MS Dhoni Banned. Is it fair?

afw

Active member
  • Dec 1, 2006
    1,046
    14
    38
    why do u want to know???
    Machan me theeranaya arang thiyenne Match Refree .... u ban karala thiyenne cricket law eka anuwa .... e nisa meka harida waradida kiyala katha karala therumak na ....

    45 minutes kiyanne over 10 wage bowl karanna puluwan welawak .... ban eke kiyala thiyenne 3 over behind kiyala ... eka ehema kiyala thiyenne additional time ekath ara 45 minutes walin adu karala baluwama ....
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    තීරනය සාදාරණයි
    නමුත් ඉන්දියන් ටීම් එකේ පොඩ්ඩක් හරි හොද එකෙක් ඉන්නවනම් අනිවා දෝනි.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අනිවාර්‍යයෙන් තහනම් කළ යුතුයි
    දැක්කද එදා නායකයින් තුන් හතර දෙනෙක්
    ඉන්දියානු කණ්ඩායම මෙහෙයවුවා
    සචින් ඇවිත් පිටිය සැකසුවා
    සහිර් ඛාන් වෙනත් පන්දු යවන්නෙකුට පිටිය සැකසුවා
    වරක් මම දැක්කා දෝනි කඩුල්ල පිටුපස සිට බලාගෙන ඉදිද්දි
    සහිර් ඛාන් සහ ‍සචින් කතා කරමින් පිටිය සකසනවා
    ඉතින විනාඩි 45ක් පරක්කු කියන්නේ ටිකක් වැඩියි නේද
    නායකන් 11 දෙනෙක් ඉන්න බැනේ
    මම නම් දකින්නේ ඒ පැත්තෙන්

    අපේ පන්දු යවන්නන්ට මෙල්ල කරන්න බැරි ‍‍පොඩි දුව දෝනි
    තරග තිරක විසින් අවුට් කරලා
    ඹය මැච් දෙක තලා ගත්තානම් ගොඩ
    ජයවේ වා

    පිතිකරැවන් 9 දෙනෙකුයි පන්දු යවන්නන් 2 දැම්මානම් හොදයි නේද :rofl:
    කෝහෝමත් ගහනවනේ ඉතින් පිතිකරැවන්ටත් පන්දු යැව්වැකිනේ වෙනසක් නැනේ :)