2wani Wathawatath Baduma Thamay

cdr52x

Member
May 21, 2007
3,609
64
0
In Your Dreams
YAALUWANE ONLINE ADARE KARANA AYA INNAWANAM MEKA TIKAK BALANNA. MAN DEWANI WATHAWATATH ONLINE ADAREKIN PERADUNA IYE. :(:(:(:(:( PALAWENI WATHAWA BEDAPU KENEKUTA AHU UNA NAMUTH EKA MAN DENAGADDI GODAK PARAKKUWELA EKATATH MATA GODAK HELP KALA HITHA HADAGANNA EK YAALUWO ME E THREAD EKA

http://www.elakiri.com/forum/showthread.php?t=153322&page=7

NAMUTH KIYANNA SANTHOSAY DEWANI WATHAWATATH MAN E WAGEMA PERADUNA. EKA PAARAK PERADUNA MAN DEWANI PAARATH EKAMA KALE TIKAK BAYEN ETH KAALAYATH EKKA MAN EYATA GODAK ADARE KALA. NAMUTH E GIRL WENA KENEK EKKA CHAT KARANA EKAK MATA ATHATAMA AHU UNA. MATA KIYANA WACHANAMA E BOYTATH EYA USE KARALA THIBBA.....

DANNE NHA SAMAHARAWITA OYALA HINAWEY MONA MODAYEKDA KIYALA. ETH GIRLSLA NISA GODAK DUK WIDAPU KENEK MAMA. KALIN UNA DEYN PASSE GIRLSLA GENA PODI HARI WISHWASAYAK THIBBATH DANNAM EKA KOHOMATH NHA.

APE EK THAWATH YAALUWEKTATH ME DEMA SIDDA WELA THIYANAWA AWASANAWATA E GIRLUY MAN ME KIYALA GIRLUY HODAMA YAALUWO. MAN APE EK YAALUWATA HELP KARANNA HITHAGENA HITIYATH ANTHIMATA MATATH LABUNE E IRA NAMAMA THAMAY.

KAATA HARI PULUWANDA EY GIRLSLA MEHEMA HASIRENNE KIYANA EKA THERUM KARALA DENNA MATA?????
 

charurox

Member
Jul 6, 2009
2,366
33
0
19648_1218654512627_1416829717_30601234_7730028_n.jpg
 

Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ඕ ඕ ඕ...දුකයි තමයි....
    ඕක දැන් වැඩිය හිතන්න එපා බං...ඔන්ලයින් ආදරේනම් කොහොමටවත් විශ්වාස කරන්න බෑ මචෝ...කෙල්ල ඇත්තටම ආදරේ කලත්, මටනම් හිතෙන්නෙ එහෙම ආදරේ කරන්න බෑ...
    ගිය දේ ගියා...දැන් ඕක අමතක කරපන්..අමාරු උනාට ඒක කරන්නම වෙනවනේ...හොදම දේ උඹේ හොදම යාලුවෝ ටිකක් එක්ක සෙට් වෙලා පොඩි ෆන් එකක් ගනින්....උන් එක්ක උඹේ දුක කියපන්....
    උඹට කවදා හරි හොද කෙල්ලෙක් ලැබෙයි අනිවා..හදිස්සි නොවී හිටපන්...
    ඇඩෙනවා තමයි..මොනවා කරඳ....
    අඩලා අඩලා හරි උඹේ දුක පිට කරපන්...
    උඹට වරදින් නෑ...හොද කෙනෙක් කවදා හරි හම්බ වෙයි.. :)
     

    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    ඕ ඕ ඕ...දුකයි තමයි....
    ඕක දැන් වැඩිය හිතන්න එපා බං...ඔන්ලයින් ආදරේනම් කොහොමටවත් විශ්වාස කරන්න බෑ මචෝ...කෙල්ල ඇත්තටම ආදරේ කලත්, මටනම් හිතෙන්නෙ එහෙම ආදරේ කරන්න බෑ...
    ගිය දේ ගියා...දැන් ඕක අමතක කරපන්..අමාරු උනාට ඒක කරන්නම වෙනවනේ...හොදම දේ උඹේ හොදම යාලුවෝ ටිකක් එක්ක සෙට් වෙලා පොඩි ෆන් එකක් ගනින්....උන් එක්ක උඹේ දුක කියපන්....
    උඹට කවදා හරි හොද කෙල්ලෙක් ලැබෙයි අනිවා..හදිස්සි නොවී හිටපන්...
    ඇඩෙනවා තමයි..මොනවා කරඳ....
    අඩලා අඩලා හරි උඹේ දුක පිට කරපන්...
    උඹට වරදින් නෑ...හොද කෙනෙක් කවදා හරි හම්බ වෙයි.. :)



    thanks mage yaaluwa man ada yaaluwoth ekka thamay hitiye dawasama nethnam melahakatath man merila:(:(:(:(
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    duk wenna epa. oyawage dewal wenawa godak ayata. kaalaya thamai oyawage dewal walata hondama wisaduma. tika kaalayak giyaama duka amathaka wei:)
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    Aiyoo ube kathawa ahala matath baya hithenawa ban dan tika kaleka idala matath ekak set wela inne.ubata una dema matath weida manda