sarath dinuwoth

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    kauda mewata wagakeyanne

    xf1et5.jpg
     

    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    sarath danatamath demala sandanet ekka givisumak gahala tiyanne uthurata swayan palanayak denna.tawa kondesi 14 katat ekaga wela.dinuwoth ratama winasai.
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ

    ගොන් කතා කියන්න එපා බන්
    2002 - 2003 දි SF ව jaffna commander විදිහට පත්වීම දුන්නෙ මහින්ද රාජපකෂද?

    උඹ‍ට ඉතිහාසෙ මතක නැත්නම් කියවල බලපන් ‍මේන්න තියෙනව විස්තර

    SF කියන්නෙ අහසෙන් පාත් වෙච්ච කෙනෙක් නෙවේ අවුරුදු 40ක් cadet officer ගෙ මට්ටමේ ඉදන් කට්ට කාල තමුන්ගෙ දකෂතා මත හමුදාපති නිලයට පත් වුන කෙනෙක් ඒක මතක තියා ගනින්!!! :frown:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    MR nathnam sf mokada kiyalawath dannawada? boruwata kae gahuwata

    SF නැත්තන් MR අද ඔය කියන යුද බයිල ගහයිද ?
    යකෝ යුද්දෙ විතරයි මේ ආණ්ඩුව chater නොවි කරපු එකම දේ අනික් ඒව ඔක්කොම එක්කෝ මොකක් හරි මගඩියක් නැත්නම් වන්චාවක් මොනව හරි ඉතුරු කරල තියෙනව කියන්න
    ඒවට නායකත්වය දුන්න රජා ඒ ගැන සද්දයක් වත් නෑ
    අපි 2005 ජනාධිපති කෙනෙක් පත් කර ගත්තෙ යුද්ධ විතරක් කරන්න නෙවේ නෙ
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Sarath Danatamath Dinala ivarai........

    Man eye Polonnaru giya..MR ge poster hamatanama...but pereda Dehiaththakandiya SF meeting ekakata giya UNP/JVP bus vagekata gahala... ekanisa MR pakshikayoth godak upset vela inne....MR chande danda giya ayath dan SF ta chande denavalu