SFge Amerikanu purawesikama...

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
185.jpg

185a.jpg

185b.jpg

deceylon

Member
Apr 15, 2008
155
4
0
Balala panna neda mallen eliyata.
Dalastath ehenam american citizenship hambawela, Elakiri.
Amathi mandale ehema pitin american karayo tikak, Awulak naha munta paradunata passe americawatawath yanna beriya !!!
 
navi

Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83

    Chanden passe kiyayi
    Mahindath Hoorala wisi karapu loterayyk kiyala

    :lol:

    uncle e SF chande dinnoth ne......... ko uncle ge mahalu randuwen panina aya ada enawa kiwwane.......... godak aya......... huuuuuuuuuuuuuuuuu

    uncleta labena athme hoda thanakata yanna puluwan wewi me widiyata boru threads danakota................... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    Dullas hitiyeth Amerikaawe thamayi.
    :lol:

    SF kale war eken 50% ithin apita MR 100% war eka + thawa development nuth kala.. itath wadiya loku wedak kala............ mangalagen, ravigen, ranilgen galaweeme hamudawe nayakayawa bera gena eyata udde karanna ida deepu..

    eke ma dan SF ta support karana ayata mathaka nane.. :lol: :lol:
     
    BRAINY

    Active member
  • SF kale war eken 50% ithin apita MR 100% war eka + thawa development nuth kala.. itath wadiya loku wedak kala............ mangalagen, ravigen, ranilgen galaweeme hamudawe nayakayawa bera gena eyata udde karanna ida deepu..

    eke ma dan SF ta support karana ayata mathaka nane.. :lol: :lol:

    වැඩක් නෑ බං ඕකුන් ගැන කථා කොරල. ලංකාවෙ ඉන්නෙ මහ අවස්ථාවාදී පරයො ටිකක්. කෙලෙහිගුණ නොදන්න තුප්පැහි ජාතියක්. ලංකාව බල්ලට ගියත් කමක් නෑ, ඔය කියපු කොරපු දේවල් හොදට මතක තියා ගන්ට ඕනෑ. හැබැයි පුතෝ බැරි වෙලාවත් කරුණා පිල්ලයාන් කියන ජාතික වීරවරයො කොරපු 'පුණ්‍යකරුම' එහෙම ඕං මතක් කොරනව නෙවෙයි. බලාගෙන ඔව්ව මතක් උනොත් එහෙම බැරි වෙලාවත්, තොපෙ ජාත්‍යාලය ජංගිය දෙපැත්තෙන් වැක්කෙරයි. :dull:

    අනේ තොපි වගේ සෙවලයො රොත්තක්. කුජීතයි බොලව් ! කුජීතයි !.. :baffled:
     
    • Like
    Reactions: Jil_Buhh

    hari dan machan uba kiyana widiyata.......... dan SF awama apita mokakde labenne..... kiyannako oya.......... kisima future plan ekak nane........ minihata eya hariyata kochchara kalak inna hitha gena innawade????
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    වැඩක් නෑ බං ඕකුන් ගැන කථා කොරල. ලංකාවෙ ඉන්නෙ මහ අවස්ථාවාදී පරයො ටිකක්. කෙලෙහිගුණ නොදන්න තුප්පැහි ජාතියක්. ලංකාව බල්ලට ගියත් කමක් නෑ, ඔය කියපු කොරපු දේවල් හොදට මතක තියා ගන්ට ඕනෑ. හැබැයි පුතෝ බැරි වෙලාවත් කරුණා පිල්ලයාන් කියන ජාතික වීරවරයො කොරපු 'පුණ්‍යකරුම' එහෙම ඕං මතක් කොරනව නෙවෙයි. බලාගෙන ඔව්ව මතක් උනොත් එහෙම බැරි වෙලාවත්, තොපෙ ජාත්‍යාලය ජංගිය දෙපැත්තෙන් වැක්කෙරයි. :dull:

    අනේ තොපි වගේ සෙවලයො රොත්තක්. කුජීතයි බොලව් ! කුජීතයි !.. :baffled:

    SF doesn't hv any future plan he only talks about mahinda's corrupts... pls tell me y did u like SF?
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    වැඩක් නෑ බං ඕකුන් ගැන කථා කොරල. ලංකාවෙ ඉන්නෙ මහ අවස්ථාවාදී පරයො ටිකක්. කෙලෙහිගුණ නොදන්න තුප්පැහි ජාතියක්. ලංකාව බල්ලට ගියත් කමක් නෑ, ඔය කියපු කොරපු දේවල් හොදට මතක තියා ගන්ට ඕනෑ. හැබැයි පුතෝ බැරි වෙලාවත් කරුණා පිල්ලයාන් කියන ජාතික වීරවරයො කොරපු 'පුණ්‍යකරුම' එහෙම ඕං මතක් කොරනව නෙවෙයි. බලාගෙන ඔව්ව මතක් උනොත් එහෙම බැරි වෙලාවත්, තොපෙ ජාත්‍යාලය ජංගිය දෙපැත්තෙන් වැක්කෙරයි. :dull:

    අනේ තොපි වගේ සෙවලයො රොත්තක්. කුජීතයි බොලව් ! කුජීතයි !.. :baffled:

    මචන් එතකොට බුදු හාමුදුරුවො අන්ගුලි මාලව මහන කරපු එක ගැන මොකද කියන්නෙ...

    උබල එ කාලෙ හිටිය නම් ඉතින්.. ඒකටත් බනිනව නෙ..:lol:

    මචන් SF ජනාධිපතිකම කොච්චර කලක් කරනවද? මොනවද එයාගේ අනාගත වැඩපිලිවෙල.. SF ට ඕන මහින්දව පරදවන්න විතරයි.. එත් ඊට පස්සේ මොකද වෙන්නෙ... ජනාධිපති කියන්නේ අවුරුදු 6ක් ඉන්න කෙනෙක් නෙ...
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Kohoma wunath Janadi pati kiyanne rate pradana purawasiya. Ithin ekata me USA purawasi kam darana ewunta denna baha kohomath. Lankawa epai kiyala USA giyapu ekek JANADIPATHI wuNOTH, kawuda danne eka USA gahana padayata nataida kiyala.
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    ඇයි ඔච්චර බය මෙයාලා සරත් ෆොන්සේකාට ............?? :oo::oo:

    sf1-copy.jpg
    sf2-copy1.jpg
    sf3-copy.jpg

    BAMBUWA.....XD

    He maybe the biggest crook of them all.....corporate crook number 1....making sure his son-in-law and daughter live well with tax payer money.....

    the defense budget pays for their 3rd swimming pool for their dogs....:lol::lol:
     
    BRAINY

    Active member
  • මචන් එතකොට බුදු හාමුදුරුවො අන්ගුලි මාලව මහන කරපු එක ගැන මොකද කියන්නෙ...

    උබල එ කාලෙ හිටිය නම් ඉතින්.. ඒකටත් බනිනව නෙ..:lol:

    මචන් SF ජනාධිපතිකම කොච්චර කලක් කරනවද? මොනවද එයාගේ අනාගත වැඩපිලිවෙල.. SF ට ඕන මහින්දව පරදවන්න විතරයි.. එත් ඊට පස්සේ මොකද වෙන්නෙ... ජනාධිපති කියන්නේ අවුරුදු 6ක් ඉන්න කෙනෙක් නෙ...

    sfp-1.jpg

    sfp-2.jpg

    sfp-3.jpg

    sfp-4.jpg

    sfp-5.jpg
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    වැඩක් නෑ බං ඕකුන් ගැන කථා කොරල. ලංකාවෙ ඉන්නෙ මහ අවස්ථාවාදී පරයො ටිකක්. කෙලෙහිගුණ නොදන්න තුප්පැහි ජාතියක්. ලංකාව බල්ලට ගියත් කමක් නෑ, ඔය කියපු කොරපු දේවල් හොදට මතක තියා ගන්ට ඕනෑ. හැබැයි පුතෝ බැරි වෙලාවත් කරුණා පිල්ලයාන් කියන ජාතික වීරවරයො කොරපු 'පුණ්‍යකරුම' එහෙම ඕං මතක් කොරනව නෙවෙයි. බලාගෙන ඔව්ව මතක් උනොත් එහෙම බැරි වෙලාවත්, තොපෙ ජාත්‍යාලය ජංගිය දෙපැත්තෙන් වැක්කෙරයි. :dull:

    අනේ තොපි වගේ සෙවලයො රොත්තක්. කුජීතයි බොලව් ! කුජීතයි !.. :baffled:

    මචන් දැන් මම සෙවල වුනේ MR ට සප්පෝට් කරන නිසාද? කමක් නැ ඉතින් මට හොද දර්ශනයක් තියෙනව ඔයා SF ට කැමති නම් ඒකට හේතු මට කියන්න.. මට පුළුවන් MR කැමති වෙන්න තියෙන හේතු කියන්න..

    ඔයා අනිවාර්යෙන්ම UNP එකට ඡන්දෙ දෙන්න හිටපු කෙනෙක් වෙන්න ඕන නැත්නම් ඔය විදියට බනින්නෙ නෑ.. අපිට අපේ ජාතිය ලොකුයි මචන් මොකද මට ජාතින් දෙකක් නැති නිසා ඔයලට වගේ..
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    වැඩක් නෑ බං ඕකුන් ගැන කථා කොරල. ලංකාවෙ ඉන්නෙ මහ අවස්ථාවාදී පරයො ටිකක්. කෙලෙහිගුණ නොදන්න තුප්පැහි ජාතියක්. ලංකාව බල්ලට ගියත් කමක් නෑ, ඔය කියපු කොරපු දේවල් හොදට මතක තියා ගන්ට ඕනෑ. හැබැයි පුතෝ බැරි වෙලාවත් කරුණා පිල්ලයාන් කියන ජාතික වීරවරයො කොරපු 'පුණ්‍යකරුම' එහෙම ඕං මතක් කොරනව නෙවෙයි. බලාගෙන ඔව්ව මතක් උනොත් එහෙම බැරි වෙලාවත්, තොපෙ ජාත්‍යාලය ජංගිය දෙපැත්තෙන් වැක්කෙරයි. :dull:

    අනේ තොපි වගේ සෙවලයො රොත්තක්. කුජීතයි බොලව් ! කුජීතයි !.. :baffled:
    kelehi guna gana nam kiyala wadak na.
    1.SF wa brigadier kale idala kon karala thibua kale,
    eyawa udata aran awurudden awuruddata service extend karala service eke innakotama GENERAL kalata MR ta kelehi guna dakwana hati harima apoorui.
    2. awurudu 30k tisse war eka higannage thuwale wage karagena eken bada wadagena,kotinta rata liyala dunnu niwatayo wage inne nathuwa koti iwarama karanna wada karapu MR ta me rate samaHARAK salakana hati harima apoorui.
    karuna,pilleyan kiyana amu minimaruwo marenneth un karapu deta paw gewalai.
    කෙලෙහිගුණ නොදන්න තුප්පැහි ජාතියක්.
    කුජීතයි බොලව් ! කුජීතයි !.. :baffled:
    :no::no::no::no::no::no: