Rekiya avastha 50,000 k ahimi venavalu

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    අපෝ යන එක හොදා! මෙහෙ ඉන්නවා ඇති වෙන්න වැඩ කරන්න මිනිස්සු :rofl:

    අනේ මේ උඹල මුක්කුද බං *** හෝදල බඩු ටිකක් එහාට මෙහාට දාල කීයක් හරි හොයං ලංකාවට ඇවිල්ල කාර් කට්ටක් අරං පෝන් එකක් කනේ ගහං ගජරාමෙට මහා වැඩ කරු වගේ ඉන්නවාට වඩා හොදයි කුඹුරු කොටන එක!! :rofl:

    nice talk macho rep++
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    lkdood ta suddongema pihitai :shocked:

    සුද්දො එයාව ගනං ගන්නේ නෑ එයාගෙ ජීවිතේ තියෙන්නේ නෙට් එකේ ඕන නම් google search එකක් දාල බලන්න මහා පරිමාන news spammer කෙනෙක් :lol: නිව්ස් ඕන නැති සයිට් වලත් මූ නිවුස් දානව :P තව බ්ලොග් වල කොමෙන්ට් වලත් news එල්ලනවා මං හිතන්නේ එහෙ news reporter කෙනෙක් මොනව හරි කරල පොරට :lol:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Ethiopia wage ne

    _39134783_woman203.jpg

    Suba Anagathayak ?
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    nice talk macho rep++

    මගෙ බ්ලොග් එකේ තියෙනව ලඟදී එජාපෙ කෙනෙක් කරපු ඇදගෙන නෑමක් ගිහින් බලන්න :D ඕක මට ඊයෙ හම්බුනේ අපි ගොන්නු නෙමේ එජාපේ බූරුවන්ගෙ ඒවට නටන්න, මං මේවා ගැන කතා නොකර ඉන්නයි හිටියේ ඒත් තත්වයේ හැටියට නොකර බෑ !!
    http://madurax86.heliohost.org/?p=281
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    අපෝ යන එක හොදා! මෙහෙ ඉන්නවා ඇති වෙන්න වැඩ කරන්න මිනිස්සු :rofl:

    අනේ මේ උඹල මුක්කුද බං *** හෝදල බඩු ටිකක් එහාට මෙහාට දාල කීයක් හරි හොයං ලංකාවට ඇවිල්ල කාර් කට්ටක් අරං පෝන් එකක් කනේ ගහං ගජරාමෙට මහා වැඩ කරු වගේ ඉන්නවාට වඩා හොදයි කුඹුරු කොටන එක!! :rofl:

    machan mamam daenata SL wala karana job 1ken uba kiwa 2kama gaththa

    mata car 1kuth thiyenawa akane gahan yana 1kath thiyenawa

    uba SL dala giyama karana waena job 1ka thami uba oya" *** හෝදල බඩු ටිකක් එහාට මෙහාට දාල " kiyala thiyenna...mokadha ubata hinen paena job 1ka thami oya liyala thiyenna:lol:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    සුද්දො එයාව ගනං ගන්නේ නෑ එයාගෙ ජීවිතේ තියෙන්නේ නෙට් එකේ ඕන නම් google search එකක් දාල බලන්න මහා පරිමාන news spammer කෙනෙක් :lol: නිව්ස් ඕන නැති සයිට් වලත් මූ නිවුස් දානව :P තව බ්ලොග් වල කොමෙන්ට් වලත් news එල්ලනවා මං හිතන්නේ එහෙ news reporter කෙනෙක් මොනව හරි කරල පොරට :lol:

    he he monawa hari kiuwey :rofl:
    ow ethin aa wage dial ekak ney
    ape lkdood neda lkdood mama kiyanney boruda :rofl:
    ara eka paarak ayyandi thamai niyamata dunney Lkdood dawas gaanak yanakan patta paalathaka naha huu
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    he he machan uba lida laga sangamey member kenekda
    :rofl::shocked:

    macho aaka nemei banz
    tho kiyanney kunuharpayakda banz??
    macho siyalldath ube eelaga reply ekak daddi mey dan ahapu questions walata answers deepan ohddey:shocked::shocked:

    mama ahapu 1kata uththara dipan machan

    uba jobless dha naethdha?
    :P;)
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    Ethiopia wage ne

    _39134783_woman203.jpg

    Suba Anagathayak ?

    ඔය මිනිස්සු එදා රනිල් හිටපු කාලෙත් ඔහොම තමා උඹලට ඒවා පෙනුනේ නෑ? දැං ඔය මිනිස්සුන්ට කන්නවත් හම්බෙනවා!:rofl:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මගෙ බ්ලොග් එකේ තියෙනව ලඟදී එජාපෙ කෙනෙක් කරපු ඇදගෙන නෑමක් ගිහින් බලන්න :D ඕක මට ඊයෙ හම්බුනේ අපි ගොන්නු නෙමේ එජාපේ බූරුවන්ගෙ ඒවට නටන්න, මං මේවා ගැන කතා නොකර ඉන්නයි හිටියේ ඒත් තත්වයේ හැටියට නොකර බෑ !!
    http://madurax86.heliohost.org/?p=281

    elaz macho uba nam ela dial ekak
    ohoma thama enna ooney
    oya samaharu daaagena enna username wala therumawath danney naha banz
    daagena nam ennawa
    :rofl::rofl::rofl:

    ube dictionary ekath elakiri :) :)
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0

    machan mamam daenata SL wala karana job 1ken uba kiwa 2kama gaththa

    mata car 1kuth thiyenawa akane gahan yana 1kath thiyenawa

    uba SL dala giyama karana waena job 1ka thami uba oya" *** හෝදල බඩු ටිකක් එහාට මෙහාට දාල " kiyala thiyenna...mokadha ubata hinen paena job 1ka thami oya liyala thiyenna:lol:

    :P අනේ මේ මං කලින් කිව්වා නේ හෝදලා ගන්න කාර් එකට වඩා කුඹුරු කොටල ගන්න බක්කිය හොදයි !! මට හීන පේන්නේ නෑ මට හොදට නින්ද යනවා :rofl:

    අනික මටත් පුලුවන් මට අරක තියෙනවා මේක තියනවා කියලා දාන්න මොකො උඹල ඇවිලල් හොයනවාද :P ඒවයින් වැඩක් නෑ කෝම හරි ඒවා තියෙනවා නම් ගෙයක් එහෙම හදාගන්න පුළුවන් නේ !
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    elaz macho uba nam ela dial ekak
    ohoma thama enna ooney
    oya samaharu daaagena enna username wala therumawath danney naha banz
    daagena nam ennawa
    :rofl::rofl::rofl:

    ube dictionary ekath elakiri :) :)

    dictionary එක මගේ නෙමේ rsinglish(for windows and linux) විතරයි මගේ හිහි :rofl:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    :lol::lol: a wage neda, mamanang newei:lol::lol:

    සිරාවට හැබැයි ඌටත් නිගාවක් වගේ ඔළුව පොඩියි වගේ නෙව පව් නෙ, ඔහොමත් මිනිස්සුන්ව හෑල්ලු කරනවද?:lol:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    lkdood ko ane oya
    ???
    mama hithanney oya sudu hama thiyan kattiyage piti passa hodanna gihilla athi
    hodai hodai meheta enna epa banz waradilwath
    ay meka nikan somliawa wage ney neda
    uba oheta welama hitapan
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    :P අනේ මේ මං කලින් කිව්වා නේ හෝදලා ගන්න කාර් එකට වඩා කුඹුරු කොටල ගන්න බක්කිය හොදයි !! මට හීන පේන්නේ නෑ මට හොදට නින්ද යනවා :rofl:

    අනික මටත් පුලුවන් මට අරක තියෙනවා මේක තියනවා කියලා දාන්න මොකො උඹල ඇවිලල් හොයනවාද :P ඒවයින් වැඩක් නෑ කෝම හරි ඒවා තියෙනවා නම් ගෙයක් එහෙම හදාගන්න පුළුවන් නේ !

    nae oya ahapu nisa machan mama kiwe