Oyalatath President gen aluth awurudu suba pathum awada ?

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    rate thiyana okkoma mobiles walata meya msg karala wage. kohenda danne na no. hoyagaththe:oo:

    මේකනෙ අක්කෙ
    ඔය හැම mobile එකක්ම තියෙන්නෙ රටේ නෙ
    ඉතිං රට කියන්නෙ මහින්දගෙ බූදලේ නෙ ? :frown:

    ඔහොම sms යවන්නෙ අක්කෙ database එකෙන්
    ඒකෙ තියෙන හැම no එකකටම sms යවන් ඇති :)
     
    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    awa but?

    It is a nice work done by MR. But sad to say it is a violation of TRC law.
    Spamming activities (similar) to this are not allowed. As long as MR is the President "IT's OK" (no law's for MR)
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    mamai dunne numbers

    balu wada karanna epa...

    මට තාම ආවෙ නෑනෙ... යකෝ අපි රජතුමාට මෙච්චර කඩේ යනවා ඒත් අපිට මැසේජ් එකක් ආවෙ නෑනෙ..:P
    kade yana ewunta ewanne na
    chande iwara wunama ubala neme kawawath mataka na yako....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට තාම ආවෙ නෑනෙ... යකෝ අපි රජතුමාට මෙච්චර කඩේ යනවා ඒත් අපිට මැසේජ් එකක් ආවෙ නෑනෙ..:P

    mekane ban kade yawana unwa wedata thiyagena !! rajathuma aluthen kade yawanna hoyana kattiyata thamai sms danne !!:lol:
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    kade yana ewunta ewanne na
    chande iwara wunama ubala neme kawawath mataka na yako....

    ඒකනම් ඇත්ත බං. චන්දයක් ලං වෙනකොට විතරයි උන්ට චන්දදායකයන්ව මතක් වෙන්නෙ. ඊට පස්සෙ ඉතින් උන් මේ ලෝකෙ චන්දදායකයො කියල ජාතියක් ඉන්නවද කියලවත් දන්නෙ නෑ. :(
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    මේකනෙ අක්කෙ
    ඔය හැම mobile එකක්ම තියෙන්නෙ රටේ නෙ
    ඉතිං රට කියන්නෙ මහින්දගෙ බූදලේ නෙ ? :frown:

    ඔහොම sms යවන්නෙ අක්කෙ database එකෙන්
    ඒකෙ තියෙන හැම no එකකටම sms යවන් ඇති :)
    eth samaharunta awith na thaamath. ethakota kaatada yawanne kiyala danne nathuwada msgs yawanne. naththam api gana details eyala gaawa thiyanawada
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    mekane ban kade yawana unwa wedata thiyagena !! rajathuma aluthen kade yawanna hoyana kattiyata thamai sms danne !!:lol:

    පිස්සුද බං..:rofl: අපිනම් ආයෙත් කඩේ යයි ඕකුන්ට.. :P රජතුමා උනත් රජ සෙනවියා උනත් දෙන්නම එකයි. :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිස්සුද බං..:rofl: අපිනම් ආයෙත් කඩේ යයි ඕකුන්ට.. :P රජතුමා උනත් රජ සෙනවියා උනත් දෙන්නම එකයි. :(

    sira kathawa !! :)