mu ape salli walin apitama ewanawa !!!
එහෙම තමයි බන් දේශපාලුවො..
mu ape salli walin apitama ewanawa !!!
එහෙම කරන්නෙ නෑ සංවේදී නායකයෝ![]()

api reply kara " General ta jayawewa" kiyala 

ow ow matath dan tikakata kalin awa. habai dialog eken. oya msg ekama thamai. reply karannath thibbanam thamai honda![]()


අපේ සල්ලි වලින් අපිටම එවනවා......!!
මූට හොඳ reply එකක් යවන්න no එක නැති හැටි ?.........!!
yawwoth ubata payak yanna kalin reply1k awav gedaratama





awa machan okama matath
dialog eken awe
Umba rply ekak dapan "Esema wewa sir" kiyala![]()
ඒ වැඩේ කරගන්න බැරුව තමා මාත් මෙච්චර දඟලන්නෙ අක්කෙ
මිහින් ලංකා එකෙන් අපේ සල්ලි කාලා
ලාභ බලමින් තිබිච්ච Air Lanka එක වනසල
රුපියල් 1000 කොලේ චන්ද පෝස්ටර් එකක් කල්ලා
තට්ටු තුන හතරෙ කටවුට් ගහල
ගෙවල් වලට කෝල් කල්ල දැන් බැරිම තැන SMSසුත් කරනවා
නේ ඇත්තට මූ දින්නත් වැඩක් තියෙනවද ?