yuddaya nisa wedipurama goda giye kawda?

yuddaya nisa wedipurama goda giye kawda?

  • GOTA?

    Votes: 0 0.0%
  • BASIL?

    Votes: 5 20.0%
  • SARATH?

    Votes: 8 32.0%
  • MAHINDA?

    Votes: 12 48.0%

  • Total voters
    25

gonbaas

Banned
Dec 9, 2009
242
11
0
VOTE NOW

GODA GIYA KIWWE WEDIYENMA MAATIYA, COMIS, KAPPAM, JARAAWA ATHULU MEKI NOKI KRAMA WALIN HAMBU KALE KAWDA?

මේ ප්‍රශ්ණ දෙකට උත්තර දීපන්:

1. මුන් යුද්දෙ නිසා ගොඩ ගියානම් මුන් යුද්දෙ ඉවර කළේ මොන මගුලකටද?
2. මීට කලින් රට පාලනය කරපු, ඔය යුද්දෙ ඇදගෙන ගියපු උන්, කොටින්ට ආයුධ දුන්න උන් ඔය පොල් එකට දාන්න උඹට අමතක වුනේ මොකද?
 
milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,426
    2,227
    113
    Sri Lanka

    meya aluth kenek ne
    eka nisa e kale poll eka danna be:lol:
     
    mata ona ada dawase characters witharai. marichcha unge mini wal haarala wedak ne.
     
    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    mata ona ada dawase characters witharai. marichcha unge mini wal haarala wedak ne.

    මිනී වලවල් ගැන ඇහුවේ නෑනේ. ප්‍රශ්ණ දෙකට උත්තර දීපන් බයිලා කියන්නැතුව.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,426
    2,227
    113
    Sri Lanka
    ethakota lankawe politics karanna puluwan rajapakshalatai, bandaranayakalatai, senanayakalatai witharada?:frown::frown::frown::frown:

    mama hithanawa machan ubata kiyana ewa therenawa kiyala
    eya kiwe nene SF ta deshapalane karanna be kiyala
    eya kiwe nene rajapakshalatai, bandaranayakalatai, senanayakalatai witharai deshapalane karanna puluwan kiyala
    kiwe wediyenma harigiye katada kiyala
     
    මිනී වලවල් ගැන ඇහුවේ නෑනේ. ප්‍රශ්ණ දෙකට උත්තර දීපන් බයිලා කියන්නැතුව.

    menna umbage maha prasna dekata pilithuru.

    1. sarath elakiri wage yudde genichcha nisa thawath wawaagena kanna beri bawa therunu nisa mahindaya iwara karanna ana dunna.
    2. issara yudde wawaagena kaapu un goda denek marila. ithiri wela inna unuth jeevath unaata marila wage thamai.
     
    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    meya aluth kenek ne
    eka nisa e kale poll eka danna be:lol:

    මෙ අල්ටිමේට් හොරියා තමයි දවසක් එළකිරි එකේ ආගම් වාදය අවුස්සන්න ත්‍රෙඩ් එකක් දාලා, කට්ටිය මරාගත්තට පස්සේ අන්තිමටම "මේ මගේ පුංචි පරීක්ශණයක්" කියලා පෝස්ට් කරේ.

    http://www.elakiri.com/forum/showthread.php?p=5863667#post5863667

    මේ වගේ අසත්පුරුශයො දාන ත්‍රෙඩ් වලට උත්තර දීල වැඩක් නෑ
    .
     
    machan elakiri eke inna api hemoma eka ammage daruwo wage inna one. kisima hethuwak nathuwa me widiyata apahasa karana eka harida?
     
    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    sarath elakiri wage yudde genichcha nisa thawath wawaagena kanna beri bawa therunu nisa mahindaya iwara karanna ana dunna.

    අනේ බූරුවෝ, මොන ලෝකෙද යුද්දෙ කරපු නිසා අණ දෙන්නෙ, අණ දුන්නහම යුද්ද කරනවා මිසක්?

    issara yudde wawaagena kaapu un goda denek marila. ithiri wela inna unuth jeevath unaata marila wage thamai.

    කියපංකො බලන්න නමක් දෙකක් ඔය කට්ටියගෙ...

    ithiri wela inna unuth jeevath unaata marila wage thamai.

    අනේ ඇත්තද? මොකද දන්නෑ නේද ඒ?