DESHADROHIE GENERAL SARATH FONSEKA දේශද්‍රෝහී ජෙනරල් සරත් ෆොන්සේකා

BRAINY

Active member
  • DESHADROHIE GENERAL SARATH FONSEKA දේශද්‍රෝහී ජෙනරල් සරත් ෆොන්සේකා

    මෙවන් රටක් වටිනා දේශප්‍රේමියකු, දේශද්‍රෝහියෙකු ලෙස හංවඩු ගසන්නන්ගෙ කටවල් වල හොරි, දද, කුෂ්ට ඇතිවී වණ වේවා !. කටවල් වලට පනුවො ගසත් වා ! :dull: :no:

    gen-1.jpg

    gen-2.jpg

    gen3.jpg

    gen-4.jpg
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    me mattanta dan ape minissunwa, army kollanwa amu amuwe marapu Karuna, Pilleyan thamai dan deshapremiyo...
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Okata mula mathaka naha.....

    ෆොන්සේකා ලීඩර් එකේ ෆ්‍රෙඩ්‍රිකාට කියපු දේ නිසා දැන් UN එකේ උන්නාන්සේලා නිදහසට කරුණු දක්වන්න කියලා ලියමනක් එවලා.

    හපොයි, මෙහෙම විනාසයක්, දැන් ඉතින් ඔක්කොම ඉවරයි, හමුදාවත් ඉවරයි, ගෝඨාත් ඉවරයි.
    මාර පාවාදීමක් නේද?

    ශවේන්ද්‍රට එල්ලුම් ගස් යන්නයි වෙන්නෙ, ෆොන්සේකාගෙ ඇට නැති දිව හින්දා.....

    මහින්දගෙ මල්ලිලා කළබල වෙන්න එපා.............

    මීට කලින් යුද්ධෙ නවත්තන්න කියලා, කරපු බලපෑම්, කියපු කතා, කරපු තර්ජන, මෙහාට ආපු සුද්දො ගණන මතකද?

    ඔය කියන බයිලා UN එකට කරන්න පුළුවන්නම් මෙලහකටත් ගෝඨයි, ෆෙන්සේකයි දෙන්නම එල්ලලා මරලා.

    මහින්දට කඩේයන මල්ලිලා යන්න, හැබැයි අපි මෝඩයෝ කියලා හිතන්න එපා
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Oya paka desha drohiyek thamai......
    මහින්දට කඩේ යන SLFP මල්ලි කියන්න බලන්න......

    හමුදාවෙ කොල්ලො මරපු, හාමුදුරුවරු මරපු කරුණාට ඇමතිකමක් දීම, අවිහිංසාවාදී බංඩාරනායක මහත්තයා පංච මහා බලවේග එකතුකරලා හදපු නිදහස් පක්ශයේ උප සභාපති කමක් දීම මහා පාවා දීමක් නෙමෙයිද?

    කරුණා, පිල්ලෙයාන් මැරුවේ අහිංසක මිනිස්සු නෙමෙයිද?

    හමුදාව ප්‍රභාකරන් මැරුවා කියන ෆොන්සේකා දේශද්‍රෝහියා.

    හමුදාව මරපු, හාමුදුරුවරු මරපු, මවු තුරුලේ කිරි බිබී හිටපු කිරි සප්පයෝ උදුරලා අරන් කකුල්දෙකෙන් අල්ලලා පොලවේ ගහපු මස්වැද්දා, කරුණාට පට්ටම් දුන්න මහින්දයා දේශප්‍රේමී???