යේසුස් වහන්සේ භික්ෂුවක්ද?
http://www.toplankanews.com/index.p...652:2009-12-28-00-04-08&catid=4:yaka&Itemid=2
http://www.toplankanews.com/index.p...652:2009-12-28-00-04-08&catid=4:yaka&Itemid=2
Written by රෝහණපුත්ර
Monday, 28 December 2009 00:02
Top Lanka News දෙසැම්බර් 27
සැබෑ යේසුස් වහන්සේ පිළිබදව පෙරදිග මෙන්ම අපරදිග උගතුන් අතරද විශාල සැකයක් පවතී. මීට ප්‍රධාන වෙන එක හේතුවක් නිර්මාණවාදය පිළිබදව පවතින අවිශ්වාසයයි. විශ්වය කිසිවෙකු මැවු නිමවු වස්තුවක් නොව නිරන්තරයෙන් වෙනස්වෙන නිමනොවු දෙයක් දැයි ඔවුන්ට සිතේ. ඒ සැකය නිසා මැවුම්කරුවෙකු නැතැයි සිතන්නෝ දෙවියන් වහන්සේ මනුෂ්‍යයා ගලවා ගැනීම සදහා එවු දේවපුත්රයාගේ කතාව ගැන තොරතුරු සොයති. දේවපුත්‍රයා වශයෙන් ක්‍රිස්තියානි ආගමේ සදහන් වෙන යේසුස් වහන්සේ ගේ ජිවිත කතාව පොතේ ඇතුවාට වඩා තාත්වික එකක් වටහා ගනිති.
යේසුස් වහන්සේගේ ළමා කාලය පිළිබදව තොරතුරු ක්‍රිස්තියානි බයිබලයේ සදහන්ව තිබේ. එහෙත් වයස අවුරුදු 13 න් පසුව එතුමා ගේ කතාව නතර වෙයි. ආයෙත් කතාව ඇරඹෙන විට යේසුතුමා තිස් හැවිරිදි වියේ පසුව දේශකයෙකි. එතුමා වයස අවුරුදු 13 සහ තිහ අතර කාලයේ ගතකළේ කොහේ ද යන ප්‍රශ්නයට බයිබලයෙන් පිළිතුරු නොලැබේ. එහෙත් ඒ පිළිබද තොරතුරු පැරණි ඉන්දියාවෙන් සොයාගන්ට ඇති බව යම් යම් ගවේෂකයින් පෙන්වා දි තිබේ. රුසියානු ජාතික වෛද්‍යවරයෙකුවු නිකොලාස් නොටෝවිෂ් ලඩාක් හි ආශ්රමයක තිබි කියවු ඉසා ශාන්තුවරයාගේ කතාව ඊට සාක්ෂියකි.
යේසුස් වහන්සේ ඉන්දියාවට පැමිණ එහි දි වේදය හා බුදුදහම හදාරා පසුව බුදුසසුනේ පැවදිව භික්ෂුවක් වු බව පැහැදිලි කරන එකම සාක්ෂිය සපයන්නා නොටෝවිෂ් පමණක්ම නොවේ. තවත් ගවේෂකයින් පිරිසක්ම මෙම කතාවේ ඇත්ත සෙවීමේ වෙහෙසී එම විෂය පිළිබදව බොහෝ තොරතුරු ඉදිරිපත්කර තිබේ. සිංහල භාෂාවෙන්ද මෙම විෂය පිළිබදව යේසුස් නම් බුද්ධ ශ්රාවකයාණෝ සහ යේසුස් දේව පුත්‍රයකු කළ බුද්ධ පුත්‍රයා නමින් පොත් දෙකක් ප්‍රකාශයට පත්ව තිබේග
යේසුස් වහන්සේගේ දිවියේ අප්‍රකට කාල පරිච්ඡෙදය පිළිබදව බිතානිය ජාතික චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වු කෙන්ට් වල්වින් විසින් ද යන්ග් යේසුස් ද මිසින් ඉයර්ස් නමින් නිපදවා තියෙන චිත්‍රපටිය මුල්කරගෙන ලියු ලිපියක් මෙවර නත්තල උදාවීමත් සමගම ජාන්සමචාර් වෙබි අඩවියේ පළව තිබේ. එය මධුශ්රී චැටර්ජි ලියන ලද්දකි. එම ලිපිය ටොප් ලංකා නිවුස් ඉංග්‍රිසි ප්රවෘත්ති කොටසේ අඩංගුකර තිබේ.


















යේසුස් වහන්සේ භික්ෂුවක්ද? yes and I am Barak Obama![]()


යේසුස් වහන්සේ සමහරවිට වෙනත් දර්ශන හදාරන්න ඇති. නැත්නම් ගවේෂණය කරන්න ඇති. බෝධිසත්ත්වයනුත් සමකාලීන වෙනත් දර්ශන දේශනා කළ ආචාර්යවරුන් වෙත ගොස් ඒවා හැදෑරුවා. නමුත් පසුකාලීනව තමන් වහන්සේ විසින්ම සොයාගෙන දේශනා කළ දර්ශනය අනුවයි අපි ආගම් කර්තෘ වරුන් හඳුන්වන්නෙ. ඒ නිසා යේසුස් වහන්සේ පැහැදිලිවම බෞද්ධ භික්ෂුවක් නොවෙයි. එහෙමනම් බුදුරජාණන්වහන්සෙත් සංජයලගෙ, උද්දකරාමපුත්තකලගෙ ශ්‍රාවකයෙක් විදිහට හඳුන්වන්න වෙයි. එහෙම කියන්නෙ නෑනෙ.![]()
machan tharka karanawanam ehenam eke anith paththath kiyanna puluwan.jeasus christ indiawata awata passe unwahansege darmaya budunwahanse anugamanya kla kiyala.
but we didn't say like that coz as catholics we respect other religions and respects other religious thoughts and teachings. api kamathi na wena agamaka kenekge wishawasyakata agaurawa karanna. api catholicsla widihata yam wishawasyak mathyak daranawa.oayala mage amma thaththa ,wife or husbend,child newei nam prashanayak karagana epa ape wishawasya gana.



A'ka aththa.
namuth sinhala Boudda Aya kiyanwany Eyalata A'ka oppu karanna puluwn kiyala.. A'kanam kohoath wenna bari deyak..![]()
A'ka aththa.
namuth sinhala Boudda Aya kiyanwany Eyalata A'ka oppu karanna puluwn kiyala.. A'kanam kohoath wenna bari deyak..![]()
balapan yesus nam budhdha srawakayano potha..(kolat& narada) ewata uththara denna prasiddiye invite kara eka padali kenekwath awe naha...
danna deyakuth naha okkoma dannaha wage ranga panawa
mu methanta enne sinhalayanta mada gahanna kiyala okkoma dannawa.

yesus nam buddha shrawakayano potha liyala thiyenne katholika dennek( not the Buddhists)
first find and read it, then we can discuss.
br.
machan tharka karanawanam ehenam eke anith paththath kiyanna puluwan.jeasus christ indiawata awata passe unwahansege darmaya budunwahanse anugamanya kla kiyala.
but we didn't say like that coz as catholics we respect other religions and respects other religious thoughts and teachings. api kamathi na wena agamaka kenekge wishawasyakata agaurawa karanna. api catholicsla widihata yam wishawasyak mathyak daranawa.oayala mage amma thaththa ,wife or husbend,child newei nam prashanayak karagana epa ape wishawasya gana.


ehema deyak ne, kiyaganna deyak nethuwa katakaganawata kiwwa katha,


owalin thawath wenne hith amanapa karaganna eka, oya boru katha amathaka karala api okkoma samayen imu me aluth awrudde 

machan
oya potha mamath kiyuwwa
but eke thiyena ewa prasiddiye kiyanna puluwan ewada?kunuharupa ne thiyenne.oya kiuwwe wanam dannawa athine
mama onanam scan karala dannam.
but e wage ewa dala gtrz aiya mawa ban karaida danne na.
but mama kiyanne eka gana neme.
hari mama mehema ahuwoth. api hithamu mamath sakshi athuwa prove kaloth budun wahanse kiyanne boruwak ehema kenek hituye na kiyala(just imagine ok. its not the truth just an example). As buddhists oyala pili gannawada?
oyala jesus wahansewa adahannne nathnam jesus kohoma unath oyalata prashnayak nane.





මම ඔය කියන පොතනම් කියවල නැහැ. නමුත් අහල තියෙනවා.
"මූ මට මඩ ගහනව" කියන මානසිකත්වයෙන් බැලුවොත් ආගම් දෙකටම මඩ ගහනව කිව්වැකි: ලෝකයේ අනික් ප්‍රධාන ආගම්වලින් බුදු දහම වෙනස් වන මූලික කාරණය මැවුම් වාදය ප්‍රතික්ෂේප කිරීම. ඒ නිසා මැවුම්වාදය පිළිගත් ජේසුස්වහන්සේ බුද්ධශ්රාවකයකු කීම බුදු දහමට මඩ ගැසීමක්.
අනික් අතින් වෙනත් දර්ශන ජේසුස් වහන්සේ හැදෑරුවා විය හැකියි. නමුත් උන්වහන්සේ විසින් දේශනා කළ ධර්මයෙහි ඇත්තේ උන්වහන්සේගේ අනන්‍යතාවය. ඒ නිසා වෙනත් ශාස්තෲවරයකුගේ අනුගාමිකයකුයයි කීම උන්වහන්සෙට අපහාසයක්.
නමුත් මං හිතන්නෙ මෙතනදි මේ මාතෘකාව යොදාගෙන ඇත්තෙ රචනයේ අලංකාරය සඳහා- මාටින් වික්‍රමසිංහගෙ පාසල් සමය ගැන කතා කළොත් අපි කියනවනෙ මාටින් වික්‍රමසිංහ සිසුවා දඟකාරයෙකු විය කියල; අන්න ඒ වගේ. ඒ කාලයේ අවංකවම විමුක්තිය සෙවූ උතුමන් ගිහි ගෙයින් නික්මිලා ඒ ඒ ශාස්තෘවරුන් ළඟ ශිෂ්‍යයන් ලෙස හිඳ, ප්‍රායෝගිකව පුහුණු කිරීමෙන් තමයි ධර්මය ඉගෙන ගත්තෙ. නැතුව දැන් වගේ තියරි කට පාඩම් කරල නෙවෙයි. ඉතින් බුදුදහම හැදෑරුවනම් ඒ කාලයෙ භික්ෂු ජීවිතයක් ගෙවන්න ඕනෙ. එතනින් අයින් වුණහම තව දුරටත් හික්ෂුවක් නොවෙයි.
සාක්ෂි ගැනනම් මං දන්නෙ නෑ. නමුත් ආගමික ශාස්තෘන්වහන්සේ කෙනෙකු පිළිබඳ මතයක් නිසා හරියටම ඔප්පු කළ නොහැකිනම්, මෙසේත් විය හැකිය කියල මිස එහෙමමයි කියල ප්‍රචාරය කරන එක නුසුදුසුයි.
නැත්නම් අප අතර ආරවුල් ඇති කරල කොහෙවත් ඉන්න කෙනෙක් බොර දියේ මාලු බාන්න ඉඩ තියෙනවා.