මහින්දගෙ_වශී_බෝලෙ

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
මහින්දගෙ_වශී_බෝලෙ

මහින්ද මාමා පරාජය දැක දැක දැන් ගුප්ත බලවෙගයකින් හෝ ජය ගැනිමට
හැකි වේ යැයි සිතා ජප කල රත්ත්‍රන් ගුලියක් අතේ එල්ලාගෙන සිටිනු දක්නට
ලැබේ. hik hik මෙහෙමත් බල තන්හාවක්.

Untitled.jpg
 
  • Like
Reactions: westpra

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
එහෙම කියන්න හොද නැහැ, ඕකෙ බලයක් ඇති. නැත්නම් elakiri එකේ මහින්දගෙ
p*** හෝදන අය ඉන්නෙ කොහොමද? පොඩි power 1 ඇති. hihe
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,459
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    මහින්ද මහත්තයාගෙ හරි සරත් ෆොන්සෙකාගෙ හරි පාටි එකකට කඩෙ යනවා කියලා මෙ කාටවත් මුකුත් ඔය දෙන්නාගෙන එක්කෙනෙක් වත් දෙනවා කිව්වද ??
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,987
    13,549
    113
    පෘථිවිය
    Ane ape kollonta wela tiyena de..Anuge bola mirikana eka balane netuwa..
    Tamnge bola mirikagena anagteta wedak karaganna..Oya kawurut oyata keeyakwat denne nehe..Oya ayata anagatayak hadala dene nehe...
    api api gena balagatot misak...Oya SF la adareta nemai illanne...
    Nikan watina welawa nastikaraganna epa... Ogollange heta gena hitala weda karaganna....
     
    • Like
    Reactions: thilangr8

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,459
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    Ane ape kollonta wela tiyena de..Anuge bola mirikana eka balane netuwa..
    Tamnge bola mirikagena anagteta wedak karaganna..Oya kawurut oyata keeyakwat denne nehe..Oya ayata anagatayak hadala dene nehe...
    api api gena balagatot misak...Oya SF la adareta nemai illanne...
    Nikan watina welawa nastikaraganna epa... Ogollange heta gena hitala weda karaganna....

    ++
    රෙප් ඇඩඩ්

    ඔන්න ඕක කොච්චර කිව්ව්ත් තෙරුම් ගන්නෙනැ
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    මහින්ද මහත්තයාගෙ හරි සරත් ෆොන්සෙකාගෙ හරි පාටි එකකට කඩෙ යනවා කියලා මෙ කාටවත් මුකුත් ඔය දෙන්නාගෙන එක්කෙනෙක් වත් දෙනවා කිව්වද ??

    ඔව් දෙනව කිව්ව. අපිට අහිමි වුන මහින්දගෙ පවුල බලෙන් ගත්ත අපේ රට
    අපිට ආයිත් දෙනව කිව්ව. තමන්ගෙ සහොදරියෙකුට , අම්ම කෙනක්ට නිදහසේ
    පාරෙ බැහැලයන්න පුලුවන් රටක් අපිට දෙනව කිව්ව. දුන්න පොරොන්දුවක් ඉටුකරන්න
    පුලුවන් නායකයෙක් නිසා අපි ඔහුව විශ්වාස කරනව. රටට හෙන ගැහුවත් තමන්ගෙ
    බඩ ගැන විතරක් හිතන වනචර බල්ලොන්ට ඒක තෙරෙන්නෙ හැහැ තාම
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,459
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්

    ඔව් දෙනව කිව්ව. අපිට අහිමි වුන මහින්දගෙ පවුල බලෙන් ගත්ත අපේ රට
    අපිට ආයිත් දෙනව කිව්ව. තමන්ගෙ සහොදරියෙකුට , අම්ම කෙනක්ට නිදහසේ
    පාරෙ බැහැලයන්න පුලුවන් රටක් අපිට දෙනව කිව්ව. දුන්න පොරොන්දුවක් ඉටුකරන්න
    පුලුවන් නායකයෙක් නිසා අපි ඔහුව විශ්වාස කරනව. රටට හෙන ගැහුවත් තමන්ගෙ
    බඩ ගැන විතරක් හිතන වනචර බල්ලොන්ට ඒක තෙරෙන්නෙ හැහැ තාම

    අම්මට හුඩු
    මාරයි නෙ
    :rofl::rofl::rofl:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Ane ape kollonta wela tiyena de..Anuge bola mirikana eka balane netuwa..
    Tamnge bola mirikagena anagteta wedak karaganna..Oya kawurut oyata keeyakwat denne nehe..Oya ayata anagatayak hadala dene nehe...
    api api gena balagatot misak...Oya SF la adareta nemai illanne...
    Nikan watina welawa nastikaraganna epa... Ogollange heta gena hitala weda karaganna....

    Ape saha rate heta gana hitala tama SF wa dinawanna one..

    Tamange pawlata ma kara ganna hora rajekuta wada SF kocchara hodaida? Tawa parak Hora raja aawoth oka ape gewal dorawal tikath uge pawle namata liya gani...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    ඔව් දෙනව කිව්ව. අපිට අහිමි වුන මහින්දගෙ පවුල බලෙන් ගත්ත අපේ රට
    අපිට ආයිත් දෙනව කිව්ව. තමන්ගෙ සහොදරියෙකුට , අම්ම කෙනක්ට නිදහසේ
    පාරෙ බැහැලයන්න පුලුවන් රටක් අපිට දෙනව කිව්ව. දුන්න පොරොන්දුවක් ඉටුකරන්න
    පුලුවන් නායකයෙක් නිසා අපි ඔහුව විශ්වාස කරනව. රටට හෙන ගැහුවත් තමන්ගෙ
    බඩ ගැන විතරක් හිතන වනචර බල්ලොන්ට ඒක තෙරෙන්නෙ හැහැ තාම

    සිරා.... පට්ටනෙ බන්.... ඉතින් ඉතින්...:lol::lol::lol: