<ITN-Rupavahini News>

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    26ට ලං වෙද්දි කාලගුන වාර්තාවෙනුත් මහින්දව වර්ණනා කරයි
     

    v7soft

    Member
    Aug 23, 2008
    618
    54
    0
    ඔව් මං සරත් ෆොන්සේකට චන්දෙ දෙනවා. ඉතින් තොපිට තියෙන අමාරුව මොකක්ද?
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ITN - Rupavahini NEWS

    First 15 mins : මහින්දගේ ගුන වරුනාව
    Secons 15 mins : මහින්දට කඩේ යාම
    Rest 25 mins : සරත් ෆොන්සේකාට මඩගැසීම
    Last 5 mins :

    ප්‍රවුති:
    ඇතුරුගිරියේ මන්සන්ධියේ අද සවස ඇතිවූ රිය අනතුරකින් තිදෙනෙක් මරුට
    අධික වර්ෂාව හෙතුවෙන් පවුල් ගනනාවක් අවතැන්
    මත්සය පරිබොජනය ඉහල යයි

    විදෙස් පුවත්:
    මාවෝවාදී ගරිල්ලන් නැවතත් ත්‍රස්තවාදී ක්‍රියා ආරම්න්හ කොට ඇත
    ජනාධිපති ඔබාමා ජන හමුවක

    කාලගුන වාර්තාව ( සමහර විට )

    අද ප්‍රවුති ඇසූ ඔබ සැමට ස්තූතිය්, සුභ රාත්‍රියක්....


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සුභ රාත්‍රියක්.....Madavahini....Pau Le Nalikawa

    :lol: suba anagathayak :lol:
     

    gala2th2

    Junior member
  • Nov 9, 2007
    151
    2
    18
    ane yako uba sf ge dan jathawai.u war eka iwara wela kiwwa kathawai baluwada....


    u tharaha wenna eka reason ekak tamai.u weapon tikak genna nna hadala .Gota ekata idaddela na..u kiyala tiyenne. practice wenna lu ewa ona..

    practice wenna ban multy barreluth ona wenawada.me uge thawa hora wadak


    anee yakoooo thooo kathwa anika paththa harawala! thoge tiyan gon kamta badu mattu!


    mama Sf karayagee kathwa iwara wenakan baluwa!

    u kiwwe aththa!

    gotaaa henaaa gahili karaya


    mama mahindata denna hitiyee!


    mama dan Sf karayata denwa aniwa!

    mokada dinina paththata denna onee!

    paradina paththata denna baha!

    aparade chande!


    anika sf wadak karana minihek!