S S sandun thilaka Apr 14, 2010 ලැබුවා වූ නවවසර සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබම සුබ වසරක් වේවා !! තෙරුවණ් සරණයි!
ලැබුවා වූ නවවසර සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබම සුබ වසරක් වේවා !! තෙරුවණ් සරණයි!
N N ninenet9 Apr 13, 2010 ආ........... සැහෙන කාලෙකින්.... ඔබ ඇතුළු පවුලේ සියළු දෙනාටමමත් අපේ සහෝදර සහෝදරියන් හැමෝටමත් සියළු පැතුම් ඉටුවන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා...
ආ........... සැහෙන කාලෙකින්.... ඔබ ඇතුළු පවුලේ සියළු දෙනාටමමත් අපේ සහෝදර සහෝදරියන් හැමෝටමත් සියළු පැතුම් ඉටුවන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා...
shammee Apr 13, 2010 සුබ පැතුම් එක්කල මගේ දයාබර මිතුරු-මිතුරියන් හැමදෙනාටමත්,එළකිරියේ,ලංකාවේ සියළු දෙනාටත් මේ නව වසර සියළු යහපත් පැතුම් ඉටුවෙන සිරිබර-ප්‍රීතිමත් නව වසරක් වේවා!!!
සුබ පැතුම් එක්කල මගේ දයාබර මිතුරු-මිතුරියන් හැමදෙනාටමත්,එළකිරියේ,ලංකාවේ සියළු දෙනාටත් මේ නව වසර සියළු යහපත් පැතුම් ඉටුවෙන සිරිබර-ප්‍රීතිමත් නව වසරක් වේවා!!!
BEN TANNYSON Apr 8, 2010 vote for me EK Awurudu kumaraya BEN TANNYSON http://www.elakiri.com/forum/showthread.php?t=606766
Djram Apr 6, 2010 ශමී අක්කා දැන් එලකිරියේ වෙන දේවල් ගනන් ගන්න එපා මේකෙ රජ කරන්නේ වෙනමම කට්ටියක් දැන් අපේ වාරෙ එනකම් ඉමු අක්කි - ඔයාගෙ මල්ලි තුලන
ශමී අක්කා දැන් එලකිරියේ වෙන දේවල් ගනන් ගන්න එපා මේකෙ රජ කරන්නේ වෙනමම කට්ටියක් දැන් අපේ වාරෙ එනකම් ඉමු අක්කි - ඔයාගෙ මල්ලි තුලන
amila_90210 Mar 10, 2010 සුද්දියෙක් ගේ දිෂ්ඨිය හයානකයි.හයංකාරයි..ම්හුද? එහෙනම් සම්මිට සුදු නෑනෙක් සෙටර් වෙයි වගේ