ලං ලංව සිටියාට සමනල්ලු සේ
වෙන් වෙන්ව ගියදාට නාදුනන සේ
පිං වන්ත යැයි සිතුන මට මාකෙරේ
දුක හිතුනා මා ගැනම මට ඒ දිනේ....
"න" යන්න
නුඹේ සිනා මුව මඩලට මම හරි ආසයි
වලා යටින් පෝදා සඳ පායන ගානයි...
ය යන්න
ලං ලංව සිටියාට සමනල්ලු සේ
වෙන් වෙන්ව ගියදාට නාදුනන සේ
පිං වන්ත යැයි සිතුන මට මාකෙරේ
දුක හිතුනා මා ගැනම මට ඒ දිනේ....
"න" යන්න
නුඹේ සිනා මුව මඩලට මම හරි ආසයි
වලා යටින් පෝදා සඳ පායන ගානයි...
ය යන්න
යාළු බාල සඳේ කදු මුදුනේ මොකද කරන්නේ
මා දෙසම නොවෙද නෙතු නොසලා බලා හිදින්නේ
ඈ සිටින තැනට
ට යන්න
කවිය ඔබ
තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ
"බ" බයන්න![]()
නෙතට උළෙලක් විය එදා ඔබ
කඳූළු බිඳූවක් වුව මෙදා
මේ..තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුණිද මංදා
"ද" දයන්න![]()
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
ස යන්න
සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ..
සෙවනැල්ල වාගේ ඔබ ලගින් ඉන්න ඕනේ..
හමුවූ දිනේ සිට බැදීලා සෙනේ..
මුලු ජීවිතේ.. ඔබටමයී ආදරේ...
ර යන්න

Tikki Tikiri Tikiri Sina Paala
Ran Walalla Athe Damala
Ingath Nalola Badath Nalola Awe Ran Manika
[ K ]

වසන්තයේ මල් සුපිපුණ
සුන්දර තාවය ඉහිරුණ
හද මඬලට කවුදෝ ආවා
මල් පෙති සිඹ සිනා රැගෙන
මල සිඳ බිඳ යන්ට ගියා
හද දුක ගාවා කවුදෝ ආවා
"ව" වයන්න

කවුරුත් එන්නැති කවුරුත් යන්නැති
මල්පෙති ඉහිරුණු මල්පාරේ
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ
"ය" යයන්න![]()
යායට පායනා පෝදා සඳ
තෙත බේරෙනා පිනි දෝරෙට
හිත පාරනා මේ මා දුක
සැපසේ වින්දා
ද යන්න
දුක හාදු දෙන රැයේ
හිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරයි
හද ගිලන් වෙලා
"ල" ලයන්න![]()

විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසැලේ
ළඳූනේ.. මා පතනා සිහිනේ.. හද සැළුනා
විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසැලේ
"ල" ලයන්න![]()