2010 Predictions ~ Oba Sithanne Kumak Wewi da Mema Avruddaya?

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
Predictions for 2010



Mama sithanne:
:P


Social Networks Like Facebook and Twitter will continue to grow


Janadipathiwaranaya godaak unusum wei, TV eke mada pahara balagena innakota godaak hina yai :lol::):P


Lankawe Cellphone gasthu thawath godak pahala bahi :) Kool!!


TV Channels athara loku tharaghayak ei, Sirasa watei :(:( (Hope not)
But Superstar S3 Final eka maruwata ganiwee


Threewheel gaasthu wadi wei :(

Bus gaasthu wadi wei (bus eketh gihin iwarai) :(:(



Deshapalanaya thathwaya godak unstable wei :(:(




Lankawe girls lata Bollywood pixxuwa wadi wei :lol::):P


Elakiri eka godak janapriya wei, active members la seegrayen wadi wei, foreigners lath ewee ;):)







 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අනිවා ඔය ටික නම් හරියටම හරි යාවි.

    :):)


    අවුරුද්දෙන් බාගයක්ම ජන්ද වලටම ගෙවිලා යාවි කොහොමත්ම..



    මේ අවුරුද්දෙත් වහීවි නේ

    :lol::lol::lol:
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    අනිවා ඔය ටික නම් හරියටම හරි යාවි.

    :):)


    අවුරුද්දෙන් බාගයක්ම ජන්ද වලටම ගෙවිලා යාවි කොහොමත්ම..



    මේ අවුරුද්දෙත් වහීවි නේ

    :lol::lol::lol:

    :yes:
    yes bro

    hahaha....:lol:....ow ow wahiwee :(
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    Oya kiwwe hariyatama!!! :yes::yes:

    He he...... ow kellonta tawath bollywood pixxuwa hadei!!! :rofl::rofl:

    Tawa itin kiyanne tiyenne lankawe IT paththen godak diyunu wei kiyala. :)

    :):) Hehe...yes...thawa thawa Lankans la Computer use karanna patan gani..

    Internet use karai
    Ema nisa Lankawe Internet bila adu wei :)
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    දේශපාලනේ
    මහින්ද ජනාධිපති වෙයි
    සරත් රට යයි
    රට බල්ලට යයි ද දන්නෑ... :oo::oo:

    මාධ්‍ය
    ස්වර්ණවාහිණී අංක 1 වෙයි
    සිරස චා වෙයි
    ITN ටීවී එකෙන් මැකිල යයි

    ආර්ථික
    උද්ධමන අනුපාතය ඉහල යයි
    ඒ එක්කම බඩු මිලත් ඉහල යයි

    පෞද්ගලික
    මුල් මාස 3 ඇතුලත මට කෙල්ලෙක් ලැබෙයි... දේවාලෙකින් කිවුවෙ...:love::love::love:
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    දේශපාලනේ
    මහින්ද ජනාධිපති වෙයි
    සරත් රට යයි
    රට බල්ලට යයි ද දන්නෑ... :oo::oo:

    මාධ්‍ය
    ස්වර්ණවාහිණී අංක 1 වෙයි
    සිරස චා වෙයි
    ITN ටීවී එකෙන් මැකිල යයි

    ආර්ථික
    උද්ධමන අනුපාතය ඉහල යයි
    ඒ එක්කම බඩු මිලත් ඉහල යයි

    පෞද්ගලික
    මුල් මාස 3 ඇතුලත මට කෙල්ලෙක් ලැබෙයි... දේවාලෙකින් කිවුවෙ...:love::love::love:
    :shocked::lol: haha antheema eka patta

    all the best !! ;)
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    facebook walin boot kana aya tawath wadi wei
    tv eke vtarak neme EK eke mada balagenath apta athi wenakan hina wen puluwan wei
    outgoing unlimited packages tawa av
    sirasa watevda kyla sure karanna ba
    petrol diesel wadi wei(etakota 3wheel,bus gasthu khmath wadi wenawane)
    deshapalane tawa monawa unstable wennada? danatath hodatama unstable tama
    kellonta bollywood neme tawa mona pissu watevda kyla kyanna ba
    kalen kaleta kellonge pissu maru wenawa
    EK eke spammersla wadi wei gt action 1k nogattot(modsla one wei)