2wani Wathawatath Baduma Thamay

cdr52x

Member
May 21, 2007
3,609
64
0
In Your Dreams
Aiyoo ube kathawa ahala matath baya hithenawa ban dan tika kaleka idala matath ekak set wela inne.ubata una dema matath weida manda

no machan heenekinwath mannam ehema deyak wenna epa kiyalay prarthana karanne. ada man widina duka hodatama athi ban. thawath kollekta ehema wenawata man asa nha. hodata hoyala balala adare karanna ethakota hariyay
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
බොහොම කණගාටුයි සිද්ද වුණු දේ ගැන.
ගැහැණු හෝ පිරිමි දෙගොල්ලොන්ගෙම සමහරු හොඳයි; සමහරු නැහැ. සමහරු සීරියස්; සමහරු නිකම් කාලෙ ගෙවා ගන්න විනෝදයට.
අනික දෙන්නෙක් ටික කලක් ආශ්‍රය කරනකොටනෙ තේරෙන්නෙත් තම තමන් අතරෙ තියෙන ගැළපීම් සහ නොගැළපීම්.
ගැළපෙන කෙනෙක් ඉක්මණටම ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
 
cdr52x

Member
May 21, 2007
3,609
64
0
In Your Dreams
බොහොම කණගාටුයි සිද්ද වුණු දේ ගැන.
ගැහැණු හෝ පිරිමි දෙගොල්ලොන්ගෙම සමහරු හොඳයි; සමහරු නැහැ. සමහරු සීරියස්; සමහරු නිකම් කාලෙ ගෙවා ගන්න විනෝදයට.
අනික දෙන්නෙක් ටික කලක් ආශ්‍රය කරනකොටනෙ තේරෙන්නෙත් තම තමන් අතරෙ තියෙන ගැළපීම් සහ නොගැළපීම්.
ගැළපෙන කෙනෙක් ඉක්මණටම ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.

thanks my dear eth mata wena adarayak gena hithanna dan puluwan kamak nha
 
Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ගනන් ගන්නෙපා මචන් ඔය 2ම වැරදුනේ උඹේ හොදට කියල හිතාගනින්.උබට ආදරේ කරන හොද කෙල්ලෙක් උඹට ලැබෙනවා..ඒකට එලකිරි එකේ අපි හැමෝම උඹට wish කරනවා
     
    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    ගනන් ගන්නෙපා මචන් ඔය 2ම වැරදුනේ උඹේ හොදට කියල හිතාගනින්.උබට ආදරේ කරන හොද කෙල්ලෙක් උඹට ලැබෙනවා..ඒකට එලකිරි එකේ අපි හැමෝම උඹට wish කරනවා

    wish ekata godak thanks machan eth man hithane nha
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    no machan heenekinwath mannam ehema deyak wenna epa kiyalay prarthana karanne. ada man widina duka hodatama athi ban. thawath kollekta ehema wenawata man asa nha. hodata hoyala balala adare karanna ethakota hariyay

    Thanks machan ube parthanayata saha advise ekata.ubatath hoda kellek ikmatama hamba wenna kiyala parthana karanawa mulu hadawathinma.
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    mama hoyanne nha machan e wagema mata thamath hitha hadaganna bha wena kenekta lanwenna. man danne m,echcharay e mata me mukuth therenne nha kiyala witharay

    uba bokkenma love karala thyenawa machan.eth e kella ubata ehema kale nene.uba mokatada e wage kellek nisa ube jiwithe winasha karaganne??
    tika dawasakin oka hariyai machan...
     
    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    uba bokkenma love karala thyenawa machan.eth e kella ubata ehema kale nene.uba mokatada e wage kellek nisa ube jiwithe winasha karaganne??
    tika dawasakin oka hariyai machan...

    me danuth eya mat ekka chat karanawa man therum karala denna haduwata eya eka therum ganne nha mata therenne nh machan. man eyata godak adare kala e wagema man godak adare winda eyagen methana balapan Link