




මචං උඹ ගිය මාසෙ නේද මේක දාල තියෙන්නේ?
[U]http://www.elakiri.com/forum/showthread.php?t=287938[/U]
උඹට කොහොමද බැඳල එක මාසෙකින් ඔච්චර ලොකු ළමයෙක් හම්බ වුනේ?
:
මචං උඹ ගිය මාසෙ නේද "Mu wedding Day Photos" කියල එකක් දාල තියෙන්නේ?
http://www.elakiri.com/forum/showthread.php?t=287938
උඹට කොහොමද බැඳල එක මාසෙකින් ඔච්චර ලොකු ළමයෙක් හම්බ වුනේ?
mama wedding photo damme giya maase unaata marry kale 28-10-2006. mage puthata thaama wayasa aurudu 3 wath ne.
එළකිරි මචං!
උඹේ පවුලටම සුබ නව වසරක් වේවා....!


he looks like a mischievous tyke......pinch him for me.....


