Budget eka 30,000 - 50,000 th athara Android Phone ekak ganna oni

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,590
    1,127
    113
    Android
    Photos Photos Photos, Selfies.. :angry:
    Facebook,
    Youtube,

    occharai

    okata oni karana phone ekak kiyanna..

    Budget eka 30,000 - 50,000 th athara

    Warranty thiyena phone brand ekak oni leda nathi.

    Ganna shop ekakauth mention karanna..
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,289
    14,087
    113
    35
    Spain
    සැම්සන් F07 එකක් ගන්න. එක ඔය වැඩ වලට හොඳයි. හැබැයි මේක ඉන්දියන් මාකට් එකට හදපුව මෙහෙ තියෙන්නේ. එක නිසා ඉන්දියන් ඇප් තියෙනවා. ඒවා ඩිලීට් කරලා පාවිච්චි කරන්න.
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,590
    1,127
    113
    Android
    සැම්සන් F07 එකක් ගන්න. එක ඔය වැඩ වලට හොඳයි. හැබැයි මේක ඉන්දියන් මාකට් එකට හදපුව මෙහෙ තියෙන්නේ. එක නිසා ඉන්දියන් ඇප් තියෙනවා. ඒවා ඩිලීට් කරලා පාවිච්චි කරන්න.
    meyka machang 4GB neda enne? Price eka keeyada? 8GB wage ganna thiyenawada?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,057
    1
    61,191
    113
    Mother Earth
    Redmi එකක් බලන්න. ඔය ගානට රිලයබල්.

    කොකාකෝලා හොඳ ෆිල්ම් එකක් හම්බුනේ නැද්ද උබට ? හම්බුණා නම් ත්‍රෙඩ් එකක් දාපන්කො. මම උබ recommend කරලා තියෙන සේරම වගේ බැලුවා. 🤷‍♂️
    ------ Post added on Aug 21, 2026 at 10:12 AM
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,590
    1,127
    113
    Android
    Redmi එකක් බලන්න. ඔය ගානට රිලයබල්.

    කොකාකෝලා හොඳ ෆිල්ම් එකක් හම්බුනේ නැද්ද උබට ? හම්බුණා නම් ත්‍රෙඩ් එකක් දාපන්කො. මම උබ recommend කරලා තියෙන සේරම වගේ බැලුවා. 🤷‍♂️
    ------ Post added on Aug 21, 2026 at 10:12 AM
    Ade film tikak baluwa.. aniwa thread ekak daanam :) thank u ekenma..
     
    dillido

    Active member
  • Sep 17, 2025
    133
    172
    43
    samsung a07, f07
    redmi note 14
    moto g05
    ෆෝන් ගණන් වැඩි වෙලා තියෙන්නේ.. 40-50 වගේ වෙයි