St. Sebastien Statue! Miracle or Silly work by man?

what do u think???

  • Its Fake

    Votes: 38 61.3%
  • it's a miracle

    Votes: 24 38.7%

  • Total voters
    62

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
රැන්සි පොඩිකාලෙම පූසට ගෙනාපු සාලයෙක්ව අමුවෙන්ම ගිලල, ඒකයි ඔක්කොම අන්ජකොරොස් වෙලා තියෙන්නේ :baffled:
අපෝ මහ පෙරේත හොද එක :P
මම දන්නෙ නැද්ද ඉස්සර අපෙ ගෙදර ඇවිත් ෆ්‍රිජ් එකෙ එල්ලිලා ඉන්න හැටි :eek::baffled::rofl:
 

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
රැන්සි ඇත්තටම පූසෙක්ද :nerd:


:P
ඔව් බන්, කාලෙන් කාලෙට මවිල් වල පාට වෙනස් වෙන පූසෙක් :oo:

den ubala "Aspaya" genada oya katha karanne ? :P
ara R kella balan innawa "Aspayata" mokak unaada kiyala. ubala methana magulak kathaa karanawa :lol:
:lol: අස්පයාට මොනා වෙන්නද, පොර position එක change කල්ලා පොඩ්ඩක්, රැන්ස්ට එක පොඩ්ඩක් අමුතුයි වගේලු :P

මොකකද අස්සයා කකුල උස්සං ඉන්නවද ???
:rofl:
ඔව් ඔව් උස්සං ඉන්නවා කකුල :P
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,424
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    මලා අස්සයා කකුල උස්සලාද ???

    ඉතිං මොන මගුලක් ද මිනිස්සු පෝලිමෙ ගිහින් බලන්නෙ ???
    අනික ඔව්වා ගැන ත්‍රෙඅඩ් දාන්නෙ ?"?
     

    harintheman

    Member
    Jul 5, 2008
    3,934
    23
    0
    ?
    anee manda the horse must be tired so he kept his leg hhmm cant think whether its fke or nt bt how can concrete move thats the only problem im having
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැහැ නැහැ, මවින් නැති පූසො අලිම ශෝයි :P
    these ? :oo:
    hairless_cat.jpg


    If you find those to be 'අලිම ශෝයි', you got serious issues.. :P