problem in downloading data?????

ranndeera

Member
Dec 26, 2007
1,051
8
0
maharagama
මම download manager එක වශයෙන් IDM භාවිතා කරමි මම නිතරම file download කිරීම සදහා primium link generaters සයිට් යොදාගන්නෙමි දිනක සිට ඉහත කී සයිට් භාවිතයෙන් file download කිරීමට යාමේදී පහත ආකාරයෙන් පනිවුඩයක් පැමිනේ
req.jpg

(the request file doesn't exist
details:HTTP/1.1 404 not found)





මෙයට හේතුව කුමක්ද මා කලයුත්තේ කුමක්ද?
:(:(:(:(:(
 

ranndeera

Member
Dec 26, 2007
1,051
8
0
maharagama
seems that RS links are dead
මම ලින්ක් check කලා ඒවා හොදට වැඩ? RS විතරක් නෙවෙයි HF වලටත් එහෙමයි හොදට වැඩ ලින්ක් වලටත් මෙහෙම එනවා

අනික මම පාවිච්චි කරන සයිට් දෙකේම මොහෙම එනවා කලින් ආවේ නෑ