sudu kodi daapu ayatath wedi tiyanna

Aranelis

Member
May 16, 2009
414
5
0
රත්නපුරේදි SF කියල තියන "සුදු කොඩි දාපු අයටත් වෙඩි තියන්න කිව්වානම් ඒගොල්ලන්ටම ඒවා බේරගන්න කියන්න එයාලව බේරගන්න පපුව ඉස්සරහට දාන්න මම ලෑස්ති නෑ" කතාව සාදාරනද?

ඒ කතා යුද්ද රහස් නෙවේද?

තව ටික
වසකින් මෙයා චන්ද ගන්න මොනව කියඉද ඩන්නෙ නෑ, SF කියන්නෙ මහ අවස්තා වාදියෙක්
 

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඒක පාවාදීමක් තමයි ලු... අපි නෙමේ කියන්නෙ එයාලගෙම කෙනෙක්
    :lol:
     

    Aranelis

    Member
    May 16, 2009
    414
    5
    0
    ඒක පාවාදීමක් තමයි ලු... අපි නෙමේ කියන්නෙ එයාලගෙම කෙනෙක්
    :lol:
    "............තියනවනම් අපි කියන්නෙ ඒක ඔප්පු කරන්න. මොකඩ එහෙම කතාවක් කියල තියනවනම් ඒක පාවදීමක් තමඉ" - Lalkantha KD
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    රත්නපුරේදි SF කියල තියන "සුදු කොඩි දාපු අයටත් වෙඩි තියන්න කිව්වානම් ඒගොල්ලන්ටම ඒවා බේරගන්න කියන්න එයාලව බේරගන්න පපුව ඉස්සරහට දාන්න මම ලෑස්ති නෑ" කතාව සාදාරනද?

    ඒ කතා යුද්ද රහස් නෙවේද?

    තව ටික
    වසකින් මෙයා චන්ද ගන්න මොනව කියඉද ඩන්නෙ නෑ, SF කියන්නෙ මහ අවස්තා වාදියෙක්

    Kiwwa NAM...
    kiwama ethana chodanaawak nehe.
    :)
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    "............තියනවනම් අපි කියන්නෙ ඒක ඔප්පු කරන්න. මොකඩ එහෙම කතාවක් කියල තියනවනම් ඒක පාවදීමක් තමඉ" - Lalkantha KD

    yep
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Kiwwa NAM...
    kiwama ethana chodanaawak nehe.
    :)
    KIWWA NAM KIYANNA DEYAK NA EYA KIWWA.
    DEPARAKMA KIYALA THIYENAWA.
    ENGILSH PAPER EKAKATA EHEMA KIYALA SINHALEN KIYANAWA EHEMA KIWWE NA KIYALA.
    PAAWA DEEMA EYA KARALA IWARAI.
    PARADILA YANNA KALIN THAWA ME WAGE DEWAL KIYALA THAMAI SF GEDARA YANNE.
    DAN SEENUWATA KATHIRE GAHANA AYA:lol::lol::lol: OWWATA WAGA KIYANNE WEI.:oo:
     

    Aranelis

    Member
    May 16, 2009
    414
    5
    0
    KIWWANAM eka waradi naha. eth kiyala naththam ganak nahane ane modaya:lol::lol::lol:

    waradi naa kiyanne kohomada ela harakoo. aaka yudha rahas pita kireemak ne.
    hamuda niladhariyek karana prakashayakda ooka

    oya ooka gana dannema nathnam poddak rupavahini hari itn hari news balanna mokada ubalage Koti sirase oowa daanne na.

    mahinda sudana nemei. aa wunata nodanna deiyanta wada danna yakaa hodai
     

    Aranelis

    Member
    May 16, 2009
    414
    5
    0
    ANTHIMATA SF WA BERAGANNA WENNETH MAHINDATAMA THAMAI.
    DANNAWANE RANIL/MONGALA LAGE WADA.PARADUNA GAMAN EU EKATA GIHIN ALLAI.


    me harakunta owa therenne na. SF chande illanna awe pahadiliwama pali ganeeme chethanaawenne.

    kathaa karanakota anaa ganna eka UNP nayakainge puruddak da kohedo...


    chande noilluwanam thamath SF apita weerayek