අපෝ යන එක හොදා! මෙහෙ ඉන්නවා ඇති වෙන්න වැඩ කරන්න මිනිස්සු![]()
අනේ මේ උඹල මුක්කුද බං *** හෝදල බඩු ටිකක් එහාට මෙහාට දාල කීයක් හරි හොයං ලංකාවට ඇවිල්ල කාර් කට්ටක් අරං පෝන් එකක් කනේ ගහං ගජරාමෙට මහා වැඩ කරු වගේ ඉන්නවාට වඩා හොදයි කුඹුරු කොටන එක!!![]()
nice talk macho rep++
නිව්ස් ඕන නැති සයිට් වලත් මූ නිවුස් දානව
තව බ්ලොග් වල කොමෙන්ට් වලත් news එල්ලනවා මං හිතන්නේ එහෙ news reporter කෙනෙක් මොනව හරි කරල පොරට
ඕක මට ඊයෙ හම්බුනේ අපි ගොන්නු නෙමේ එජාපේ බූරුවන්ගෙ ඒවට නටන්න, මං මේවා ගැන කතා නොකර ඉන්නයි හිටියේ ඒත් තත්වයේ හැටියට නොකර බෑ !!
