ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ඔයාට තාමත් තේරුම් ගියේ නැත්නම්, රනිල්ගෙ පැත්තෙ තමා සරත් ඉන්නේ මේ වෙලාවේ සරත් තනියෙන් ආපු කෙනෙක් නෙමේ තනියෙන් ආවා නම් දැං ගන්නවාට වඩා විශාල චන්ද ප්‍රමානයක් ගන්නවා :rofl:

    hariyata hari.. SF thaniyen awanam mage vote ekath eyata thamayi... eth awasanawakata eya awe sudhdhange sapatthu lewakana un ekka... oyata ranil, mangala, amathaka karala SF ge deshapalanaya gena katha karanna be..
     
    May 17, 2006
    3,632
    90
    0
    යුද්ධය එහෙම කරන්න බෑනේ , ඒක ඉතින් පිලිගන්න වෙනවා , ‍යුද්ධයක් සිදුවෙන්නේ නීතිමය ක්‍රියාවලියකට කියන එක..
    විප්ලව අහල තියනව නේද? එහෙම කරන්න බැරිකමක් නෑ , රාජ්‍ය පෙරලන්න , හමුදා කුමන්ත්‍රණ මගින් ,

    මොනද ඔයා කියන්නෙ හමුදා කුමන්ත්‍රනය කරන්න ඉන්න මිනිහ (ඔයාලා කියන්නේ) ජනාඩිපති කියන එක අහනවාද?....එයා කරන්නෙ එයාට ඔන දෙ....
    මම ඔයට උදාහරනයක් දෙන්නම්....මුසාරප් ලන්කාවෙ ඉදන් යද්දි එයා ආපු පෙලෙන් එක ගොඩ බාන්න එපා කියනවා පකිස්තානෙට....ඉතින් එයා රටෙ නායකයා කියන දෙ අහලා රටින් යනවද? නෑහෑ එයා උඩු ගුවනෙ ඉදන් රට අල්ලනවා
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    uba gan harakek

    den ithin ehema wath kiyapan... :lol::lol::lol: mata therenawa umba oya badhagini wela thamayi umbeee kiyanne.... gihin balapan, samaharawita umbe hamuputha(athula) umbe punnakku tika lesthi karala ethi.. gihin ae tika kapan... hisbadha kee gahanna honda nehe..:lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මොනද ඔයා කියන්නෙ හමුදා කුමන්ත්‍රනය කරන්න ඉන්න මිනිහ (ඔයාලා කියන්නේ) ජනාඩිපති කියන එක අහනවාද?....එයා කරන්නෙ එයාට ඔන දෙ....
    මම ඔයට උදාහරනයක් දෙන්නම්....මුසාරප් ලන්කාවෙ ඉදන් යද්දි එයා ආපු පෙලෙන් එක ගොඩ බාන්න එපා කියනවා පකිස්තානෙට....ඉතින් එයා රටෙ නායකයා කියන දෙ අහලා රටින් යනවද? නෑහෑ එයා උඩු ගුවනෙ ඉදන් රට අල්ලනවා

    දැන් ඔයාට කියන්න ඕන සරත් ෆෝන්සේකා තම්යි අණ දීම කලේ කියලද? සේනාධිනායක නිකන් උගුඩුව වගේ හිටිය කියලද?
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔයාට තාමත් තේරුම් ගියේ නැත්නම්, රනිල්ගෙ පැත්තෙ තමා සරත් ඉන්නේ මේ වෙලාවේ සරත් තනියෙන් ආපු කෙනෙක් නෙමේ තනියෙන් ආවා නම් දැං ගන්නවාට වඩා විශාල චන්ද ප්‍රමානයක් ගන්නවා :rofl:

    සරත් ආවට පස්සෙ රනිල්ට වග කියන්න ඔන නෑහෑ..
     
    May 17, 2006
    3,632
    90
    0
    දැන් ඔයාට කියන්න ඕන සරත් ෆෝන්සේකා තම්යි අණ දීම කලේ කියලද? සේනාධිනායක නිකන් උගුඩුව වගේ හිටිය කියලද?

    මල්ලි මුල ඉදන් කියවලා එන්නකො මම පෑහෑදිලිව කියල තියනවා මහින්ද කියලා....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සරත් ආවට පස්සෙ රනිල්ට වග කියන්න ඔන නෑහෑ..

    සරත් එනව කියල එහෙම කියන්න බෑනේ , කරණ ප්‍රකාශ සම්බන්ධයෙන් වග කිව යුතුයි , අනික දැන් රනිල් , සරත් අත් අල්ලන් ඉන්නේ අපූරුවට ,
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Ubala hora raja gana kiyanawa...puluwn nm ubala me prashnetata uththara deepan...

    • SF wate inna rata gana eka sarayak hari hithala katha karapu eka kauda?

    2002 rata givisum gahala dunne kauda?..Yudde karanakn pita rata wala suddata didee ratata apahasa kale kauda?
    Ubala uda dagena inna ranaviruwata apahasa kale kauda?
    Muthalifla wage talented officersla maranna kotiyata kelinma ifo dunne kauda?

    Mangala gana kiyanawanm....yudde ivara wenakn oo mokada kivve?...

    Chandrika..- uba " Chaura Rajina " kiyawala thiyenawada?

    JVP - 88-89 kale rata anith paththata haravanna..un sahenna udau kala...Rajya depala vinasa kala....

    GEN- Katha karanna one na ne...Meya vtharak hitiyanm yudde karai...Karannagodai, Roshan gunathilakai nikn hityada?

    Chande danawa kiyanne nikan kathirayak gahala hoo kiyaganne eka newe...Meelagata rata denne katada kiyala molayk athuwa theeranaya karana eka...

    Ubalata deshapalanaya karannath ratak one..... Vidhayake bara denna yanne balayata aseemitha kadara, Rata pavala dunna, Tharahen pirunu minissu tikakata nm, ethanin ehata katha karala wadk na....
    E gadavillunta katha karana eun ganath katha karala wadk na.....

    Puluwn nm e prashna walata uththara deepan.....
    mekata kawruhari utthara dunnada?
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    සරත් ආවට පස්සෙ රනිල්ට වග කියන්න ඔන නෑහෑ..

    අනේ සාදු can't you see that it's a 'too good to be true' plan? එතෝට මේ දෙන්න අතර ගිවිසුම් නෑ හරිය ලොල් ඕව හොදා කොන්ඩෙ බැදපු චීන්නුන්ට උන්ටත් ඕව හොද මදි :lol: කෙසේ හෝ ඕක රනිල්ගෙ සුට්ටං ප්ලෑන් එකක් ඕකෙන් මහින්දට ඇති වෙන්න මඩ වදිනවා. සරත්ටත් වදිනවා දෙන්නම + ගෝටා මඩ කනවා ඕන නැති ඉලව් ආයි ඇදිලා එනවා පිටරට දෙමෙල්ලු election තියෙනව රිජබිමක් ඕන කියල සුද්දංට පෙන්වන්න මෙහෙ මුං ජුවල් නටනව තව කොටි වගෙ එකක් ඇවිල්ලා PLA කියලා ඒකට විරුද්ධව පියවර අරගෙනද නැද්ද දන්නේ නෑ මේ ඡන්දයකට හිරවෙලා ඇන ගන්නවා පිස්සු හැත්ත.. රනිල්ට ඕන මේකට UN, ඈමෙරිකන් Military ගෙන්නල මේ රට අස්ථාවරයි කියල පෙන්නල සුද්දට ගොට්ට අල්ලන ඌව ජනාධිපති කරන්න මේවා කියන්නේ වෙන කරන්න දේවල් මට නැතුවට නෙමේ මිනිස්සුන්ට තේරුම් ගන්න මේ වෙලාවේ රනිල්ට සරත් ද මහින්දද රැවටී ඇති බව!:lol:
     
    :yes::yes::yes::yes::yes::yes:

    PS: saho.. mata thama therune nehe ara mage blog eke link eka demme ei kiyala :oo:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :yes::yes::yes::yes::yes::yes:

    PS: saho.. mata thama therune nehe ara mage blog eke link eka demme ei kiyala :oo:

    අරූ උබට ගොනා කිව්වනේ , ඒකට යන එකෙක්ට තේරෙනවා උබ ගොනාද නැද්ද කියලා
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    :yes::yes::yes::yes::yes::yes:

    PS: saho.. mata thama therune nehe ara mage blog eke link eka demme ei kiyala :oo:

    PS: කෙනෙක්ට ගොනා කීම පිලිබදව හිතලා බලන්නත් එපා නේ AL පාස් වෙනවද ගොන්නු? :lol: ඌ කෝ ගියාද මංද :rofl: