තූ..විතරක් මූසලයා....
මූසලයා යන්නෙහි SINHALA තේරුම ''ගෑනි මැරිච්ච මිනිහා'' යන්නයි.....
පැය 3ක් විතර හිනවෙන්නේවත් නැතුව හිටියනේ....මෙයා හිනාවෙලා ඉන්න පින්තූරයක් දෙන්නකෝ....

කථා කරපු භාෂාව නායකයෙකුට ගැලපෙනවද?...''කොම්පියුටර් ගහනවා'' වැනි වචන නැවත නැවත කියවීමෙන් තම නුගත් කම ප්රසිද්ධියේ පෙන්නුවා...
දැන් ඉන්න හමුදාපතිට දුර්වල මිනිහා කිව්වා,.....
විශ්රාම ගිය නිලධාරීන්ට රජයේ සේවය සුදුසු නැතිලු, එහෙනම් මොනමඟුලකටද මේකා රජයේ ලොකුම තනතුරට එන්න හදන්නේ...
දුන්න පොරොන්දු ඉටුනොකරොත් ඒක මානසිකව බලපානවාලු... මම නම් කලින්ම දන්නවා ඕකට පිස්සු කියලා....
අන්න අරක අහෝසි කරන්නේ නෑ කියලත් කිව්වා....