DESHADROHIE GENERAL SARATH FONSEKA දේශද්‍රෝහී ජෙනරල් සරත් ෆොන්සේකා

hasitha2010

Junior member
  • Feb 26, 2008
    85
    0
    6
    මහින්දට කඩේ යන SLFP මල්ලි කියන්න බලන්න......

    හමුදාවෙ කොල්ලො මරපු, හාමුදුරුවරු මරපු කරුණාට ඇමතිකමක් දීම, අවිහිංසාවාදී බංඩාරනායක මහත්තයා පංච මහා බලවේග එකතුකරලා හදපු නිදහස් පක්ශයේ උප සභාපති කමක් දීම මහා පාවා දීමක් නෙමෙයිද?

    කරුණා, පිල්ලෙයාන් මැරුවේ අහිංසක මිනිස්සු නෙමෙයිද?

    හමුදාව ප්‍රභාකරන් මැරුවා කියන ෆොන්සේකා දේශද්‍රෝහියා.

    හමුදාව මරපු, හාමුදුරුවරු මරපු, මවු තුරුලේ කිරි බිබී හිටපු කිරි සප්පයෝ උදුරලා අරන් කකුල්දෙකෙන් අල්ලලා පොලවේ ගහපු මස්වැද්දා, කරුණාට පට්ටම් දුන්න මහින්දයා දේශප්‍රේමී???
    Mcn Ethakota Kotinge Pongu Thamil Utsawa wala satage nagala Koti wenuwen katha karapu Manoganeshan ekka ekathu wela chande illana eka harida........?
     

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    17366_100389776656835_100000574386485_6963_2394789_n.jpg

    :lol::lol::lol:

    Mun maha lokuwata redda ussagena kiyanne raja pawula horu kiyal eth un danne naa un redda ussan enne seemawatath wada udin kiyala :lol::lol::lol: