geeyakin kese kiyan sithum laye..
ran ruwan genalla maa lagin thiyala.. noillanu adare..
"raa" yanna
"රුවට රුවේ සකුරා ඉවුරේ
හිම වැටෙනා
සුදු කන්ද දිගේ
පාසල් යන සුදු කුමාරියේ..." "ය"
geeyakin kese kiyan sithum laye..
ran ruwan genalla maa lagin thiyala.. noillanu adare..
"raa" yanna
"රුවට රුවේ සකුරා ඉවුරේ
හිම වැටෙනා
සුදු කන්ද දිගේ
පාසල් යන සුදු කුමාරියේ..." "ය"
yeheliyaka se..soyuriyaka se..
oba kiyana ayurin..
ma kese oba desa balanada pem kandulu dasin..
"naa" yanna
නෙලා ගන්න බෑ
මගේ අත දිග නෑ
අනේ..ඒත් තව මල් පිපියන්
කෝටි ගණන් තව මල් පිපියන්.. "න"
නගේ මලේ මොනවද ඔය විච්චුරන නාඩගම්
පොත පත අහකට විසිකර කරනා දගකාරකම්
ම යන්න
mal wahee seethala mala wasse
mal madahasaya man dakke..
"kaa" yanna
hmm negala yanawa wage ohoma yan ela ela

කන්න දෙනවනම් අපිට
බොන්න දෙනවනම් අපිට
මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ
න යන්න
nice thread thanks
nila nayana nil induwara kawi banda manaram..
man pem kalada oya dasata pemwatha ketharam..
"maa" yanna
මා සනසා.. මා නලවා..
සුරංගනාවක් සෙමින් ඇවිල්ලා
හදේ ලැගුම් අයදි..
ද යන්න
nice thread thanks
nila nayana nil induwara kawi banda manaram..
man pem kalada oya dasata pemwatha ketharam..
"maa" yanna




වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
උන් අපි එදා සත්කුළුපව් විලාසින
පැළ ඉණි වැටට ඇයි අද ඇණ කොටාගෙන
"න" නයන්න![]()
Neththara nidi nathi wena tharamata ala balum helala
han kavisiyak nodanna thaleta ahaka balan indala
ල"

( uba/oya kiyala thiyana song eka kageda full eka thiyanawada )lan lanwa hitiyata sewanalla se..
wen wenwa giyadata naduna se..
pinwanthayai sithuwa mata maa kere..
duka hithuna maa ganama mata e dine
"naa" yanna
( uba/oya kiyala thiyana song eka kageda full eka thiyanawada )

e sinduwa kiyanne surendra perera(super star)
menna sinduwa (lan lanwa sitiyata)
http://www.mediafire.com/?i5fjy11njjj

Thank u so much
i like It![]()

( uba/oya kiyala thiyana song eka kageda full eka thiyanawada )
nisansla sadak
pathum mal mitak
welcome
kelesada kiwa mana sipa gath dathata..
mangala mal kalabak denne..
eda mage pemwathiye ada oba.. manamaliya wee magema mithurage..
kelesada man mal kalaba aran enne..
"naa" yanna