~අ‍පේ‍ කා‍ලයේ‍ කි‍සා‍ගෝ‍තමී‍ලා‍~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
~අ‍පේ‍ කා‍ලයේ‍ කි‍සා‍ගෝ‍තමී‍ලා‍~

latest2.jpg
 
Last edited:
මැෂිමද හිතද මහ හය්යෙන් හඬන්නේ..........
ඇති නැති පරතරය මැද සූරා කෑමට,පීඩාවට පත්වන වන අහිංසක ගැහැනියගේ දහදිය කඳුළු.පීඩිතයන්ගේ කඳුළු වලට වටිනාකමක් එකතු කළ අපේ යුගයේ නිර්මාණයක්.දිගාසිරි වේවා!
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඉතාම සංවේදී නිර්මානයක්

මේ අපේම අවිහිංසක සොයුරියන්නේ හද කකියන විලාපය
උන්ගෙ දුක, කදුල, වේදනාව වගේම උන්ගෙ ආත්මයන් නගන ව්ලාපය

අයියගෙ අතින් මනාව පෙළගැස්සිලා....
අපූරුයි අයියේ...

හැබැයි මම මෙහෙම දෙයක් දකිනවා..

ඉස්සර කලාපයේ යුවතියන්ට වඩා දැන් උන් මොලෙන් වැඩ කරනවා. මොකද අවුරුදු ගානක් උනුත් මේ ගෙන්දගම් පොළොවට තෙම්පරාදු වෙලා නිසා...

තවදෙයක් අයියෙ,
" මහගන්නට බැරිතරම් තමන්ගෙ එක කැබලි වෙලා කියනවට වඩා තමන්ගේ ආත්මය කැබලි වෙලා " කිව්වනම් තවත් හොදයි කියලා මට හිතුනා...

කොහොමනමුත් ඉතාම විශිෂ්ඨ නිර්මානයක්
 

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
හරවත් නිර්මාණයක් .........ගොඩක් හිතට දැනුනා මේ නිර්මාණය .......
 

nwnbs

Member
ගොඩක් අර්ථවත් නිර්මාණයක් අයියා...
එතනත් ඉන්නෙ අපේම සහෝදරියන් පිරිසක්... එහෙම හිතන්න පුළුවන්නම් ඔය කුමාරවරුන්ට...
...
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    කරුණු හරි හැටි තේරුම් යනවිට කෝච්චිය ගොසින් හමාරය.
    අයියාගේ මනසේ ඇදුනු තවත් අර්ථවත් නිර්මාණයක්
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    පම සොහොයුරියන්ගෙ ජීවිත වල කටුක යතාර්ථය අපුරු පද පලකින් ඉදිරිපත් කරලා.. විශිෂ්ඨ නිර්මානයක් අයියෙ!
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපේ කාලයේ ආර්ථික වීරවරියන් තමයි කලාපේ සහොදරියන්.. ඒ සහෝදරියන් තුට්ටු දෙකට තමන්ගේ දාඩිය මහන්සිය හෙලුවේ නැත්නම් මෙලහටත් ලංකාව තව රටකට විකුණන්න වෙන තරමට බංකොලොත් වෙලා. ඒත් ගැටලුව ඒ අයගේ අමිල මෙහෙයට නිසි ඇගයීම ලැබෙනවද...

    තමන්ගේ නොදැනුවත්කම, දුප්පත්කම හින්දා ඒ ළමයි තමන්ගේ මුලු තරුන ජීවිතයෙන්ම වන්දි ගෙවනවා. සමාජයේ ලොකු කඩා වැටීමක් අපිට කලාපයට ගියොත් බලා ගන්න පුලුවන්. මම එහෙම කියන්නේ ඒ සහෝදරියන් බිල්ලට ගන්න "කුමාර තැන" ලත් ඇත්තටම කුමාරයන් නොවන හින්දයි. ඔවුනුත් ඒ සහෝදරියන්ගෙම සමාජ පන්තියේ අයමයි. එකම සමාජ පන්තියෙ අය එකිනෙකාට දඩයම්කරුවන් ගොදුරු බවට පත්වෙන තරමටම ඒ පන්තිය කොච්චර අන්දලා තියෙනවද... අන්න එතනදියි අයියගේ මේ නිර්මාණයේ අගය සිය් දහස් ගණනක් වැඩි වෙන්නේ.

    අපි කන පරිප්පු ටික ගන්නත් රට සල්ලි හොයලා දෙන්නෙත් ඒ සහෝදරියන්.. ඒ වීරවරියන් විදිනා දුක කෙරෙහි මේකට වෙලා දේශපාලන බයිලා ගගහා ඉන්න දේශපාලන අනාථයන්ගේ ඇස් යොමුකරවීමට මේ නිර්මාණය සමත්.. සර්ථක නිර්මාණයක් අයියේ..!
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    hmmm.. attha karmantha purawala oka samanaya dayk wela ron aiya.. awagema a ahinska kellanwa GANIKAWAN bawata pathkarana kuta wiyaparayakuth dan patan thiyanawa...

    prshnaya thiyenne methanadi me shouriyo thamage jeewithaya pilibadha etharam thakeemak nikareemai...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අයියාගේ නිසග කුසළතාවෙන් සමාජයේ පීඩාවට පත්වෙන කුලකයක් ගැන ලිවූ සාර්ථක පද වැල් පේලි

    නොදැනුවත්කම හා රැවටීමට ළක්වීමෙන් තම ජීවිත අදුරේ හෙළා ගන්නා වාදක් නොකළ වැරදි කරුවන්
    මේ විෂම සමාජයේ කුරිරුකම පෙන්වන එක උදාහරනයක්
    සාරධර්ම ගිළිහෙන රටක සැබෑ උදාහරණයක්
    කදුළැලි මතින් ජීවිතය ගොඩ නගා ගන්නට වෙර දරන තරුණ ජීවිත
    සුභ අනාගතයකට සිහින දකිමින් අහිංසක බලාපොරොත්තු කරපින්නා ගත් අපෙ කාලයේ තරුණියන්ගේ දුක් ගීයක්

    හිතන්නට යමක් ඉතිරි කළ තවත් RON™ නිර්මාණයක්
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    මං හිතන්ෙන ෙම් ගැටලුව හැම දාටම උචිතයි ෙකදිනකවත් විසෙද් යැයි සිතිය ෙනාහැක එවැනි ෙද් නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීම අගය කළ යුතු හැකියාවක්
    සුභ පැතුම් මෙගන්
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    හැමදාම වගේ රොන් අයියගෙ නිර්මාණ වලින් සමාජයට හොඳ වැදගත් පණිවිඩයක් ලැබෙනව
    දිගටම ලියන්න
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කවදත් වගේ අදත් අයියගෙන් සමාජ මෙහවරක්....

    ඛේදණිය සමාජ පැතිකඩක සොදුරු විවරණයක්..

    හැමදාම වගේ විශිශ්ටයි ron අයියා...
     

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    වටින නිර්මාණයක් Ron අයියේ. මේ සමාජෙ එදා ඉදන් අද වෙන තුරු සිද්ද වෙන දෙයක් මේක අමාරුවෙන් ජීවිතේ ගොඩනගන්න දහඩිය කදුලු හෙලද්දි බොරු කාරයෙක් ඇවිත් මිරුගුවක් පෙන්නල ‍ජීවිතේ විනාස කරල දැම්මාම මේ කිසාගෝතමියන්ට මොනව හිතෙනව ඇත්ද. කවියෙන් සමාජයට දෙන පනිවිඩේ හුගක් වටිනවා.මගේ සුබ පැතුම්
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මැෂිමද හිතද මහ හය්යෙන් හඬන්නේ..........
    ඇති නැති පරතරය මැද සූරා කෑමට,පීඩාවට පත්වන වන අහිංසක ගැහැනියගේ දහදිය කඳුළු.පීඩිතයන්ගේ කඳුළු වලට වටිනාකමක් එකතු කළ අපේ යුගයේ නිර්මාණයක්.දිගාසිරි වේවා!


    නං‍ගි‍යා‍ පී‍ඩි‍ත‍යි‍න්‍ වෙ‍නු‍වෙ‍න් නි‍ත‍ර‍ උ‍ණු‍ව‍න හ‍ද‍ක්‍ ඇ‍ති‍ ඔ‍බ‍ට‍ බො‍හො‍ම‍ත්‍ම‍ ස්‍තු‍ති‍යි‍...
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතාම සංවේදී නිර්මානයක්

    මේ අපේම අවිහිංසක සොයුරියන්නේ හද කකියන විලාපය
    උන්ගෙ දුක, කදුල, වේදනාව වගේම උන්ගෙ ආත්මයන් නගන ව්ලාපය

    අයියගෙ අතින් මනාව පෙළගැස්සිලා....
    අපූරුයි අයියේ...

    හැබැයි මම මෙහෙම දෙයක් දකිනවා..

    ඉස්සර කලාපයේ යුවතියන්ට වඩා දැන් උන් මොලෙන් වැඩ කරනවා. මොකද අවුරුදු ගානක් උනුත් මේ ගෙන්දගම් පොළොවට තෙම්පරාදු වෙලා නිසා...

    තවදෙයක් අයියෙ,
    " මහගන්නට බැරිතරම් තමන්ගෙ එක කැබලි වෙලා කියනවට වඩා තමන්ගේ ආත්මය කැබලි වෙලා " කිව්වනම් තවත් හොදයි කියලා මට හිතුනා...

    කොහොමනමුත් ඉතාම විශිෂ්ඨ නිර්මානයක්


    "ඉස්සර කලාපයේ යුවතියන්ට වඩා දැන් උන් මොලෙන් වැඩ කරනවා. මොකද අවුරුදු ගානක් උනුත් මේ ගෙන්දගම් පොළොවට තෙම්පරාදු වෙලා නිසා"...


    ඔ‍ව්‍ ඒ‍ක සු‍බ‍ ල‍කු‍න‍ක්‍..

    වැ‍ඩේ‍ ති‍යෙ‍න්නෙ‍ කො‍හො‍ම‍ මො‍ල‍යෙ‍න්‍ වැ‍ඩ ක‍ල‍ත්‍ අ‍පේ‍ කු‍මා‍රව‍රු‍ හ‍රි‍ සූ‍ක්‍ෂ‍මව ඔ‍වු‍න්‍ ර‍ව‍ට‍න එ‍ක...
    මේ‍ මො‍හො‍ත‍ වෙ‍න‍කො‍ට‍ත්‍ කො‍හේ‍ හ‍රි‍ ක‍වු‍රු‍ හ‍රි‍ රැ‍ව‍ටි‍ලා‍ නැ‍ත්‍න‍ම් රැ‍ව‍ටි‍ල්‍ල‍ට බ‍ඳු‍න්‍ වෙ‍මි‍න්‍ ඉ‍න්න‍වා‍....

    කො‍හො‍ම‍ තෙ‍ම්‍ප‍රා‍දු‍ වු‍න‍ත්‍ උ‍න්‍ ම‍වා‍පා‍න ආ‍ද‍ර‍ය‍ ඉ‍දි‍රි‍යේ‍ බො‍හෝ‍ දෙ‍නෙ‍ක්ව අ‍ස‍ර‍ණ ක‍ර‍ ග‍න්න...වි‍ශ්‍වා‍ශ‍ය‍ ඇ‍ති‍ ක‍ර‍ග‍න්න මේ‍ කු‍මා‍රව‍රු‍න්‍ ල‍ඟ බො‍හෝ‍ උ‍ප‍ක්‍ර‍ම වි‍ධි‍ ති‍යෙ‍න‍වා‍...

    මො‍ක‍ද‍ ඉ‍ති‍හා‍ස‍ය‍ පු‍රා‍ව‍ට‍ ඔ‍ප්‍පු‍ක‍ල සි‍ද්‍ධා‍න්‍තය‍ක්‍ ත‍ම‍යි‍ ආ‍ද‍ර‍ය‍ ම‍ව‍ල පෙ‍න්නන තැ‍න මහා‍ ප‍ඬි‍ව‍රු‍ හා‍ ප‍ඬි‍ව‍රි‍ය‍නු‍ත්‍ එද‍ත්‍ අ‍ද‍ත්‍ අ‍න්ධ වු‍න‍ බ‍ව‍ හා‍ දැ‍නට‍ත්‍ අ‍න්‍ධ වෙ‍න‍ බ‍ව‍..


    " මහගන්නට බැරිතරම් තමන්ගෙ එක කැබලි වෙලා කියනවට වඩා තමන්ගේ ආත්මය කැබලි වෙලා " කිව්වනම් තවත් හොදයි කියලා මට හිතුනා...

    ඔ‍ව්‍ ඒ‍ක‍ට මං‍ එ‍ක‍ඟයි‍.. බ‍ල‍මු‍ ඒ‍ක හ‍ද‍න්න..ම‍ට ps work එ‍ක අ‍ර්ථව‍ත්ව හා‍ සු‍න්‍ද‍රව ක‍ර‍ල දු‍න්න පි‍යු‍මි‍ නං‍ගි‍යා‍ට කි‍ය‍ලා‍ වෙ‍න‍ස්‍ ක‍ර‍න්න බ‍ල‍මු‍...

    බො‍හො‍ම‍ත්‍ම‍ ස්‍තු‍ති‍යි‍ නං‍ගි‍ය‍ගේ‍ ව‍ටි‍නා‍ අ‍ද‍හ‍ස්‍ව‍ල‍ට‍....
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හරවත් නිර්මාණයක් .........ගොඩක් හිතට දැනුනා මේ නිර්මාණය .......

    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍ ඔ‍යා‍ට...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ගොඩක් අර්ථවත් නිර්මාණයක් අයියා...
    එතනත් ඉන්නෙ අපේම සහෝදරියන් පිරිසක්... එහෙම හිතන්න පුළුවන්නම් ඔය කුමාරවරුන්ට...
    ...


    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ නු‍ව‍න්‍ ම‍ල්‍ලි‍යා‍ අද‍හ‍ස්‍ ව‍ල‍ට...