, because Satan has stayed in the upper part of his nose all the night.?


    Listen folks! Just like one Santa gives all the world's kids' presents for Christmas, one Satan stays in all sleeping folks' noses all night!!! Its true, Mo says so, must be so!
    :rofl::rofl::rofl:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    Please add these great word in sinhala too:rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :baffled::baffled: wow good manners!! :eek::eek: like this??

    41139993.TitiMonkeylickingfingers.jpg
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,343
    755
    113
    මේකත් සින්හලෙන් දාපං ..ෂෝයි... මේවා දැක්කම සිංහල අය සූ ගාලා ඉස්ලාම් වෙයි... හක හක හක.බුහු හා.....:rofl::rofl:

    bukhari:V1B4N1229-33 "Aisha [who was 9] said, 'I used to wash semen off the Prophet's [who was 53] clothes. When he went for prayers I used to notice one or more spots on them.'"
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    oyata meka wedagath neti unata kamak ne meka anith kattiyata wedagath wei:)apita ema nam godak wedagath kattiyata denaganna metana share kare:)

    peace

    මේ සිරාජ් කොලුවො...කෑගහන්නැතිව ඌ කියපු උදව්ව කරලා දෙන්න....බැරිනං සොරි කියපං....:rofl:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    hoda itin beluwoth okkoma hodatai naraka itin beluwoth okkoma naraketa :)

    මෙන්න සිරාජ් කොපි-පේස්ට් නොකර තනියෙන් වාක්‍යයක් ලියල...එළ එළ. :D

    කියවල ඉගෙන ගන්න දේවල් තමන්ගෙ වචනයෙන් කියන්න පුලුවන් කියන්නෙ ලොකු දෙයක්. ඒක පාවිච්චි කරන්න දන්නව කියන එකත් බොහොම වටින දෙයක්.

    හැබැයි, මං හිතන්නෙ හොඳ හිතින් බලනව කියන්නෙ බැලුවම සේරම හොඳට පෙනෙන එකටනම්, එතන බලන විදිහෙ වැරැද්දක් තියෙනව; නරක හිතින් බැලුවම සේරම නරක විදිහට පෙනෙනවනම්, එතනත් බලන විදිහෙ වැරැද්දක් තියෙනව.

    අපි බලන්න ඕනෙ හොඳත් නරකත් වෙන් කර ගත හැකි අයුරින්. නොතේරෙන තැන් ප්‍රශ්න කරමින්; අප දැනටමත් දන්නා දේවලට ගළපා බලමින්. එතකොටයි බලන දෙයෙහි ඇති හොඳ හා නරක වෙන් වෙන්ව හඳුනාගත හැක්කෙ.:)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    අපි බලන්න ඕනෙ හොඳත් නරකත් වෙන් කර ගත හැකි අයුරින්. නොතේරෙන තැන් ප්‍රශ්න කරමින්; අප දැනටමත් දන්නා දේවලට ගළපා බලමින්. එතකොටයි බලන දෙයෙහි ඇති හොඳ හා නරක වෙන් වෙන්ව හඳුනාගත හැක්කෙ.:)


    :)
    Yeah tats Good man kiwwe naraka minhek ta okkoma penne naraka widhitamay ne ekai man kiwwe hoda pettath balanna kiyala
    :)
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,343
    755
    113
    ආ..මේකත් දාපං ..හික් හික්..බුහුහා


    Bukhari:V1B4N147 "People say, 'Whenever you sit for answering the call of nature, you should not face the Qiblah of Jerusalem.' I told them. 'Once I went up the roof of our house and I saw Allah's Apostle answering the call of nature while sitting on two bricks facing Jerusalem."
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මෙන්න සිරාජ් කොපි-පේස්ට් නොකර තනියෙන් වාක්‍යයක් ලියල...එළ එළ. :D

    කියවල ඉගෙන ගන්න දේවල් තමන්ගෙ වචනයෙන් කියන්න පුලුවන් කියන්නෙ ලොකු දෙයක්. ඒක පාවිච්චි කරන්න දන්නව කියන එකත් බොහොම වටින දෙයක්.



    ඔව් ඔව්...පටන්ගත්දි ටිකක් අමාරුයි....පුරුදු වෙනකොට හරියයි...

    ජයවේවා!!:)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    kawda koluwe kegawwe:rofl: sorry kiyana man monawath weraddak kare nene:cool:

    නෑ මං කිව්වෙ මේකයි...මේක බලන්නකො ඉස්සෙල්ලා..

    Musilm nam ona na...Buddhism igena ganna site ekak nedda???thiyanawa nam link eka denna ko..please...


    ඌ උදව්වක් ඉල්ලුවෙ...ඒ උදව්ව කරලා දෙන්න උඹට හැකියාවක් නැත්නං...ඒකට "සොරි බ්‍රෝ මං දන්නෑ" කියන්න තිබුණා...

    ඒත් උඹ ඌට බැනලා උත්තර දීලා තිබුණෙ..

    oyata meka wedagath neti unata kamak ne meka anith kattiyata wedagath wei:)apita ema nam godak wedagath kattiyata denaganna metana share kare:)

    peace

    එයාට මේක වැදගත් නෑ කියලා එයා පෝස්ට් කරලා තිබ්බෙ නෑ නෙ...හොදට හිතලා බලන්න...:)
     
    Jan 24, 2009
    3,532
    130
    0
    එලුවෝ අර කොපි පේස්ට් මෝඩයා උබව හලාල් කරාවි, පරිස්සමෙන් :P :P
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    සිංහල මොක්කු කිව්වා???

    bg_s1k5.jpg



    http://sihalamuslims.org/


    සිංහල මොක්කු කිව්වා???
    සීගිරිය හැදුවෙ මොන මුස්ලිම් ආගමිකයෙක්ද?
    සිංහල කියන්නෙ ජාතියක්, මුස්ලිම් කියන්නෙ ආගමක්; ඒත් ඔයාල කියන්නේ මුස්ලිම් කියන්නෙත් ජාතියක් කියලනේ? ජාතිකත්වය තනනම් නේ?


    මොකද කියන්නේ ආගම ප්‍රචාරය කරන ගමන් සිගිරිය මුදුණෙ හදමුද මුස්ලිම් පල්ලියක්? ලොකුවට? ඊට පස්සෙ සීගිරි ලලනාවන්ට අන්දමු හිජාබ්/බුක්රා එහෙම?

    සීගිරිය පිහිටි බිම බලකොටුවක් වෙන්න කලින් එතන තිබුනෙ පන්සලක්. ඒක බල කොටුවක් උනාට පස්සෙත් එතන පන්සල් තිබ්බ. වටේ තියෙන්නෙත් පන්සල්.
     
    Last edited: