lankaawe wishishta sevayak karapu aya

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    මට සමහර විට වාසගම මතක නැ, නැත්නම් spelings වැරදි වෙන්න පුලුවන්.

    Hasalaka gamini
    Sarath fonseka
    Muthalif
    Mohideen Beg
    Mahinda rajapaksha
    Denzel kobbakaduwa
    Upali
    Lalith athulath mudali
    Susanthika
    Julian bollin
    1996 cricket team
    Titus thotawaththa
    Kannangara
    Lakshman Kadirgamar

    තව කවුද?
    Edit: මට අමතක වුනා දාන්න මෙක ජෝක් එකකට ගන්න එපා කියලා.

    More:
    Amaradeva
    Nanda Malini
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    මට අමතක වුනා දාන්න මෙක ජෝක් එකකට ගන්න එපා කියලා.

    Amaradeva! Nanda Malini!
    ------ Post added on Jan 27, 2026 at 6:28 PM
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    https://en.wikipedia.org/wiki/Parama_Weera_Vibhushanaya

    මෙන්න මේ ලිස්ට් එකේ ඉන්න වීරයෝ තමයි මගෙත් වීරයෝ.
    Internet list එහෙම වැඩක් නෑ, මතකෙන් කියන්න ඔනෙ

    Internet list එහෙම වැඩක් නෑ, මතකෙන් කියන්න ඔනෙ
    Mathaken ena kattiyawa daanna.
    ------ Post added on Jan 27, 2026 at 6:38 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,885
    113
    35
    Spain
    Internet list එහෙම වැඩක් නෑ, මතකෙන් කියන්න ඔනෙ
    නම් ගම් මතක නෑ බන්, එත් කරපු දේවල් මතක තියෙනවා. එක රේඩියලොජි විශේෂඥ වෛද්‍යයවරයෙක් මට මතකයි, එතුමා ආණ්ඩුවෙන් සපයපු කබල් විකිරණ වලක්වන ඇඳුමක් ඇඳගෙන ලෙඩ්ඩු එක්ස්රේ සහ CT ස්කෑන් පරීක්ෂන කරන්න ගිහින් අඩු වයසෙන් පිළිකාවක් හැදිලා මැරුණා. ඒ කාලේ ලොකු විරෝධයක් ආවා ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා මේ මරණය වුනේ කියල. කොවිඩ් කාලෙත් ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න ගිහින් මැරුණු අය ඉන්නවා. මට නම් අමතක වෙලා.එත් කරපු දේවල් මතකයි
     
    • Like
    Reactions: Little Hulk

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    මෙච්චර රටක් වටින මනුස්සයොන්ගෙ ලිස්ට් එකක් හද්දද්දි නිකම් එක ගූ කරා කියල හිතෙන්නෙ නැද්ද? උඹ නෙද මෙකෙ ලොකුම.හෙළයා? රටක් වටින මනුස්සයොන්ගෙ නම් කියවද්දි නිකම් ගොන්නු දෙන්නෙක් මෙකට දාන්න තරම් ගොන් ගොඩෙ මානසිකත්වයක්ද තියෙන්නෙ?
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,048
    5,629
    113
    මෙච්චර රටක් වටින මනුස්සයොන්ගෙ ලිස්ට් එකක් හද්දද්දි නිකම් එක ගූ කරා කියල හිතෙන්නෙ නැද්ද? උඹ නෙද මෙකෙ ලොකුම.හෙළයා? රටක් වටින මනුස්සයොන්ගෙ නම් කියවද්දි නිකම් ගොන්නු දෙන්නෙක් මෙකට දාන්න තරම් ගොන් ගොඩෙ මානසිකත්වයක්ද තියෙන්නෙ?
    unuth hoda helayo tama nana. :lol: