Swarnavahini Rathu Ira

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ස්වර්ණවාහිනි දෙන්නා දෙන්නා එනවා කියලා කීවේ නෑ නේ?
    දවල් නිව්ස් වලට කීවෙත් දෙන්නයි එන්නේ කියලා
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    මලම මල චා වැඩසටහනක් නේ බං, සිරසේ සටන හොඳා, මේකෙ මුං කෑගහනකොට මතක් වෙන්නේ මැනිං මාකට් එක :P

    හැබැයි 2:1 නම් කමක් නැහැ ඒකට වැඩසටහන් මෙහෙයවන එකාත් සෙට් වෙලා 3:1 වෙලා

    දයාසිරි පව් :S
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ස්වර්ණවාහිනිය ආණ්ඩුවට කඩේ යනෝ...............:growl::angry: නිවේදකයා පිස්සෙක්ද මන්දා.......!! :frown::oo: