Oyalatath President gen aluth awurudu suba pathum awada ?

gonchaz

Member
Dec 28, 2009
61
2
0
අවුරුදු 5ක පාලන කාලය ගෙවී යන මේ අවුරුද්දේ පමණක් මෙතුවක් කාලයකට නො ආ අලුත් අවුරුදු පැතුමක් අපට කුමකටද?:lol:
 

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    ජනපතිගේ අවුරුදු සුබ පැතුමට ප්‍රතිචාර දක්වන්න ජනයාට අවසර නෑ
    (ලංකා ඊ නිව්ස් -2010.ජන.01, ප.ව.1.30) ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා අලූත් අවුරුද්දට කෙටි පණිවුඩ (එස්එම්එස්) මගින් මහජනයාට සුබ පැතුම් පිරිනමන බව පෙන්නුම් කරන ව්‍යාපෘතියක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අද (01) උදෑසන සිට ආරම්භ කොට තිබුණි.

    මෙහි විශේෂත්වය වනුයේ සුබ පැතුම් පණිවුඩය ලැඛෙන අයට පෙරළා ජනාධිපතිවරයා වෙත සුබ පැතුම් පණිවුඩයක් යැවීමට නොහැකි වීමය.

    පෙරළා තමන්ට ද කෙටි පණිවුඩයක් ජනාධිපතිවරයා වෙත යැවීමට මේ ව්‍යාපෘතිය මගින් ඉඩ සළසා තිබුණේ නම් ජනාධිපතිවරයාට හොඳ හොඳ සුබ පැතුම් ලැඛෙන්නට ඉඩ තිබුණු බවත්, එA මගින් ජනතාව රාජපක‍ෂ ජනාධිපතිවරයා කෙරෙහි දක්වන ප්‍රතිචාරය කෙබඳුද යන්න ඔහුටම දැන ගැනීමට මග සැලසෙන්නට තිබුණු බවත් එම අලූත් අවුරුදු සුබ පැතුම් පණිඩුඩ ලැබූ බොහෝ දෙනෙක් පවසති.


    :(:(:(:(:(

    Source :- Lanka E News
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඕක එන වෙලේ මම හිටියේ ඇඳ උඩ.ටී ටීක් ගෑවම මම හිතුවෙ කෙල්ලගෙන් කියලා.. මමත් දඩි බිඩි ගාලා ඇඳෙන් පැන්නා Massage එක බලන්න.බලනකොට අපේ මහ හොරා එවලා තියෙන්නේ..... :oo:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    :lol::lol::lol::lol::lol:
    ahuwa ban.kellek katha kare..aki mage agata kadan paninna wage ma akka katha kale...meki kiyanawa ahema awana sms walata mobitel aka waga kiyanne ne kiyala.
    ethn mama ahuwa oyath MR ta kade yanawa neda kiyala...
    ita passe aki call aka cut kara ban.:frown::frown::frown::frown::frown:

    PUDUMA KATHAWAK NE BAN
    BANINNA TIBBE UBATA
     

    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    ඕක එන වෙලේ මම හිටියේ ඇඳ උඩ.ටී ටීක් ගෑවම මම හිතුවෙ කෙල්ලගෙන් කියලා.. මමත් දඩි බිඩි ගාලා ඇඳෙන් පැන්නා Massage එක බලන්න.බලනකොට අපේ මහ හොරා එවලා තියෙන්නේ..... :oo:

    ah paw ban uba ithin thaama kellagen awe nedda???